ඔව්, මගේ ආදරය බොලඳ තමයි !!

Status
Not open for further replies.

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    කොයිම විටකවත් පොල්ලෙන් ගැහුවා වගේ ආදරේ ප්‍රකාෂ කරන්න එපා කියලා තමයි මට උපදෙස් දුන්නේ.. :eek: හැම කෙල්ලම අහපුගමන් ආදරේ කියන්නේ නෑ :shocked:.. එහෙම කෙල්ලෝ පස්සෙන් ඇවිත් ඔයාගෙන් ආදරේ ඉල්ලනවාත් අඩුයි:no:..

    .... හැබැයි එහෙම කෙල්ලෙක් ඔයාගෙන් ඇහුවොත් ඒකි මගෙන් තමයි හොඳවගෙන් අහගන්නේ, කොටින්ම ආයේ වෙන කෙල්ලන්ගෙන් යාලුවෙන්න අහන්න යන්නේ එහෙම නෑ:baffled:.. රැස්වීම් වලදි හොරෙන් මං දිහා බලලා:eek:, සෙල්ලම් කරද්දි යාලුවෝ එක්ක අනංමනං කියලා:yes:.. group project කරද්දි මම ඉන්න group එකටම ඇවිත්:love:.. දෙන්න පුලුවන් වද සේරම දීලා:sorry:.. තව දවසක් දෙකක් පරක්කු උනානම් මම අහනවා ඔයාගෙන් යාලුවෙන්න මෝඩයා;).. ඔන්න මගේ එකම ආදරේ මට කැමති කියපු විදිහ.. දැන් ඒවා හුදෙක් මතකයන් පමණි
     
    Nohim Ys

    Well-known member
  • කොයිම විටකවත් පොල්ලෙන් ගැහුවා වගේ ආදරේ ප්‍රකාෂ කරන්න එපා කියලා තමයි මට උපදෙස් දුන්නේ.. :eek: හැම කෙල්ලම අහපුගමන් ආදරේ කියන්නේ නෑ :shocked:.. එහෙම කෙල්ලෝ පස්සෙන් ඇවිත් ඔයාගෙන් ආදරේ ඉල්ලනවාත් අඩුයි:no:..

    .... හැබැයි එහෙම කෙල්ලෙක් ඔයාගෙන් ඇහුවොත් ඒකි මගෙන් තමයි හොඳවගෙන් අහගන්නේ, කොටින්ම ආයේ වෙන කෙල්ලන්ගෙන් යාලුවෙන්න අහන්න යන්නේ එහෙම නෑ:baffled:.. රැස්වීම් වලදි හොරෙන් මං දිහා බලලා:eek:, සෙල්ලම් කරද්දි යාලුවෝ එක්ක අනංමනං කියලා:yes:.. group project කරද්දි මම ඉන්න group එකටම ඇවිත්:love:.. දෙන්න පුලුවන් වද සේරම දීලා:sorry:.. තව දවසක් දෙකක් පරක්කු උනානම් මම අහනවා ඔයාගෙන් යාලුවෙන්න මෝඩයා;).. ඔන්න මගේ එකම ආදරේ මට කැමති කියපු විදිහ.. දැන් ඒවා හුදෙක් මතකයන් පමණි

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:

    මම දැක්කා උඹේ කතාව දුක්බරයි කියලා වෙන Thread එකකත් කියලා තියනවා:sorry:.
    Share කරගන්න කැමති නම්, වෙච්ච දේ කියපන් මචං.. :(
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:

    මම දැක්කා උඹේ කතාව දුක්බරයි කියලා වෙන Thread එකකත් කියලා තියනවා:sorry:.
    Share කරගන්න කැමති නම්, වෙච්ච දේ කියපන් මචං.. :(

    මම full story එක share කරේ නෑ.. share කරා කියලා පෙන්නන්න දෙයකුත් නෑ:)..

    කොහොමත් මගේ කෙල්ලට වැරදි කියන්න එපා.. මම හිතන්නේ මම තමයි පො**** වගේ හැසිරිලා තියෙන්නේ :lol:

    මම හිටියේ මුලින්ම A/L වලට Science නැති ඉස්කෝලෙක, එහෙදි Love Stories නම් තිබුනේ නෑ.. පොඩි කාලේ ජරමර හැර අනික් ඒවට හිත දුන්නේ නෑ :frown:

    ශිෂ්‍යත්වය පාස් උනා.. කෙලින්ම ජාතික පාසලට ගියා.. මට කලින් අස් උන එකෙක් හිටියා ඌගේ පන්තියටම ගියා... ඔන්න 6වසරේ :nerd:
    මමත් ඉතින් කෑලි එක්කමයි.. මෙන්න 7වසරෙදි අලුත් ලමයි ගත්තා.. අපේ එකට කෙල්ලෝ දෙන්නෙක් ආවා :P

    එකක් මගේ කෑල්ල.. වැඩේ කියන්නේ මගේ නමේ කෑල්ලකුයි ඒකිගෙයි එකවගේ, පාපිල්ලකින් වෙනස්.. දෙන්නම සුදුයි.. මටත් ඉන්න බෑ වටේ ඉන්න කෙල්ලෝ සේරටම බැල්ම දානවා, මේකිවත් tune කලා;)
    ඒකාලේ ඩස්පි ගේම් දෙන්නේ.. බලෙන් ලකුණු දාගන්නවා..
    පන්තියෙත් මුල් පස්දෙනාගෙන් කෙනෙක් මම, එක වෙන්න බෑ 6-11 එකම කෙල්ලෙක් එක උනේ එකේ ඒනිසා no chance :no:

    අවුරුද්දක් tune කලා කෙල්ලව.. ලකුණුත් උපරිම, පන්තියේ උනුත් දැනගත්තා මම ගේමට බැහැලා කියලා ඒනිසා බකට්, පොලු නෑ:yes:.. මට කතා කරන්නෙත් ඒකිගේ නම කියලා.. ඒකිගේ යාලුවොත් එහෙමයි :rofl:

    කෙල්ල දුප්පත්ම නෑ.. සාමාන්‍ය පන්තියේ.. ලස්සනයි ඉල කැඩෙනවා.. ඉගෙන ගන්න නම් පොඩ්ඩක් මදි
    මම ඉතින් දෙන්නටම ඉගෙන ගන්නවානේ.. :nerd:

    8වසරේදි තමයි මම ඇහුවේ.. මම කිව්වට යාලුවෙක් දාල, ඉස්සර එහෙමනේ, අගෝස්තු නිවාඩුවට දවසකට කලින්, හුකා මේකි මාත් එක්ක කතා කරන්න ඕනේ කියලා එන්න කිව්වා, මොන සංදර්ශණ දැම්මත් බයයිනේ මූණට ගිහින් කතා කරන්න 8වසරෙනේ... නිවාඩු දෙන දවස් වල ඉස්සර කලින් ඉස්කෝලෙන් ගියහැකිනේ.. මෙන්න මේකි එනවා යාලුවෙක් එක්ක.. මම ගත්තා බෑග් එක.. කෙලින්ම ගෙදර..:rolleyes:

    නිවාඩුවෙන් පස්සේ මේකි කලින් ඇවිත් 7ත් කලින්.. අපි 6.30 වෙනකොට ඉස්කොලේ ක්‍රිකට් ගහන්න, බෝලේ ගේන එකා එක ඌව දැකපුගමන් අපි ඉල්ලනව 2.. 3.. ඒකට තමයි කලින් එන්නේ

    දැන් මම එනකොට එකෙක් නෑ බෑග් එකක් තියෙනවා.. මම බැලුවා කව්ද යකෝ 2 ගන්න කලින් ආවේ කියලා:frown:.. බලද්දි මෙයා එනවා ඉදලක් අරන්, මේකි එදා මිදුල අතුගාන දවස:)

    .. එතනින් එහා වැඩක් නෑ.. මම මීයා වගේ අහගෙන ඉන්නවා ඒකි කියනවා:D..

    පන්තියට එන උන් එනවා, බලනවා බෑග් එක තියනවා යනවා:D.. මට චූ යන්නත් වගේ.. මේකි සිරා වැඩේට බැහැලා.. සේරම කරලා, කතාව ඉවර වෙද්දි 8යි, බෙල් එකගහනවා රැස්වීම්වලට.. class එකේ උන් උඩින් යටින් හිනා වෙනවා.. එදා දවසම මට මෝල්.. ඒකි ඉස්සරහට එනකොට මම පාරවල් හදාගෙන මාරුවෙනවා.. කිසිම බකට් එකක් නෑ.. ලස්සනට යනවා..

    ඒකිව දැක්කම මට අවුල් යනවා.. යකෝ යාලුවෙලා ඉන්නේ ඒත්.. රැස්වීම් මෙහෙයවනකොට මම අපේ පන්තියේ ගෑනු පෝලිම බලන්නේම නෑ බැලුවොත් මට කියන්න තියෙන ඒවා අමතක වෙනවා.. දවසක් ඒකි බැනපි මොකද වෙන කෙල්ලෝ දිහා බලන්නේ රැස්වීමේදි.. තවත් එකක් ඉන්නවද කියලා.. ඉන්න එකවත් පාලනය කරගන්න බැරිව තව එකක්..?:rolleyes:

    මේකි කතාකරන්න ඕනේ වෙද්දි කෙලින්ම මගේ ඩෙස් එක ඉස්සරහට එනවා, ඇවිත් පොතක් බලාගෙන මගෙත් එක්ක කතාව මම හා, හුම් නෑ.. පස්සේ කකුලට පයින් ගහලා තමයි මාව ඇහැරවන්නේ.. මොනවා උනත් මම බොක්කෙන් කලා.. වෙන කෙල්ලෙක් එක්කවත් මොකුත් නෑ :)

    9න් hard ball cricket පටන් ගත්තා.. මගේ ඉතින් බොක්කත් ක්‍රිකට්.. Team select උනා wicket-keeper,.. ලකුණු කෝටියයි.. අපේ ඉස්කෝලේ ඉස් ඉස්සෙල්ලාම hard ball පටන් ගත්තේ.. ඉතින් Team එකට ගහන උන්ට පට්ට සප් එක.. Practice ගියාම, මිස්ලා සර්ලා එක දානවා..
    කෙල්ලෝ එමටයි.. Home matches ගහන දවසට එපාවෙනවා.. වටේට උන් ඉඳන් cheer කරද්දි dive එකක් දාලා keeper කලාම ඉතින් ඇඬෙනවා:cool:.. catches වලට බොරුවටත් dive කරනවා..

    දවසක් වෙන කෙල්ලෙක් මාත් එක්ක බර කතාව.. මමත් හිනාවෙවී කතාව මෙන්න මේකිට කව්ද කියලා, පහුවෙනිදා ආව, මගේ කකුල් පණ නෑවගේ.. මාත් එක්ක වචනයක් කතා කරගන්න බෑ ඒ උනාට වෙන කෙල්ලෝ එක්ක.. තමුසේ මාර පැණියෙක් කිව්වේ.. එහෙම කිව්වා කියලා මගේ හිතේ තියෙන එක වෙනස් නෑනේ.. කොහොමත් ඒකි හිතාගෙන ඉඳලා තියෙන්නේ මට වෙන වෙන තිබුනා කියලා... මොකද පන්තියේ නිලියො දෙතුන් දෙනෙක් හිටියා... අපි Horlicks cup final ගැහුවා, ඉස්සර කරේ Horlicks එකෙන්, අකුරණ මුස්ලිම් ඉස්කොලයක් එක්ක ගැහුවේ කොලඹ ආනන්දේ ground එකේ.. :)

    Athletics කරා, පස්සේ Semi දෙක තුනක් ගැහුවා..

    කෙල්ල කොහොමත් සැකෙන් හිටියේ මං ගැන.. දවසක් වෙන කෙල්ලෙක් එක්ක ඇරගෙන.. මම match එකක්ට ගිය දවසක පොත් ටිකදෙනවා කෙල්ලන්ට.. මගේ එකට සේරම දීලා පව් නිසා.. කොහොමත් ඒකි ආවේ නෑ ඉතින් මම වෙන කෙල්ලෝ දෙනෙක්ට දුන්නා.. ඒකයි case එක උනේ එකෙක් අන්තිම පිටුවේ නිසැඳසක් ලියලා..

    ඕක එන්න එන්නම වැඩිඋනා... කෙල්ලෙක් මට අතට අත දුන්න කියලා... ඔහොම ඔහොම ගියා කොහොමත් මම වෙන එකක් කරේ නෑ කියලා අනික් උන් දන්නවා.. සමහරු කිව්වේ උඹට ඒකි match වෙන්නෙනෑ.. වෙන එකක් දාගනින් කියලා.. මොකද වෙන ලස්සන, මීටරේ තියෙන කෙල්ලෝ හිටියා..
    මේකි දවසක් අපේ home match එකක් ඉවර වෙනකම් හිටියා තනියම, හවස 6යි.. එදා සම්පූර්ණ කතාවක් දාල මම පාරට ගත්තේ.. :angry::love:

    මම අහු උනාද මංදා මොකද මට කලින් අත්දැකීම් නෑ.. මම හිතුවේ මේකි පැටියෝ, වස්තුවේ කිව්වාම ඒක තමයි නියම ආදරේ කියලා.. මාව හරියට තේරුම් ගත්තේ නෑ.. මම වෙන එකක් කරන්නත් බය උනා මේකි නැතිවෙයි කියලා.. ඔය මොන ලකුණු ගත්තත් මම පන්තියේ අන්තිමයා වගේ බයෙන් හිටියේ.. :(

    පස්සේ 12න් කිව්වා අපි මේක නවත්වලා A/Lඉවර වෙලා පටන්ගමු කියලා.. මෑතකදි ඒකි කිව්වේ මම එහෙම කියලා නෑ කියලා.. කොහොමත් ඒකිගේ යාලුවෙක් තමයි මට එහෙම කිව්වේ.. කෙල්ලත් අවුලෙන් වගේ නිසා මට හිතුනා.. කොහොමත් එයත් අවුල්ගිහින් මේකි A/L ගොඩදාගත්තේ ලාවට.. ඔය සේරම නිසා

    12න් ඉවර උනා කිව්වට ඉවරම නෑ... තව තිබුනා කොහොමත් ඒකිගේ ඔලුවේ තිබුනේ මට වෙන එකක් දෙකක් තිබුනා කියලලු.. මම ඒත් love කරා
    ඉස්කොලේ කාලේ වෙන එකෙක් ඒකි දිහා බලන්නේ නෑ.. .. මම ගණන් කලා ඒකි විද්‍යා..

    අවසානේ මම කැම්පස් යන්න select උනත් මම පැරදුනා කියලාවගේ හිතුනා ... හිතත් අවුල්, මෙන්න ප්‍රතිඵල බලන්න එනකොට එකෙක් කිව්වා යකෝ අරකිට දැන් කොල්ලෙක් ඉන්නවා කියලා කියපු එකා ඒකිගේ ගමේ එකෙක්.. මට ඒකිගෙන් මූණට අහන්න.. නෑ ඒකි ආවෙත් නෑ, පස්සේ Result ඉවරවෙලා සති දෙක තුනෙන් ඒකි බැඳලා.. උදේ පාන්දර 6ට කසිප්පු ගහන එකෙක්ව, දැන් වයස 38-40 විතර ඇති ඌට.. :growl:

    මට ඒක ඇහුවාම.. මට වඩා ලස්සනත් නැති, ඉගෙන ගෙනත් නැති.. මොකුත්ම නැති... ඒයිට එහා මොනවද? ඉස්කොලේදි Challenge කරන්න එකෙක් නැතිකොට ගමේ එකෙක් මොන කරන්නද?

    මම Trip එකක් ගියා ගාලු, සතියක් ඇඬුවා.... අපෝ.. මතක් වෙද්දිත් හිනා යනවා.. ගස් ,ගල් වලට කතාකරලා අහලා ඇති මගෙන් උන වරද මොකද්ද කියලා... ඔයිට එහා perfect වෙන්නේ කොහොමද කියලා :lol:

    පස්සේ යාලුවො කිව්වේ ඒකි කඩා ගත්ත නිසා කසාද බඳින්න උනා කියලා... කොහොමත් කලින් තරහක් තිබුනා මරාගෙන මැරෙන්න.. දැන් නෑ.. ඒකි මාව දකිනකොට පැනලා යනවා මම දවසක් ඒකි වැඩකරන තැනට ගිහින් ඇහුවා මගෙන් උන වරද? කියන්න දෙයක් නෑ..

    මම ඇහුවා.. මම අවු කැම්පස් ඉඳලා ඊයේ තමයි convocation ඉවර වෙලා ආවේ තාම ඔයාට තිබුන තැන වෙන කෙල්ලෙක්ට දුන්නේ නෑ.. දිවුරලා කියන්නේ කියලා.. ඒකි එතකොට හෝස් ගාල ටැප් එක ඇරියේ නැතැයි,

    පස්සේ බලනකොට කලින් තිබුන සැකේ තිබිලා තියෙන්නේ, අපි ගැලපෙන්නේ නෑ.. මම දුප්පත්.. අපේ තාත්තා උනා ඒකට උදව් කලේ මම බැඳලා ඉන්න මනුස්සයා... ඔන්න හේතු

    මම කිව්වා උඹේ ඔය වැඩකට නැති දේවල් වලට පින් සිද්ද වෙන්න කිසිම වරදක් නැති මම තාමත් තනිකඩයි කියලා

    ඒකි කියපි.. ඔයාට මට වඩා ලස්සන, පෝසත්.. ඉගෙන ගත්තු රෝසමලක් හම්බවෙයිලු.. මම කිව්වා මට කවදත් හිටියේ එකම මලයි.. මම දැනට අවු9 තනිකඩව ඉන්නවා.. දැන් ඒක පුරුද්දට ගිහින්.. මම තමුසේ ඉස්සරහා දිවුරනවා කියද්දි මේකි කන්දෙක වහ ගත්තා.. මම අල්ලලා ඇරියා කන්දෙක..

