ඔලු කුඩු කරලා...

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    සුපිරි ගේමක් දීල තියෙන්නේ, හැබැයි ඔච්චර විස්තර නොකිය හිටිය නම් හොදයි. ඕවා නඩුවලදී එක එක විදියට පාවිච්චි වෙන්න පුලුවන්.

    උබල එහෙම ගෙට පැනපු හොරාට ඉස්පිරිතාලේ යන්න ගහුවොත්, වෙච්ච දේ අකුරෙන් අකුර මීඩියා වලට විස්තර කරන්න කලින් ලෝයර් කෙනෙක් එක්ක කතා කරපන්.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Rosario Dawson Muscles GIF by Luke Cage
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඌ මැරිලද? :unsure:
    ඔහොම සීන් එකකදී හොරක් මලොත් හිරේ යන්න වෙන්නෙ නැද්ද ඒ මරපු එකාට?

    ආත්මාරක්ෂාව නෙ බන්. කිසි අවුලක් නෑ.
    මේ කඩවත මට මතක විදියට. ගෙට පැනපු එකත් හෙන ගෙවල් ගානක් කඩපු පොලිසියෙන් හොයන එකෙක්.
    හුරතල් කරන්න ගිහින් පිහියකින් දමල ඇන්නොත් එහෙම කාට කියන්නද.

    මැරෙන්න කියල හිතල ගහන්නෙ නෑ නෙ බන්. ඔලුවට වැදුනම ඉතින් කරන්න දෙයක් නැහැ.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මෙන්න බන් මේ අම්ම තුවක්කු එක්ක ආපු හොරුන්ට ගහල අත පය කැඩෙනකන් ඔලු පළල .... සුපිරි..


    නියමයි ඇන්ටි ගහන්න ඕනි රෙවෙන්න ඔය වගේ පිම්පියන්ට. ඡන්දෙ ඉල්ලන්න ආවොත් ඔය විදියටම ගහන්න.
    ඇන්ටි තමයි හොදටම කරේ
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,773
    5,745
    113
    මම හිතන්නේ ඌට ගහන පලවෙනි පාරෙන් ම ඌ මැරෙන්න ඕන. නැත්නම් අනියම් මිනීමැරුම් චෝදනා තමා.
     
    • Like
    Reactions: Kalegana and NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    සුපිරි ගේමක් දීල තියෙන්නේ, හැබැයි ඔච්චර විස්තර නොකිය හිටිය නම් හොදයි. ඕවා නඩුවලදී එක එක විදියට පාවිච්චි වෙන්න පුලුවන්.

    උබල එහෙම ගෙට පැනපු හොරාට ඉස්පිරිතාලේ යන්න ගහුවොත්, වෙච්ච දේ අකුරෙන් අකුර මීඩියා වලට විස්තර කරන්න කලින් ලෝයර් කෙනෙක් එක්ක කතා කරපන්.
    Correct... You should spin the story to fit the legal framework. As you said all statements should be with a lawyer.
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    Clearly, this poor lady has no idea of how things go on.
    If the buggers are from organized crime gangs they will return or their fellow members.
    She reveals most of the details on mass media. Her face on it.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කුඩ්ඩන්ගේ පුදුම කරදරයක් තියෙන්නේ දැන්.පොල් ටිකට පුවක් ටිකට වැඩේ දෙනවා කාලකන්නි
     
    • Wow
    Reactions: HKavinda