ඔව්..මමයි_පොදු_අපේක්‍ෂකයා.. – මෛත‍්‍රීපාල කො&#

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔව්..මමයි_පොදු_අපේක්‍ෂකයා.. – මෛත‍්‍රීපාල කො&a

    එළැඹෙන ජනාධිපතිවරණයේදී තමන් විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස තරඟ වදින බව ශ‍්‍රීලනිප මහ ලේකම් මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    ඔහු මෙසේ සඳහන් කලේ කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය.

    මෙම මාධ්‍ය හමුව සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාණායක, ඇමති රාජිත සේනාරත්න, එම්.පී.බිග.එස්. ගුණවර්ධන, වසන්ත සේනානායක, දුමින්ද සිල්වා, රජිව් විජේසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටිති.

    ඔන්න මගේ චන්දේ මෛත්‍රීට
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    1966742_1529174427321256_4654575367674389186_n.jpg
     

    bongbong12

    Member
    Nov 21, 2014
    2
    0
    0
    දුමින්ද සිල්ව ? අම්මට උකන්න. මයිත්රීපාල කුඩ්ඩොත් එක්කද චන්දෙ ඉල්ලන්නෙ ?