    කිව්වා මම ආයේ වෙන කෙල්ලෙක්ට ආදරේ කරන්නෙත් නෑ.. බඳින්නෙත් නෑ :no:කියලා..

    ඒකි ආයේ ටැප් එක ඇරියා, පස්සේ කියනවා ඔයාට දුන්න ගින්දර තමයි මම මේ ගෙවන්නේ, මිනිහා උදේ දවල් නෑ බොනවා.. අපායක මම ජීවත් වෙන්නේ..

    මම කිව්වා මම උඹට අවංකව ආදරේ කලේ, වෙන එකක් run කරන්නේ නැතුව එහෙම කරපු මට.. මම ආයේ කිසිම කෙල්ලෙක් විශ්වාස කරන්නේ නෑ මම ඉස්සරහා වැලි කාල ආදරේ කිව්වත්.. ඒකි කිව්වා.. මම වගේ නෙවේ අනික් අය.. ඔයාට මට වඩා දහස් ගුණයක් හොඳ කෙනෙක් හම්බවෙයි කියලා.. මම කිව්වා මම ආදරේ කලේ තමුසෙට මිසක් වෙන වෙන රෝස මල්වලට නෙවේ, ලබන ආත්මේදිවත් බලමු,

    එහෙම කරන්න එපා, ඔයා මට සාප කරන්න, වෛර කරන්න, ඒත් වෙන කෙල්ලෙක් ගැන හිතන්නේ නැතුව ඉන්න එපා කියලා මම කිව්වාා මම උඹට ආදරේ කලා මිසක් වෛර කරන්න ඉගෙන ගත්තේ නෑ කියලා මම ආවා.. පස්සේ කරන්න මට Shape කරලා Text තිබුනා මම Reply කරේ නෑ

    ඔන්න බොසාගේ ආදර කතාව, ආදරේ හිතෙනවා නේ? :rofl:

    පස්සේ පස්සේ හිතුනා.. මම වගේ චා එකක් ලොවෙත් නැතුව ඇති කියලා... මොනවගෙන් සම්පූර්ණ උනත් මම අසම්පූර්ණයි, හරියට අබ්බගාතයෙක් වගේ :lol:

    ජොලියට කෙල්ලෙක් දෙන්නෙක් දැනට run කරාට ආදරයක් නෙවෙයි.. එහෙම නැතුව හිටියොත් මම කොලු වෙනවා.. :eek:
    කොහොමත් මට දැන් ඒක පුරුදුවෙලා, ජීවිතකාලෙම තනිකඩව ඉන්නවා කියන එක ගේමක් තමයි.. ඒකත් දැන්.... මට වයස 26

    මම අනන්තවත් හිතලා ඇති ගිය ආත්මේ කරපු පවක් හරි ඉස්සරහට ඇවිත් මැරිලා යමන්කෝ කියලා.. :no:කෝ? කැ* මාරයාටත් මාව එපා වෙලා වගේ ඌටත් ඕනේ මාව ජීවත් කරවන්න:angry:

    නොකා නොබී ආදරේ කරලා බඩ පුරව ගත්තු මම දැන් හොඳට කාල බීල ආදරේ නොකර බඩගින්නේ ඉන්නවා:lol: ඔන්න මගේ life එක :)
     
    Last edited:
    • Like
    Reactions: Nohim Ys

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    :(:(
     
    Nohim Ys

    Well-known member
  • මම full story එක share කරේ නෑ.. share කරා කියලා පෙන්නන්න දෙයකුත් නෑ:)..

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    උඹේ කතාවේ මුල ටික කියවන් යන කොට, පට්ට ආස හිතුනා බං:yes: උබලගේ ආදර කතාව කොච්චර ලස්සනට පටන් ගත්ත එකක් ද කියලා:love:. ඒත් අර කෙල්ලට මුහුන දෙන්න වෙච්ච සිද්දිය ගැන ඇහුවහම.....:no::(
    සිරාවට මචං මට උඹ ගැනට වඩා දුක අර කෙල්ල ගැන... ඉපදුන දවසේ ඉදලා හදාගත්ත තාත්තා වෙනුවෙන් ඒ කෙල්ලගේ එකම ආදරේ පරිත්‍යාග කලා. ඒක ගැන මට ඒකි ගැන ආඩම්බරයි, ඒත් ඒ ප්‍රශ්නේ ගැන, එක සැරයක් හරි උඹත් එක්ක කතා කලා නම්, දේවල් හුගක් වෙනස් වෙන්න ඇති කියලා හිතෙනවා:(. මොනවා උනත්, දැන අපිට ඒ වෙච්ච කිසිම දෙයක් ආපහු මුල ඉදලා කරන්න බෑනේ...:sorry::sorry:

    සමහර විට උඹේ මූන හිනාවකින් පිරිලා ඇති. ඒත ඒ හිනාවේ කොච්චර ගැඹුරක් තියෙනවද කියලා මට තේරෙනවා:no::(.
    මචං, ඕව්වා ගනන් ගන්න එපා, උඹට සිරා ලව් කරන්න කෙල්ලෙක් සෙට් වෙයි කියලා මට උඹේ හිත වෙනස් කරන්න බැරි බව මම දන්නවා:no:. මට කරන්න පුලුවන් එකම දේ, උඹේ හිත වෙනස් කරන්න පුලුවන්, උඹේ ජීවිතේට ආයෙත් ආදරේ එකතු කරන්න පුලුවන් කෙල්ලෙක් උඹට හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරන එක විතරයි:(. සමහර විට උඹ කියවී, එහෙම ප්‍රාර්ථනා කරන්න එපා කියලා, ඒත් තනියම මම උඹ වෙනුවෙන් ඒ ප්‍රාර්ථනාව කරනවා..... :sorry::sorry:

    මුල් ටික කොහොමත් පිස්සු, කිසිම බාධාවක් නැතුව ගලාගෙන ගියේ..
    මම දවසක් ඒකිගෙ උපන් දිනේට තෑග්ගක් දෙන්න කියලා 2000ක wrist watch එකක් අරන් දුන්න.. සල්ලි හෙව්වේ.. අපේම වත්තේ පොල් අල්ලි විසිගහලා :lol: අම්මා සල්ලි දුන්නේ, නැතුව දවල්ට කන්න දෙනවා වගේ 20-30 ගුණයක් එක පාර ඇහුවම අවුල් ජාලයක් නේ.. :growl:

    10 පන්ති භාර සර් ඉන්නේ අපේ ගෙවල් ගාව, මම යනකොට මිනිහත් set වෙනවා වැඩේ කියන්නේ අපේම පන්තියේ love case 5ක් විතර මාට්ටුවෙලා පන්තිය ඉස්සරහට ගෙනත් අවවාද කරා.. මගේ එකට මොකුත් කිව්වේ නෑ.. මිනිහට අහු උනේ නැති වෙන්න විදිහකුත් නෑ :oo:

    අවංකවම කිව්වොත් අපි දෙන්න අතින් අල්ලගෙනවත් කතා කරලා නෑ.. එක්කෝ උදේම ඇවිත්, නැත්නම් goup project එකකදි... බය කියන්නේ ඒකි මාව දකිද්දි වෙව්ලනවා, මට ඒකි දකිද්දි පැටලෙනවා.. මම ඒකිගේ ගෙදරවත් ගිහින් නෑ

    මම අදත් හිතන්නේ ඒක වෙන්න ඇති මගේ තිබුන අඩුව.. හිතේ තිබුන ආදරේ ක්‍රියාවෙන් උනේ නෑ.. සමහර විට අත් අල්ලලා, kiss කරලා, පන්ති යනවා කියලා beach ගිහින්... තව තව දේවල් කරගත්තා නම්...

    සමහර විට... :eek:

    සමහර විට අර යාලුවො කිව්ව වගේ, මම පතාගෙන ආපු කෙල්ල නොවෙන්නත් පුලුවන්.. මම නිකන් කාලේ නාස්ති කරගත්ත වෙන්නත් පුලුවන්.. කොහොමත් ආදර කතා අරහං දැන්

    අපේ අක්කා කෙනෙක් එක්ක ඕක කිව්වා.. දෙවෙනියට කරපු පාපොච්චාරණය :nerd:

    තෝ වගේ ආඩම්බරකාර කොල්ලෙක්, උඹ ඔය උඹට වද දෙනවා කියලාද හිතන්නේ? උඹ වද දෙන්නේ උඹේ වටේ ඉන්න උන්ට
    එක කෙල්ලෙක් උඹව ගොනාට ඇන්දුවා කියලා අනික් උනුත් එහෙම කරන්නේ නෑලු.. ඇත්තටම උඹවගේ උන් මැරෙන එකම තමයි හොඳ
    ලු
    උඹ හදන්නේ වටේ ඉන්න උනුත් මරාගෙන මැරෙන්නලු

    :rofl:
     
    Last edited:

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    අපේ අක්කා කෙනෙක් එක්ක ඕක කිව්වා.. දෙවෙනියට කරපු පාපොච්චාරණය :nerd:

    තෝ වගේ ආඩම්බරකාර කොල්ලෙක්, උඹ ඔය උඹට වද දෙනවා කියලාද හිතන්නේ? උඹ වද දෙන්නේ උඹේ වටේ ඉන්න උන්ට
    එක කෙල්ලෙක් උඹව ගොනාට ඇන්දුවා කියලා අනික් උනුත් එහෙම කරන්නේ නෑලු.. ඇත්තටම උඹවගේ උන් මැරෙන එකම තමයි හොඳ
    ලු
    උඹ හදන්නේ වටේ ඉන්න උනුත් මරාගෙන මැරෙන්නලු

    :rofl:

    monaa unath e akka kiyapu katawa nam etta :rofl:
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    monaa unath e akka kiyapu katawa nam etta :rofl:

    ඒ මොකද්ද ඒ කතාව? :eek:

    මම කාටවත් බලාපොරොත්තු දීලා නෑ දෙන්නේත් නෑ.. එහෙම දෙන්න තරම් ලංවෙන්නෙත් නෑ එහෙම හිතෙන්න එපැයි..:no:

    මම අශ්‍රය කරන අයටත් එහෙමයි, මාතෘකාවේ හැටියට කෙල්ලන්ට, බොහොම සරලයි, කෙල්ලෝ දකී කියලා අඳින්න පලඳින්නේ නෑ.. කරොත් දෙයක් කරන්නේ මගේ තෘප්තියට විතරයි.. අනික් උන් වගේ කෙල්ලෝ talk කරන්න නෑ.. බස් වල.. ඉස්කෝල ගාව.. Facebook account කියලා දෙයක් නෑ, කාටවත් පෙන්නන්න පින්තූර ගන්න කියා දෙයක් නෑ මම මගේ පාඩුවේ, කතාකරොත් friendly කතා කරනවා.. අමනුස්සයෙක් නෙවේනේ, :)

    එහෙම කියලා රැවුල් කොන්ඩේ වවාගෙන, යක්කු වගේ නෙවේ, බලු නට්ටෙක් වගේ ඉන්නවා;)
    හාද කම් නැතුවා නෙවේ, ඒවා බලෙන් කඩන් වැටුන ඒවා.. කොහොමත් සතා කව්ද කියලා මුලින්ම පැහැදිලි කරනවා..යාලුකම් විතරයි, ඒවත් බොක්කෙන්ම
    නැතුව නැති කරදර ඔලුවෙ දාගෙන වැඩක් නෑ..
     
    Nohim Ys

    Well-known member
  • මුල් ටික කොහොමත් පිස්සු, කිසිම බාධාවක් නැතුව ගලාගෙන ගියේ..
    මම දවසක් ඒකිගෙ උපන් දිනේට තෑග්ගක් දෙන්න කියලා 2000ක wrist watch එකක් අරන් දුන්න.. සල්ලි හෙව්වේ.. අපේම වත්තේ පොල් අල්ලි විසිගහලා :lol: අම්මා සල්ලි දුන්නේ, නැතුව දවල්ට කන්න දෙනවා වගේ 20-30 ගුණයක් එක පාර ඇහුවම අවුල් ජාලයක් නේ.. :growl:

    10 පන්ති භාර සර් ඉන්නේ අපේ ගෙවල් ගාව, මම යනකොට මිනිහත් set වෙනවා වැඩේ කියන්නේ අපේම පන්තියේ love case 5ක් විතර මාට්ටුවෙලා පන්තිය ඉස්සරහට ගෙනත් අවවාද කරා.. මගේ එකට මොකුත් කිව්වේ නෑ.. මිනිහට අහු උනේ නැති වෙන්න විදිහකුත් නෑ :oo:

    අවංකවම කිව්වොත් අපි දෙන්න අතින් අල්ලගෙනවත් කතා කරලා නෑ.. එක්කෝ උදේම ඇවිත්, නැත්නම් goup project එකකදි... බය කියන්නේ ඒකි මාව දකිද්දි වෙව්ලනවා, මට ඒකි දකිද්දි පැටලෙනවා.. මම ඒකිගේ ගෙදරවත් ගිහින් නෑ

    මම අදත් හිතන්නේ ඒක වෙන්න ඇති මගේ තිබුන අඩුව.. හිතේ තිබුන ආදරේ ක්‍රියාවෙන් උනේ නෑ.. සමහර විට අත් අල්ලලා, kiss කරලා, පන්ති යනවා කියලා beach ගිහින්... තව තව දේවල් කරගත්තා නම්...

