ඔලුව හැදෙන්නවත් මොනවහරි කොටන් යමන් මචන්.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,040
    113
    Kuwait-Galle
    ඕක හරියන්නේ නැති කසාදයක්.. උඹේ ගැනිගේ තාත්තටත් ගහන්න තිබ්බේ හොදටම අල්ලාගෙන..
     
    • Like
    Reactions: TNHM

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    බැඳලා ප්‍රශ්නෙ කිව්වා උඹට දෙන උත්තරෙ :

    මෙතන කතාවෙ උඹ සුදනා වයිෆ් චූදිතයා .
    එත් වයිෆ්ගෙ පැත්තෙනුත් කරුණු විමසලා තමා නිසි උත්තරයක් දෙන්න වෙන්නෙ .

    ඔතන උඹෙ අම්මත් වැරදි .ගැනිගෙ ප්‍රශ්න උඹයි ගැණි බලාගන්නවා මිසක් අම්මා ගැනිගෙ වැරදි උඹ එක්ක කියන එකත් අවුල් .
    වයිෆ් උඹෙ ගෙදර අයගෙ අමුතුවෙන් හිත් දිනාගන්න ට්‍රයි කරන්නෙ අහවල් කාරියකටද ?

    විසඳුම පලයන් කුලියට හරි වෙනම ගේකට.

    උඹෙ තාත්තා ඇයි විවාහෙට අකමැති උනෙ කියලා පැහැදිලි මදි ?

    බැඳපු නැති උන්ට දෙන ආදර්ශය :

    විවාහය ගැන දෙමව්පියො දෙයක් කිව්වොත් ඒක අහපන් .
    එපයි කිව්වොත් ඒ කසාදෙ කරගන්න එපා .

    දෙමාපිය කීම නාහා විවාහ වෙච්ච අති බහුතරයක් මාගෙ හිතවත් උන් පවසන අන්තිම කතාව "දෙමව්පියො කිව්වා කරගන්න එපා කියලා මම ඇහැව්වෙ නැහැ "
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    mehemai bn ubaii oya prashneta face krnne ethakota uba thama danne bn eke amruwa ithin mama kynne plwn tharam iwasapn mkd jiwithe naraka kala enawa onatharam e wage kala waldi api iwaseemen wada krna eka thama wadgth wenne wadath ekke tikak busy wenna balapn ethakota

    samahara dewal magaharila ynawa bn
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,588
    1
    32,318
    113
    - උඩරට -
    ඕකීව ඩිවෝස් කරපන්කෝ ඉවරයි නේ ප්‍රශ්නෙ..
    ගෑනීගේ අප්පා ගහන්න ආවොත් ගහපන් ඔකට පොල්ලක් අරන් කකුලක් කැඩෙන්න..

    ගෑනීට උදේට අතින් ගහලා රෑට ප**යෙන් ගහපන්.😁
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,112
    198,638
    113
    Colombo, Sri Lanka
    බැඳපු නැති උන්ට දෙන ආදර්ශය :

    විවාහය ගැන දෙමව්පියො දෙයක් කිව්වොත් ඒක අහපන් .
    එපයි කිව්වොත් ඒ කසාදෙ කරගන්න එපා .

    දෙමාපිය කීම නාහා විවාහ වෙච්ච අති බහුතරයක් මාගෙ හිතවත් උන් පවසන අන්තිම කතාව "දෙමව්පියො කිව්වා කරගන්න එපා කියලා මම ඇහැව්වෙ නැහැ "
    Go Ahead Reaction GIF
     
    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    mehemai bn ubaii oya prashneta face krnne ethakota uba thama danne bn eke amruwa ithin mama kynne plwn tharam iwasapn mkd jiwithe naraka kala enawa onatharam e wage kala waldi api iwaseemen wada krna eka thama wadgth wenne wadath ekke tikak busy wenna balapn ethakota

    samahara dewal magaharila ynawa bn
    iwasuwa ban mechara kal..kochara kiuwath me manussaya therum ganne naha..eyage mathe hari kiyala hitan kattata polla wage argu karanwa...sirrwata ban..mata mara kenthiyak dan thiyenne wife ekka...
     
