අම්මට හුඩු.. දැන් double game ද?... මම කාටවත් රිද්දන්න කියලා ගත්ත තීරනයක් නෙවේ, අනික මම බැන්දේ නෑ කියලා මොකද ගෙවල් ලඟ ඉන්න කෙල්ලෝ සියදිවි නසාගනීද?
මට තේරෙන විදිහට අවු 26, මම සෑහෙන්න පාඩම් ඉගෙන ගෙන තියෙනවා.. සෑහෙන්න කෙල්ලන්ව ආශ්රය කරලත් තියෙනවා.. අර කියනවා වගේ සෑහෙන්න බොන්න ඕනේ ප්රශ්නයක් මොකද මම කරන්න කැමති දේ ආසාවෙන් කරනවා
මගේ ආදරෙත් එහෙමයි.. අනික මම හැමදේකටම ලෑස්තිවෙලා තමයි බහින්නේ
මගේ love එක පටන් ගත්තෙත් එහෙමයි, පස්මහ බැලුම් බලනවා වගේ
කෙල්ල සුදුයි, මමත් සුදුයි, කෙල්ලට කියන්න බෑ අනේ ඔයට ඉගෙන ගන්න බෑ කියලා ඒකත් cover, අනේ ඔයා මිටි කියන්නත් බෑ, ඒකත් cover,
අනේ ඔයා මහතයි කැතයි කියන්න බෑ ඒකත් cover,
අනේ ඔයා ඉගෙන ගත්තාට ක්රීඩා මොකුත් කරන්නේ නෑ කියන්න බෑ එකත් cover..
බැරිම තැන.. අනේ ඔයාලගේ පවුල දුප්පත් කියලා කියන්නවත් බෑ...
එහෙම වෙලත් මට උනදේ උනාම මොකද්ද උනේ කියලා හිතාගන්න බැරිවෙනවා නේද?
දැන් මම කිසිම දෙයක් ගැන ඕනවට වඩා බලාපොරොත්තු තියාගන්නේ නෑ.. එහෙම වෙලා මොකක් හරි උනාම දුක වැඩී
මම හිතාගෙන හිටිය දේවල් fantasy වැඩී.. මට ඕනේ කරේ ආදරයක් විතරයි මොකද වෙන තැවෙන්න ප්රශ්නයක් තිබුනේම නෑ.. ඒනිසා බොක්කෙන්ම බැස්සා
අපේ කිව්වාට අපේ අම්මගේ අක්කාගෙ දුව, දැන් doctor වෙන්න ඉන්නේ රාගම
මම ලැප්දෙකක් ගත්ත thread එකක් දැම්මේ, ඒ එකක් එයාට එයා කොහොමත් එහෙම තමයි
මට අක්කලා නංගිලා කවුරුත් නෑනේ
.. ඒනිසා හැමමගුලක්ම කියන්නේ එයා එක්ක.. මගේ කම්මුලත් හොඳට අතගාලා තියෙනවා
, අම්මලා තාත්තලට වඩා,
බැරල් එකක් වගේ මහතයි නේ එක පාරක් ගැහුවාම.. මට දවස් දෙකයි විතර යනකම් කන් ඇහෙන්නේ නෑ

, අම්මලා තාත්තලට වඩා, බැරල් එකක් වගේ මහතයි නේ එක පාරක් ගැහුවාම.. මට දවස් දෙකයි විතර යනකම් කන් ඇහෙන්නේ නෑ

අවුලක් නෑ බං..
. ඔය පිටින් විතරක් පේන සීනි බෝල ආදර වල උඹ පැටලෙන්නේ නෑ