    සමහර විට... :eek:

    සමහර විට අර යාලුවො කිව්ව වගේ, මම පතාගෙන ආපු කෙල්ල නොවෙන්නත් පුලුවන්.. මම නිකන් කාලේ නාස්ති කරගත්ත වෙන්නත් පුලුවන්.. කොහොමත් ආදර කතා අරහං දැන්

    අපේ අක්කා කෙනෙක් එක්ක ඕක කිව්වා.. දෙවෙනියට කරපු පාපොච්චාරණය :nerd:

    තෝ වගේ ආඩම්බරකාර කොල්ලෙක්, උඹ ඔය උඹට වද දෙනවා කියලාද හිතන්නේ? උඹ වද දෙන්නේ උඹේ වටේ ඉන්න උන්ට
    එක කෙල්ලෙක් උඹව ගොනාට ඇන්දුවා කියලා අනික් උනුත් එහෙම කරන්නේ නෑලු.. ඇත්තටම උඹවගේ උන් මැරෙන එකම තමයි හොඳ
    ලු
    උඹ හදන්නේ වටේ ඉන්න උනුත් මරාගෙන මැරෙන්නලු

    :rofl:

    ආදරේ කියන්නේ දැනෙන්න ඕන දෙයක් නේ බං.... අනේ මන්දා, උඹ ඒ දේවල් කරා කියලා ඒ කෙල්ල වෙන විදිහටක වැඩ කරයි ද කියලා අර වෙලාවේ:eek::no::dull:. කෙල්ලෝ කියන්නෙත් මහ තේරුම් ගන්නම බැරි ජාතියනේ...:no::dull::nerd:

    ඒ මොකද්ද ඒ කතාව? :eek:

    මම කාටවත් බලාපොරොත්තු දීලා නෑ දෙන්නේත් නෑ.. එහෙම දෙන්න තරම් ලංවෙන්නෙත් නෑ එහෙම හිතෙන්න එපැයි..:no:

    මම අශ්‍රය කරන අයටත් එහෙමයි, මාතෘකාවේ හැටියට කෙල්ලන්ට, බොහොම සරලයි, කෙල්ලෝ දකී කියලා අඳින්න පලඳින්නේ නෑ.. කරොත් දෙයක් කරන්නේ මගේ තෘප්තියට විතරයි.. අනික් උන් වගේ කෙල්ලෝ talk කරන්න නෑ.. බස් වල.. ඉස්කෝල ගාව.. Facebook account කියලා දෙයක් නෑ, කාටවත් පෙන්නන්න පින්තූර ගන්න කියා දෙයක් නෑ මම මගේ පාඩුවේ, කතාකරොත් friendly කතා කරනවා.. අමනුස්සයෙක් නෙවේනේ, :)

    එහෙම කියලා රැවුල් කොන්ඩේ වවාගෙන, යක්කු වගේ නෙවේ, බලු නට්ටෙක් වගේ ඉන්නවා;)
    හාද කම් නැතුවා නෙවේ, ඒවා බලෙන් කඩන් වැටුන ඒවා.. කොහොමත් සතා කව්ද කියලා මුලින්ම පැහැදිලි කරනවා..යාලුකම් විතරයි, ඒවත් බොක්කෙන්ම
    නැතුව නැති කරදර ඔලුවෙ දාගෙන වැඩක් නෑ..

    උඹලගේ අක්කා එහෙම ටෝකක් දෙන්න ඇත්තෙත් උඹේ හිතේ ආදරයට තියෙන ආරහං බව නැති කරන්න... උඹ ඔය ඉන්න විදිහටම ඉදපන් බන්...:yes::yes: කාලය හැම දෙයක්ම කරාවි.... ;)
    අනිත් උන් මොනවා හිතුවත් කමක් නෑ.. උඹ හැපි නම් එච්චරයි !!:):);)
     
    Nohim Ys

    Well-known member
  • monaa unath e akka kiyapu katawa nam etta :rofl:

    ඔයා බය නැතුව ඉන්න sayu. වෙලාව ඇවිල්ල බොක්කට වදින්න මොනවහරි වෙච්ච ගමන් බොසාගේ හිත වෙනස් වෙයි;). ඔය ආදරයට තියෙන අරහන් බව නැති වෙයි :yes:. අපි ඒක නැති කරන්න උත්සහ ගන්නවත්, මූට බල කරන්නවත්:growl: ඕනේ නෑ:no:. වෙලාව ආවහම හැම දෙයක්ම හරියට සිද්ද වෙයි:):);)
     
    Status
    Not open for further replies.