    • Like
    Reactions: hodakolla

    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    iwasuwa ban mechara kal..kochara kiuwath me manussaya therum ganne naha..eyage mathe hari kiyala hitan kattata polla wage argu karanwa...sirrwata ban..mata mara kenthiyak dan thiyenne wife ekka...
    Wifeta hitena vidiyata ,hari kiyala denena dewal eti.apita etta nowunata.ekai ehema argue karanawa ette.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    iwasuwa ban mechara kal..kochara kiuwath me manussaya therum ganne naha..eyage mathe hari kiyala hitan kattata polla wage argu karanwa...sirrwata ban..mata mara kenthiyak dan thiyenne wife ekka...

    mehemai bn kenthiyen prashna wsdanna epa bn ethakota hrima ans eka ganna bari wnwa ekathama aththa

    kenthi ghn inna wlwata athata ahu wena ekakin ghuwth ethana thawa prashnayak wenwa bn
     
    • Haha
    Reactions: charitha2011

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    athak kadenna gahanna tharam daruni waraddak karala nahane mata therunu widihata. onna gani vena minihek ekka idala ahu unanam onna sadaranai
     
    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    සමහර ප්රශ්න තියනවා විසදන්න බැරි විසදන්න උත්සහ කරන්න කරන්න තවත් පැටලෙන...
    මේ වගේ ප්‍රශ්න වලට ලොර්න්ග් ටෙර්ම් විසදුම් ගැන හිතන්න ඕනේ...
    දැම්ම නෙමෙයි තව ඖරුදු 5කින් මේ ප්ර්ශ්නෙන් ගැලවෙන... දැම්ම ඉඳන් සැලසුම් කරලා ටික ටික කිරියාත්මක කරන්න... කෙල්ලගේ බලය අඩු කරලා යම් පමණකට තමන් ලගට ගන්න...
    ඔය කෙල්ල ගේ අදහස් ඔය ක්‍රමෙන් වෙනස් කරන්න බෑ... සමහර විට කවදාවත් වෙනස් වෙන්නේ නෑ...
    කෙල්ල ගේ අම්මල තාත්තල කෙල්ල මොනවා කරත් වැරද්දක් දකින්නේ නෑ... එක සාමාන්‍ය දෙයක්
    ඒ වගේම ප්‍රශ්නේ විසදන්න කියල මැදිහත්වෙන හැම කෙනෙක් ගෙන්ම වෙන්නේ තවත් ඇවිලෙන එක
    ජීවිතය තේරුම් ගැනීම තරම් විසදුමක් තව නෑ...

    ප්‍රශ්න විසදගන්න ගියහම වෙන දේ ....
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Had an office collegaue like this
    Exactly the typo of your wife
    sometimes I don't even know the cause of her anger towards me.
    So I have finally let her go. She's fine with it and I'm too.
    I feel sad about your scenario since there is an involvement in the child and parents.
    Parents nowadays don't act wistfully regarding their age.
    In your case Wife's parents failed to raise her as a reasonable person.

    You can try counselling. Try a Lady Counsellor. (Women's understand women's problems easily )
    And live in a distant place with wife and kid. (However, these covid times and economic downfall makes that difficult )
     
    • Like
    Reactions: Mugen

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,588
    1
    32,318
    113
    - උඩරට -
    mehemai bn kenthiyen prashna wsdanna epa bn ethakota hrima ans eka ganna bari wnwa ekathama aththa

    kenthi ghn inna wlwata athata ahu wena ekakin ghuwth ethana thawa prashnayak wenwa bn
    උබ බැන්ද දවසට බලමුකෝ උබ මොකෝ කරන්නේ කියලා ඔය වගේ සීන් එකක් ආපුහම :ROFLMAO: :lol: