ඔව්, මගේ ආදරය බොලඳ තමයි !!

Status
Not open for further replies.

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    අම්මට හුඩු.. දැන් double game ද?... මම කාටවත් රිද්දන්න කියලා ගත්ත තීරනයක් නෙවේ, අනික මම බැන්දේ නෑ කියලා මොකද ගෙවල් ලඟ ඉන්න කෙල්ලෝ සියදිවි නසාගනීද?:rofl:

    මට තේරෙන විදිහට අවු 26, මම සෑහෙන්න පාඩම් ඉගෙන ගෙන තියෙනවා.. සෑහෙන්න කෙල්ලන්ව ආශ්‍රය කරලත් තියෙනවා.. අර කියනවා වගේ සෑහෙන්න බොන්න ඕනේ ප්‍රශ්නයක් මොකද මම කරන්න කැමති දේ ආසාවෙන් කරනවා
    මගේ ආදරෙත් එහෙමයි.. අනික මම හැමදේකටම ලෑස්තිවෙලා තමයි බහින්නේ
    මගේ love එක පටන් ගත්තෙත් එහෙමයි, පස්මහ බැලුම් බලනවා වගේ :)

    කෙල්ල සුදුයි, මමත් සුදුයි, කෙල්ලට කියන්න බෑ අනේ ඔයට ඉගෙන ගන්න බෑ කියලා ඒකත් cover, අනේ ඔයා මිටි කියන්නත් බෑ, ඒකත් cover,
    අනේ ඔයා මහතයි කැතයි කියන්න බෑ ඒකත් cover,
    අනේ ඔයා ඉගෙන ගත්තාට ක්‍රීඩා මොකුත් කරන්නේ නෑ කියන්න බෑ එකත් cover..
    බැරිම තැන.. අනේ ඔයාලගේ පවුල දුප්පත් කියලා කියන්නවත් බෑ...

    එහෙම වෙලත් මට උනදේ උනාම මොකද්ද උනේ කියලා හිතාගන්න බැරිවෙනවා නේද? :oo:
    දැන් මම කිසිම දෙයක් ගැන ඕනවට වඩා බලාපොරොත්තු තියාගන්නේ නෑ.. එහෙම වෙලා මොකක් හරි උනාම දුක වැඩී

    මම හිතාගෙන හිටිය දේවල් fantasy වැඩී.. මට ඕනේ කරේ ආදරයක් විතරයි මොකද වෙන තැවෙන්න ප්‍රශ්නයක් තිබුනේම නෑ.. ඒනිසා බොක්කෙන්ම බැස්සා :dull:

    අපේ කිව්වාට අපේ අම්මගේ අක්කාගෙ දුව, දැන් doctor වෙන්න ඉන්නේ රාගම :)
    මම ලැප්දෙකක් ගත්ත thread එකක් දැම්මේ, ඒ එකක් එයාට එයා කොහොමත් එහෙම තමයි
    මට අක්කලා නංගිලා කවුරුත් නෑනේ :(.. ඒනිසා හැමමගුලක්ම කියන්නේ එයා එක්ක.. මගේ කම්මුලත් හොඳට අතගාලා තියෙනවා:angry:, අම්මලා තාත්තලට වඩා,
    බැරල් එකක් වගේ මහතයි නේ එක පාරක් ගැහුවාම.. මට දවස් දෙකයි විතර යනකම් කන් ඇහෙන්නේ නෑ :frown:
     
    Nohim Ys

    Well-known member
  • අම්මට හුඩු.. දැන් double game ද?... මම කාටවත් රිද්දන්න කියලා ගත්ත තීරනයක් නෙවේ, අනික මම බැන්දේ නෑ කියලා මොකද ගෙවල් ලඟ ඉන්න කෙල්ලෝ සියදිවි නසාගනීද?:rofl:

    මට තේරෙන විදිහට අවු 26, මම සෑහෙන්න පාඩම් ඉගෙන ගෙන තියෙනවා.. සෑහෙන්න කෙල්ලන්ව ආශ්‍රය කරලත් තියෙනවා.. අර කියනවා වගේ සෑහෙන්න බොන්න ඕනේ ප්‍රශ්නයක් මොකද මම කරන්න කැමති දේ ආසාවෙන් කරනවා
    මගේ ආදරෙත් එහෙමයි.. අනික මම හැමදේකටම ලෑස්තිවෙලා තමයි බහින්නේ
    මගේ love එක පටන් ගත්තෙත් එහෙමයි, පස්මහ බැලුම් බලනවා වගේ :)

