ඔලුව

Buurawi

Active member
  • Dec 3, 2020
    136
    68
    28
    අඩේ pc eke use කරද්දි පට්ට අමාරුයි බන්. ඔලුව රිදෙනන්වා නේ. මොකද කරන්නේ .හවස් වෙද්දී ඔලුව ගිනි ගන්න්වා වගේ ඇතුලෙන් රිදෙනවා 😑
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,659
    3,976
    113
    මටත් ඔය සින් එක තිබ්බා. මේ වගේ light එකක් දාලා බලන්න. මටනම් ඔලුව රිදෙන සින් එක හරි.
    1625074903082.png