ඔලුව හිර වෙනවා

Nara Panuwa

Well-known member
  • Jan 20, 2024
    282
    293
    63
    Panadura
    මොකක් හරි ගැන වැඩිපුර හිතන්න ගියාම ඔලුව freeze වෙනවා වගේනේ බන්. ඇයි ඒ?
     
    • Like
    Reactions: kinkon

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Business gana hitanakota,gaani rata yanna hoyanna kiyanakota.
    ඕව ගැන හිතන්නෙ නැතුව හිටහන්.

    වෙන විසදුමක් නැ. නැත්නම් උබට ටික කාලෙකින් මෙන්ටල් වලට බෙහෙත් ගන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: Nara Panuwa

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    මොකක් හරි ගැන වැඩිපුර හිතන්න ගියාම ඔලුව freeze වෙනවා වගේනේ බන්. ඇයි ඒ?
    Coffin Dancing GIF
     
    • Like
    Reactions: Nara Panuwa

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    ඔලුවෙ ඉස්සරහ මැද හරිය, නලලට පිටි පස්සේ හිර වෙනවා වගේ දැනෙන එකද? මට තරහ ගියාම නම් ඔය සීන් එක තියෙනව
     
    • Like
    Reactions: Nara Panuwa

    Nara Panuwa

    Well-known member
  • Jan 20, 2024
    282
    293
    63
    Panadura
    ඔලුවෙ ඉස්සරහ මැද හරිය, නලලට පිටි පස්සේ හිර වෙනවා වගේ දැනෙන එකද? මට තරහ ගියාම නම් ඔය සීන් එක තියෙනව
    Na mada wage