    කෙල්ල සුදුයි, මමත් සුදුයි, කෙල්ලට කියන්න බෑ අනේ ඔයට ඉගෙන ගන්න බෑ කියලා ඒකත් cover, අනේ ඔයා මිටි කියන්නත් බෑ, ඒකත් cover,
    අනේ ඔයා මහතයි කැතයි කියන්න බෑ ඒකත් cover,
    අනේ ඔයා ඉගෙන ගත්තාට ක්‍රීඩා මොකුත් කරන්නේ නෑ කියන්න බෑ එකත් cover..
    බැරිම තැන.. අනේ ඔයාලගේ පවුල දුප්පත් කියලා කියන්නවත් බෑ...

    එහෙම වෙලත් මට උනදේ උනාම මොකද්ද උනේ කියලා හිතාගන්න බැරිවෙනවා නේද? :oo:
    දැන් මම කිසිම දෙයක් ගැන ඕනවට වඩා බලාපොරොත්තු තියාගන්නේ නෑ.. එහෙම වෙලා මොකක් හරි උනාම දුක වැඩී

    මම හිතාගෙන හිටිය දේවල් fantasy වැඩී.. මට ඕනේ කරේ ආදරයක් විතරයි මොකද වෙන තැවෙන්න ප්‍රශ්නයක් තිබුනේම නෑ.. ඒනිසා බොක්කෙන්ම බැස්සා :dull:

    අපේ කිව්වාට අපේ අම්මගේ අක්කාගෙ දුව, දැන් doctor වෙන්න ඉන්නේ රාගම :)
    මම ලැප්දෙකක් ගත්ත thread එකක් දැම්මේ, ඒ එකක් එයාට එයා කොහොමත් එහෙම තමයි
    මට අක්කලා නංගිලා කවුරුත් නෑනේ :(.. ඒනිසා හැමමගුලක්ම කියන්නේ එයා එක්ක.. මගේ කම්මුලත් හොඳට අතගාලා තියෙනවා:angry:, අම්මලා තාත්තලට වඩා,
    බැරල් එකක් වගේ මහතයි නේ එක පාරක් ගැහුවාම.. මට දවස් දෙකයි විතර යනකම් කන් ඇහෙන්නේ නෑ :frown:

    උඹ කියන එක ඇත්ත මචං... ඒත් උඹ වගේ ආදරය ගැන හොද ආකල්ප තියෙන එකෙක්, ඒක අරහං කරන නිසා කිව්වේ..:sorry: අවුලක් නෑ බං..:) උඹ ඔය ඉන්න විදිහට ඉදපන්..;)
    දැන් උඹව තම්බන්න සක්කරයටවත් බෑනේ බං... ලොවෙත් උඹේ හිත වෙනස් කරනවා නම්, සිරාව සිරා ලව් එකක් තමයි:yes:. ඔය පිටින් විතරක් පේන සීනි බෝල ආදර වල උඹ පැටලෙන්නේ නෑ:no::).

    ඔව් මචං,, තමන් Prefect වෙලත් තමන් ආදරය කරන දේ ලබා ගන්න බැරි එක දරාගන්න පට්ට අමාරු ෆීලින්ග් එකක් තමයි. උඹ හැම දෙයක්ම ඒ කෙල්ල වෙනුවෙන් කැප කරන්නත් ඉදලා නේ...:(:(:sorry::sorry:

    තමන්ගේ අක්කටත් වඩා සමහර වෙලාවට Cousinලා Fit වෙනවා බං....:yes::yes:
    හහ් හහ්:lol::lol:,,, කම්මුල අතගාන්න ඇත්තේ උඹ රජ ගෙමක් දෙන්න ඇති..:P:P:D
     
    මම ගැන අධිතක්සේරුවෙන් මම හිටියේ, මොකද මම හිතපුවා සේරම නියමෙට හරියනවා.. ඉතින් මෙහෙම දෙයක් වෙයි කියලා කොහොමවත් හිතුවේ නැ.. කියනවා වගේ, විය නොහැක්කට ලෑස්තිවෙලා හිටියේ නෑ

    මම ආදරේ අරහං කිව්වේ,
    ආදරේ කරද්දි කොහොමද කෙල්ල චපල වෙයි කියලා හිතාගෙන හිත් දෙකකින් ආදරේ කරන්නේ, දැන් මොකාද එහෙම නොකරන්නේ?
    කොයි වෙලෙත් කෙල්ල ගැන සැකෙන්, බස් එකක ඉඳ ගත්තත් එහා පැත්තේ කොල්ලෙක් නම් කෙල්ලව අනික් පැත්තට දාල ඉඳ ගන්නේ, :lol::rofl:
    බොරුද? දැන් ඉන්න කොල්ලෝ කොච්චර බයකින්ද love කරන්නේ?..

    මට එහෙම බෑ, සැකෙන් ආදරේ කරන්න මම ඉගෙන ගත්තේ නෑ.. දැනුයි දැනගත්තේ කෙල්ලෝ කොහොමද කියලා.. ඉතින් එහෙම බාගෙට ආදරේ කරලා මොකටද?
    කෙල්ලෙක් නමනවා කියන එක හරිම ලේසි, ලස්සනට, පිලිවෙලකට ඉන්න වැදගත් එකෙක්ට, කොල කෑලි දිදි, බස් වලදි බලෙන් තනි seat වල ඉන්න කෙල්ලන්ට talk කරන්න දෙයක් නෑ..
    තනි ඩස්පි, despo dial තමයි එහෙම කට්ට කන්නේ.. :lol:
    ඉතින් එහෙම ගිහින් වැටෙන්නේ sex වලටනම්.. මම තෝරගත්තා ඒක!

    මම ආදරේ කරපු තරම මම දන්නවා, වරදක් නොකරපු, වරදක් නැති, මම කොච්චර අඬලා තියෙනවාද.. ඒ කඳුලුවලට කිසිම සාධාරණයක් උනේ නෑ.. ඒ මම අවංක උන නිසානේ.. දැන් පුලුවන් නම් වට්ටපල්ලකෝ එක කඳුලක් මගෙන්..
     
    Nohim Ys

    Well-known member
  • දැන් මොකාද එහෙම නොකරන්නේ?
    කොයි වෙලෙත් කෙල්ල ගැන සැකෙන්, බස් එකක ඉඳ ගත්තත් එහා පැත්තේ කොල්ලෙක් නම් කෙල්ලව අනික් පැත්තට දාල ඉඳ ගන්නේ, :lol::rofl:
    බොරුද? දැන් ඉන්න කොල්ලෝ කොච්චර බයකින්ද love කරන්නේ?..

    :yes::yes::yes::yes::yes:

    උඹ කියන එක සහතික ඇත්ත බං. දැන් හැමතැනම ඔය සීන් එක දකින්න පුලුවන්. උන් නිකන් ලව් කරන්නෙ, ලව් කරන කෙනා පැනලා යයි කියලා බයෙන් වගේ, නිතී ගොඩක් ඇතුලේ හිර කරගෙන. ආදරයක් තියනවද කියලත් සැක හිතෙනවා. ඔච්චර හිර කරන් තියන් ඉන්නේ අහවල් එකකටද. යන්න ඕනනම් යන්න කියපන්කෝ.. දැන් ගොඩක් තැන්වල ඕක පේනවා:sorry:

    මම ගැන අධිතක්සේරුවෙන් මම හිටියේ, මොකද මම හිතපුවා සේරම නියමෙට හරියනවා.. ඉතින් මෙහෙම දෙයක් වෙයි කියලා කොහොමවත් හිතුවේ නැ.. කියනවා වගේ, විය නොහැක්කට ලෑස්තිවෙලා හිටියේ නෑ

    මම ආදරේ අරහං කිව්වේ,
    ආදරේ කරද්දි කොහොමද කෙල්ල චපල වෙයි කියලා හිතාගෙන හිත් දෙකකින් ආදරේ කරන්නේ,

    මට එහෙම බෑ, සැකෙන් ආදරේ කරන්න මම ඉගෙන ගත්තේ නෑ.. දැනුයි දැනගත්තේ කෙල්ලෝ කොහොමද කියලා.. ඉතින් එහෙම බාගෙට ආදරේ කරලා මොකටද?
    කෙල්ලෙක් නමනවා කියන එක හරිම ලේසි, ලස්සනට, පිලිවෙලකට ඉන්න වැදගත් එකෙක්ට, කොල කෑලි දිදි, බස් වලදි බලෙන් තනි seat වල ඉන්න කෙල්ලන්ට talk කරන්න දෙයක් නෑ..
    තනි ඩස්පි, despo dial තමයි එහෙම කට්ට කන්නේ.. :lol:
    ඉතින් එහෙම ගිහින් වැටෙන්නේ sex වලටනම්.. මම තෝරගත්තා ඒක!

    මම ආදරේ කරපු තරම මම දන්නවා, වරදක් නොකරපු, වරදක් නැති, මම කොච්චර අඬලා තියෙනවාද.. ඒ කඳුලුවලට කිසිම සාධාරණයක් උනේ නෑ.. ඒ මම අවංක උන නිසානේ.. දැන් පුලුවන් නම් වට්ටපල්ලකෝ එක කඳුලක් මගෙන්..

    ඒ කතාව ඇත්ත. පිලිවෙලකට වැදගත් විදිහට ඉන්නවා නම්, කෙල්ලො නවන එක Nothing තමා.
    මනුෂ්‍ය වර්ගයා විශ්වාස කරන්න බැරි එකනේ බං තියෙන්නේ, කෙල්ලොත් ඒ වගේ තමයි... උඹේ ප්‍රතිපත්තිය ඒ පැත්තෙන් බලනකොට Safe කියලත් හිතෙනවා. ඒත මට තාමත් හිතෙනවා, උඹේ ඒ අවංක කමට, උඹ හෙලපු කදුලු වලට කවදාහරි කොහොන් හරි වටිනාකමක් ලැබෙයි කියලා. ඒක මගේ විශවාසය:yes::)
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    :yes::yes::yes::yes::yes:

    උඹ කියන එක සහතික ඇත්ත බං. දැන් හැමතැනම ඔය සීන් එක දකින්න පුලුවන්. උන් නිකන් ලව් කරන්නෙ, ලව් කරන කෙනා පැනලා යයි කියලා බයෙන් වගේ, නිතී ගොඩක් ඇතුලේ හිර කරගෙන. ආදරයක් තියනවද කියලත් සැක හිතෙනවා. ඔච්චර හිර කරන් තියන් ඉන්නේ අහවල් එකකටද. යන්න ඕනනම් යන්න කියපන්කෝ.. දැන් ගොඩක් තැන්වල ඕක පේනවා:sorry:

    ඒ කතාව ඇත්ත. පිලිවෙලකට වැදගත් විදිහට ඉන්නවා නම්, කෙල්ලො නවන එක Nothing තමා.
    මනුෂ්‍ය වර්ගයා විශ්වාස කරන්න බැරි එකනේ බං තියෙන්නේ, කෙල්ලොත් ඒ වගේ තමයි... උඹේ ප්‍රතිපත්තිය ඒ පැත්තෙන් බලනකොට Safe කියලත් හිතෙනවා. ඒත මට තාමත් හිතෙනවා, උඹේ ඒ අවංක කමට, උඹ හෙලපු කදුලු වලට කවදාහරි කොහොන් හරි වටිනාකමක් ලැබෙයි කියලා. ඒක මගේ විශවාසය:yes::)

    ඉතින් එකට ඉන්න යාලුවොත් අපිව සැක කරනවානේ, උන් අපිට කෙල්ලව introduce කරන්න හු* බයක් තියෙන්නේ
    මට උන් දෙයක්, office එකේ වෙනදා දකින එකා කෙල්ල එක්ක shopping ගිහින් මට මූණට මාට්ටු උනා මම කොහොමද කියලා ඇහුවා මෙන්න මූ ඌට නෙවේ වගේ වෙන row එකකට පැන්නා.. මට වැටුනා හේතුව :lol:
    පස්සේ මූගෙන් අහද්දි කිව්වේ අනේ මම උඹව ඇඳුරුවේ නෑ කියලා.. දැන් කෙල්ලෙක් run කරන්න සැප ඕනේ..

    ලස්සනට ඇන්දොත්, ලස්සන වාහනයක, Bike එකක ගියොත් වෙනදා උඩබලන් යන උන් පවා බලෙන් හිනා වෙන්නේ... සමහර උන් යනවා සඟ දාල.., පත display තියෙන china phone අරන් සුපිරි fashion කරලා කෙල්ල එක්ක

    ඒ අතින් අපි..
    කොට denim ඇඳලා, රබර් දාල, කැපා අතේ අරන්, ray-ban සාක්කුවේ දාගෙන.. relax එකේ යනවා.. ඇත්තටම සහනයක් :lol:
     
    Black_Burn

    Member
    Dec 11, 2011
    278
    32
    0
    Sri Lanka
    ගණන් ගන්න එපා බන් ඔහොම තමි ජීවිතේ මන් අවුරුදු 4 බලා ඉදල එයාගෙන් ඇහුව එත් එය කැමති නැහැ
    මොනවා කරන්නද ආදරේ කියන්න දෙන්නට equally දැනෙන්න ඕනේ feeling එකක් එක්කෙනෙක් විතරක් ආදරේ කලහම ඇති වෙන්නේ දුක විතරඉ
    එත් මගේ ජීවිතේටම එයාව අමතක වෙන එකක් නැහැ අනේ මන්ද මොනවා කරන්නද කියල
    නිදාගන්න ගියත් මතක් වෙන්නේ එයාව හීනෙන් පේන්නෙත් ජීවිත්ව්ම මටනම් එය තමඉ එත් එයාටනම් මන් වගේ කෙනෙක් හිටිය කියලත් මතක නැතුව ඇති

    මේ ලෝකේ බැදීම් අඩු වෙන තරමට තමා හිත නිදහස් වෙන්නේ බන්

    අනේ මන්ද මොනවා කියන්නද කියල
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113

    0115.gif
    ආදරේ කලහම ඇති වෙන්නේ දුක
     
    Nohim Ys

    Well-known member
  • ඉතින් එකට ඉන්න යාලුවොත් අපිව සැක කරනවානේ, උන් අපිට කෙල්ලව introduce කරන්න හු* බයක් තියෙන්නේ
    මට උන් දෙයක්, office එකේ වෙනදා දකින එකා කෙල්ල එක්ක shopping ගිහින් මට මූණට මාට්ටු උනා මම කොහොමද කියලා ඇහුවා මෙන්න මූ ඌට නෙවේ වගේ වෙන row එකකට පැන්නා.. මට වැටුනා හේතුව :lol:
    පස්සේ මූගෙන් අහද්දි කිව්වේ අනේ මම උඹව ඇඳුරුවේ නෑ කියලා.. දැන් කෙල්ලෙක් run කරන්න සැප ඕනේ..

    ලස්සනට ඇන්දොත්, ලස්සන වාහනයක, Bike එකක ගියොත් වෙනදා උඩබලන් යන උන් පවා බලෙන් හිනා වෙන්නේ... සමහර උන් යනවා සඟ දාල.., පත display තියෙන china phone අරන් සුපිරි fashion කරලා කෙල්ල එක්ක

    ඒ අතින් අපි..
    කොට denim ඇඳලා, රබර් දාල, කැපා අතේ අරන්, ray-ban සාක්කුවේ දාගෙන.. relax එකේ යනවා.. ඇත්තටම සහනයක් :lol:

    :yes::yes::yes::yes::yes::yes::lol::lol::lol::yes::yes:
    සිරා ඇත්ත ටික:yes::lol:

    උන් බයයි කෙල්ලව වෙන කොල්ලෙක්ට හදුන්වලා දුන්නහම උන් ඒ කොල්ලත් එක්ක සෙට් වෙයි කියලා..:shocked::lol: සමහර කෙල්ලොත් ඉතින් පැනි බේරෙන ටෝක්මනේ දෙන්නේ.. ඉතින් යාලුවොත් එව්වට මෝල් වෙනවා :dull: එක අතකින් කෙල්ලොන්ගේ වැරැද්දකුත් නෑ:no:, ඒකිව සෙට් කරගන්න කොල්ලම තමයි කෙල්ලගේ ඔලුවට ඔය වල් අදහස් දාන්නේ:yes:, තමන්ගේ උවමනා එපා කම් කරගන්න(කොටින්ම කියනවා නම් ආතල් එකක් ගන්න.උන් ලව් කියන්නේ ඒකටනේ).ඉතින් කෙල්ලොත් වරදේ ගැටෙන්න පුලුවන් උන ගමන් ගැටෙනවා. ඕන කොල්ලෙක්ට සෙට් වෙනවා:baffled::lol:
     
    Nohim Ys

    Well-known member
  • ගණන් ගන්න එපා බන් ඔහොම තමි ජීවිතේ මන් අවුරුදු 4 බලා ඉදල එයාගෙන් ඇහුව එත් එය කැමති නැහැ
    මොනවා කරන්නද ආදරේ කියන්න දෙන්නට equally දැනෙන්න ඕනේ feeling එකක් එක්කෙනෙක් විතරක් ආදරේ කලහම ඇති වෙන්නේ දුක විතරඉ
    එත් මගේ ජීවිතේටම එයාව අමතක වෙන එකක් නැහැ අනේ මන්ද මොනවා කරන්නද කියල
    නිදාගන්න ගියත් මතක් වෙන්නේ එයාව හීනෙන් පේන්නෙත් ජීවිත්ව්ම මටනම් එය තමඉ එත් එයාටනම් මන් වගේ කෙනෙක් හිටිය කියලත් මතක නැතුව ඇති

    මේ ලෝකේ බැදීම් අඩු වෙන තරමට තමා හිත නිදහස් වෙන්නේ බන්

    අනේ මන්ද මොනවා කියන්නද කියල

    මම සත පහකට ගනන් ගන්නේ නෑ බං...:no::cool:
    හිනා වෙලා ත්‍රිල් එකේ ඉන්නවා.. මිනිස්සුන්ගේ මනස හැඩකරන හැටි දැනගත්තහම කිසි ප්‍රශ්නයක් නෑ,, ;)
    උඹ අවුරුදු 4 ම බලන් ඉන්න ඇත්තේ, ඒකි කැමතියි කියයි කියල වෙන්න ඇති නේ,,, ඇඩෙන්න ඇති උඹට බෑ කිව්වහම....:sorry:
    කරන්න පුලුවන් දෙයක නෑ නේ බං...:( කාලයට බාරදීපන් හැමදේම,, උඹේ මනස සුවපත් කරන්න පුලුවන් ඌට විතරයි:yes:

    0115.gif
    ආදරේ කලහම ඇති වෙන්නේ දුක

    ඒක දුකක් විදිහට දකින්න එපා බං...:no: අත්දැකීමක් කරගෙන ජීවිතේ ඉස්සරහට පලයන් :):)
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET

    :yes::yes::yes::yes::yes::yes::lol::lol::lol::yes::yes:
    සිරා ඇත්ත ටික:yes::lol:

    උන් බයයි කෙල්ලව වෙන කොල්ලෙක්ට හදුන්වලා දුන්නහම උන් ඒ කොල්ලත් එක්ක සෙට් වෙයි කියලා..:shocked::lol: සමහර කෙල්ලොත් ඉතින් පැනි බේරෙන ටෝක්මනේ දෙන්නේ.. ඉතින් යාලුවොත් එව්වට මෝල් වෙනවා :dull: එක අතකින් කෙල්ලොන්ගේ වැරැද්දකුත් නෑ:no:, ඒකිව සෙට් කරගන්න කොල්ලම තමයි කෙල්ලගේ ඔලුවට ඔය වල් අදහස් දාන්නේ:yes:, තමන්ගේ උවමනා එපා කම් කරගන්න(කොටින්ම කියනවා නම් ආතල් එකක් ගන්න.උන් ලව් කියන්නේ ඒකටනේ).ඉතින් කෙල්ලොත් වරදේ ගැටෙන්න පුලුවන් උන ගමන් ගැටෙනවා. ඕන කොල්ලෙක්ට සෙට් වෙනවා:baffled::lol:

    kella kollata sirawata love nam
    kollath kellata sirawata love nam oya gena kisi dekata baya wenna deyak na ban....
    :):):):)
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය

    :yes::yes::yes::yes::yes::yes::lol::lol::lol::yes::yes:
    සිරා ඇත්ත ටික:yes::lol:

    උන් බයයි කෙල්ලව වෙන කොල්ලෙක්ට හදුන්වලා දුන්නහම උන් ඒ කොල්ලත් එක්ක සෙට් වෙයි කියලා..:shocked::lol: සමහර කෙල්ලොත් ඉතින් පැනි බේරෙන ටෝක්මනේ දෙන්නේ.. ඉතින් යාලුවොත් එව්වට මෝල් වෙනවා :dull: එක අතකින් කෙල්ලොන්ගේ වැරැද්දකුත් නෑ:no:, ඒකිව සෙට් කරගන්න කොල්ලම තමයි කෙල්ලගේ ඔලුවට ඔය වල් අදහස් දාන්නේ:yes:, තමන්ගේ උවමනා එපා කම් කරගන්න(කොටින්ම කියනවා නම් ආතල් එකක් ගන්න.උන් ලව් කියන්නේ ඒකටනේ).ඉතින් කෙල්ලොත් වරදේ ගැටෙන්න පුලුවන් උන ගමන් ගැටෙනවා. ඕන කොල්ලෙක්ට සෙට් වෙනවා:baffled::lol:

    වෙන්නේ නැතැයි අපි වගේ කොල්ලෝ ඉන්නකොට:rofl:.. මම නම් බලෙන්ම කියනවා අපිට අඳුන්වලා දෙන්නේ නැද්ද කියලා.. පස්සේ අතට අත දෙන එක වලක්වන්න බෑනේ;).. ඉතින් මිරිකලා අල්ලනවා අත:yes:.. කොහොමත් හැම එකාම perfect නෑනේ, ඌගේ අඩුපාඩුවෙන් අනික් උන් රිංගනවා.. හුඟක්ම යාලුවගේ කෙල්ලනේ අනිකා set කරගන්නේ

    kella kollata sirawata love nam
    kollath kellata sirawata love nam oya gena kisi dekata baya wenna deyak na ban....
    :):):):)

    දියඇල්ලක් බාධක හමුවේ, තම දිශාව වෙනස්කර පහසු මාර්ගයේ ගලත්ද එලෙසම කාන්තාවත් වරදේ බැඳේ, ඕක ජාතක කතාවක් මට නම මතක නෑ.. බමුණේක් කාන්තාවක් විවාහ කරගෙන ඇගෙන් ලැබෙන තමන්ගේ දුව දැඩි ආරක්ෂාව මධ්‍යයේ ඇති දැඩි කරලා ඇයව විවාහ කරගන්නවා.. ඇය අන් පිරිමියෙක් ගැන හිතන්නේ නෑ.. මොකක් හරි කියලා ඔට්ටු අල්ලනවා.. බමුණා හැම දාම දිනනවා... පස්සේ මල් කූඩේක හංගලා එවපු තරුණයෙක් එක්ක හාද වෙනවා, ඒක ඔට්ටු අල්ලපු අනෙක් පර්ශවයේ උපායක්.. බමුණා පරදිනවා... ඔහොම එකක් :lol::shocked:
     
    Nohim Ys

    Well-known member
  • kella kollata sirawata love nam
    kollath kellata sirawata love nam oya gena kisi dekata baya wenna deyak na ban....
    :):):):)

    එහෙම එව්වා හොයන්න නෑ බං දැන්:no::dull::baffled:

    වෙන්නේ නැතැයි අපි වගේ කොල්ලෝ ඉන්නකොට:rofl:.. මම නම් බලෙන්ම කියනවා අපිට අඳුන්වලා දෙන්නේ නැද්ද කියලා.. පස්සේ අතට අත දෙන එක වලක්වන්න බෑනේ;).. ඉතින් මිරිකලා අල්ලනවා අත:yes:.. කොහොමත් හැම එකාම perfect නෑනේ, ඌගේ අඩුපාඩුවෙන් අනික් උන් රිංගනවා.. හුඟක්ම යාලුවගේ කෙල්ලනේ අනිකා set කරගන්නේ

    :frown::frown::frown::frown::frown::frown::dull::dull:

    දියඇල්ලක් බාධක හමුවේ, තම දිශාව වෙනස්කර පහසු මාර්ගයේ ගලත්ද එලෙසම කාන්තාවත් වරදේ බැඳේ, ඕක ජාතක කතාවක් මට නම මතක නෑ.. බමුණේක් කාන්තාවක් විවාහ කරගෙන ඇගෙන් ලැබෙන තමන්ගේ දුව දැඩි ආරක්ෂාව මධ්‍යයේ ඇති දැඩි කරලා ඇයව විවාහ කරගන්නවා.. ඇය අන් පිරිමියෙක් ගැන හිතන්නේ නෑ.. මොකක් හරි කියලා ඔට්ටු අල්ලනවා.. බමුණා හැම දාම දිනනවා... පස්සේ මල් කූඩේක හංගලා එවපු තරුණයෙක් එක්ක හාද වෙනවා, ඒක ඔට්ටු අල්ලපු අනෙක් පර්ශවයේ උපායක්.. බමුණා පරදිනවා... ඔහොම එකක් :lol::shocked:

