ඔව්...! අපි විරුද්ධ වුණා තමයි ! ඉදිරියටත් අපි විරුද්ධයි තමයි..

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    1. පෝට්සිටිය පනතකින් චීනයට පවරනවට අපි විරුද්ධයි.
    2. සජාත් මවුසූන්ට සැලකීම සඳහා පොල්තෙල් සහ සීනිවලට බදු සහන දී රජයට පාඩු කළාට අපි විරුද්ධයි.
    3. විකල්ප සුදුසු පොහොර වර්ගයක් නොදී පොහොර තහනම් කර ගොවීන් අනාත කිරීමට අපි විරුද්ධයි.
    4. කොතලාවල පනත - අධ්‍යාපනය මිලටරිකරණය කිරීමට සහ පුද්ගලීකරණය කිරීමට අපි විරුද්ධයි.
    5. පාස්කු ඉරිදා කුමන්ත්‍රණය කළ මහ මොළකරුවන්ට දඬුවම් ලබා නොදී නිදැල්ලේ නිදහසේ සිටීමට ඉඩ දීමට අපි විරුද්ධයි.
    6. පරිසරය විනාශ කරමින් හිතවතුන්ට ඉඩම් මංකොල්ල කෑමට ඉඩදීමට අපි විරුද්ධයි.
    7. ජල මූලාශ්‍ර විනාශ කරන පස් ජාවාරමට අපි විරුද්ධයි.
    8. යුගදනව් විදුලි බලාගාරයේ අයිතිය ඇමරිකාවට පැවරීමට අපි විරුද්ධයි.
    9. බැඳුම්කර හොරුන්ට නිදහසේ සිටීමට ඉඩදීම ගැන අපි විරුද්ධයි.
    10. කොරෝනා මර්දනය කිරීම සඳහා විද්‍යාත්මක ක්‍රමය කල් දමමින් කාලි පැණි, රාවණා පැණි සහ මුට්ටි සෙල්ලම් දමමින් ජනතා ජීවිත දහස් ගණනක් අනතුරේ දැමීම ගැන අපි විරුද්ධයි.
    11. අවශේෂ කැලෑ ආරක්ෂාව සම්බන්ධයෙන් නීති ලිහිල් කිරීමට අපි විරුද්ධයි.
    12. සෙලන්දිවා නමින් ආයතනයක් පිහිටුවා කොළඹ නගරයේ වටිනා ඉඩම් විකිණීමට අපි විරුද්ධයි.
    13. වරායේ ඉඩම් අක්කර 13ක් චීනයට විකිණීමට අපි විරුද්ධයි.
    14. රට වසා ඇති කාලයේ ගොවි අස්වනු බෙදා හැරීමට නිසි ක්‍රමයක් නොසෑදීම ගැන අපි විරුද්ධයි.
    15. අවශ්‍ය මොහොතේ රට අගුළු නොදමා ජන ජීවිත වසංගතයට බිලිවීමට ඉඩ හැරීම ගැන අපි විරුද්ධයි.
    16. “එක රටක්- එක නීතියක්” ජනාධිපතිවරණ පොරොන්දුව ඉටු නොකිරීම ගැන අපි විරුද්ධයි.
    17. ජනතාව පීඩාවට පත්කරවමින් ඉන්ධන, ගෑස්, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහල දැමීමට අපි විරුද්ධයි.
    18. වසංගතය නිසා ආදායම් අහිමිවී ජනතාව පීඩාවට පත්වී සිටින මොහොතේ මැති ඇමතිලාට සුඛෝපභෝගී වාහන ගේනවාට අපි විරුද්ධයි.
    19. ආපසු පැමිණෙන රටවිරුවන්ව සූරා කන නිරෝධායන ක්‍රමයට අපි විරුද්ධයි.
    20. ජනාධිපතිවරණ පොරොන්දු අනුව අවුරුදු 26ක් පරණ ගුරු වැටුප් විෂමතාවය නොවිසඳා ගුරුවරුන්ට කාලකන්නි යනුවෙන් ඇමතීමට අපි විරුද්ධයි.
    21. යහපත් අරමුණකින් ජනතාව විසින් එකතු කර දුන් ඉටුකම අරමුදලට වංචා කිරීම ගැන අපි විරුද්ධයි.
    22. රැපිඩ් ඇන්ටිජන් කිට් එකක් රු.180ට අරන් රු.2500 ට විකුණනවට අපි විරුද්ධයි
    මේ කිහිපයක් පමණයි... තවත් ලැයිස්තුව දිගයි
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    24.වැරදි දක්ත ඉදිරිපත් කරමින් කොරෝනා විටෙක වසංගතයක් ලෙසත් විටෙක වසන්තයක් ලෙසත් යොදාගන්නවට අපි විරුද්දයි

    25.නිවැරදි දක්ත මත පදනම් ව අදහස් පල කරන්නන් මර්දනයට අපි විරුද්දයි

    26.කොරෝනා බෝවෙනවද බලන්න සංචාරකයෝ ගෙන එනවට අපි විරුද්දයි

    27.විස සහිත පොල්තෙල් ගේනවා බෙදාහරින එකට අපි විරුද්දයි. චුට්ටි කාලෙකට උනත් අපි විරුද්දයි
     
    Last edited:

    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    දැනුවත් කිරීම,සාම්ප්‍රදායික දෙශපාලනය වෙනුවට ඇත්ත වෙනස ගැන කියල දීම,

    මම ලගදි ඉදල ජේ වී පී හරි කියන මතයෙ ඉන්නව, එක හෙමෝම වෙන්න ඕනෙ නෑ ,
     
    • Like
    Reactions: Solo Rider

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    list එකේ දිග ගැටළුවක් නෙවේ, ඊට විරුද්දව මොනවද ඔයාට කරන්න පුළුවන්?
    හෙලා දකිනවා............
    එච්ච්චර තමා.....

    දේශපාලුවෝ ඔක්කොම වන්දනා නොකර උන් ඉන්න ඕන තැන තියන්න හැමෝටම පුළුවන් නම් වැඩක් වෙයි.
    එත් මේක ලකේ පංකාව.... ඕක වෙන්නේ නෑ. ඔය ළමයි වැඩක් බලාගෙන ඉන්න කියලා තමා කියන්න වෙන්නේ...........
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    තෑන්කූ සොලො රයිඩර් අයියා.. ලව් යූ ... උම්මාහ්
    Punch You Oh No GIF by GritTV
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අපිත් විරුද්දයි

    jeppek liyanna aththe, අපි jepponta විරුද්දයි :D:D:D:D
    ------ Post added on Aug 23, 2021 at 11:44 AM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    WHO අනුමත කරපු ලoකාවට ගෙන්නන, රැපිඩ් ඇන්ටිජන් කිට් එකක් රු.180 ගන්ඩ තියෙන්නෙ කොහෙද බන්??? 🤣🤣🤣🤣🤣🤣බලපන් ඉතින් ඉල්ලන්නෙ ගු වෙන්නෙ අනිත්වත් ඔහොමම තමයි..
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    හෙලා දකිනවා............
    එච්ච්චර තමා.....

    දේශපාලුවෝ ඔක්කොම වන්දනා නොකර උන් ඉන්න ඕන තැන තියන්න හැමෝටම පුළුවන් නම් වැඩක් වෙයි.
    එත් මේක ලකේ පංකාව.... ඕක වෙන්නේ නෑ. ඔය ළමයි වැඩක් බලාගෙන ඉන්න කියලා තමා කියන්න වෙන්නේ...........
    You Got It Yes GIF by NETFLIX