Business gana hitanakota,gaani rata yanna hoyanna kiyanakota.මොකක් ගැන හිතද්දිද එහෙම වෙන්නෙ
ඕව ගැන හිතන්නෙ නැතුව හිටහන්.Business gana hitanakota,gaani rata yanna hoyanna kiyanakota.
Ram is not much compatible at the same time
------ Post added on Feb 2, 2024 at 8:53 PMCpu overheat
මොකක් හරි ගැන වැඩිපුර හිතන්න ගියාම ඔලුව freeze වෙනවා වගේනේ බන්. ඇයි ඒ?
Na mada wageඔලුවෙ ඉස්සරහ මැද හරිය, නලලට පිටි පස්සේ හිර වෙනවා වගේ දැනෙන එකද? මට තරහ ගියාම නම් ඔය සීන් එක තියෙනව