    මමත් අහලා තියෙනවා කතාව:yes::yes::yes:
     
    Last edited:

    Black_Burn

    Member
    Dec 11, 2011
    278
    32
    0
    Sri Lanka
    මම සත පහකට ගනන් ගන්නේ නෑ බං...:no::cool:
    හිනා වෙලා ත්‍රිල් එකේ ඉන්නවා.. මිනිස්සුන්ගේ මනස හැඩකරන හැටි දැනගත්තහම කිසි ප්‍රශ්නයක් නෑ,, ;)
    උඹ අවුරුදු 4 ම බලන් ඉන්න ඇත්තේ, ඒකි කැමතියි කියයි කියල වෙන්න ඇති නේ,,, ඇඩෙන්න ඇති උඹට බෑ කිව්වහම....:sorry:
    කරන්න පුලුවන් දෙයක නෑ නේ බං...:( කාලයට බාරදීපන් හැමදේම,, උඹේ මනස සුවපත් කරන්න පුලුවන් ඌට විතරයි:yes:

    ඒක දුකක් විදිහට දකින්න එපා බං...:no: අත්දැකීමක් කරගෙන ජීවිතේ ඉස්සරහට පලයන් :):)

    ow ban kohomahari hith hadaganna one eth amathaka karanna amarui
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මෙහෙම කිව්වට පිලිගන්නෙනැති ජාතිත් ඇති ඒත්.. කෙල්ලෙක්ට ආදරේ හිතෙන්නේ නෑ ලේසියෙන්.. සමහරවිට මෝඩ බොළඳ කාලේ.. ඉස්කෝලේ යන කාලේ :P.. හැබැයි ඊට පස්සේ..

    සල්ලි/ජොබක්, හොඳ පවුලක්, ලස්සන, හොඳට අඳින පලදින කොල්ලෙක්ට ඇරෙන්න වෙන චොර කොල්ලන්ට ආදරේ කරන්නේ නෑ.. සමහරු ඉන්නේ අවු ගානක් පස්සෙන් set ගිහින් නොවෙන කෙල්ලෝ.. එහෙම කෙල්ලෝ මොකක් හරි අඩුවක් නිසා තමයි වෙන්නේ නැත්තේ. ඔන්න අහලා දනගන්න තිබුනා නම් ඇයි අකැමැති වෙන්න හේතුව නියමයි:confused:.. ඒත් එහෙම කෙල්ලෝ සදා තනිකඩව ඉන්නවද? නෑනේ මල්ලි... :rolleyes:

    ඔය වගේ කෙල්ලෝ නිසා තමයි ඒවගේ කෙල්ලො අමාරුවේ වැටෙන්නෙත්, කෑලි 4ක් 5ක් ඉන්න කොල්ලෙක්ට අවසානේ set වෙන්නෙත්, ඊටපස්සේ rooms ගිහින් අනාථ වෙන්නෙත් :angry:

    ආදරයේදි, ලස්සන, sex ඕනේ කිව්වොත් වැරදි, දැන් කියන්න පුලුවන් කෙල්ල හරි කොල්ලා හරි පොඩ්ඩක්වත් ලස්සන නැත්නම් ආදරේ හිතෙන්නේ නෑනේ බං කියලා.. ඒකයි වෙනස.. ඒක කාමය! ඇසට පේන දේට ආශා කිරීම! පංච කාම වස්තු මතකද? :P

    ඔන්න පෑනේ මිතුරියකට වගේ ආදරයක් හිතුනොත්.. මට පිලිගන්න වෙනවා ආදරයක් කියලා, මොකද ඒක සිතුවිලි වලට වෙන දෙයක් :angry: හිත් වලට... දැන් කියන්න එපා ආදරේ කරන්න පෑනේ මිතුරියක් ම වෙන්න ඕනේද කියලා :confused:;)
     
    Status
    Not open for further replies.