ඔව් මම ජාතිවාදියෙක්..

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ඔව් මම ජාතිවාදියෙක්..

මට බොහෝ අය කිව්වේ ජාතිවාදියෙක් කියල..
ඔව් මම ජාතිවාදියෙක්..
මම ජාතිවාදියෙක් කියල කියුවට අමුතු දෙයක් වෙන්නෑනේ.
මම සිංහල නම්, දෙමල නම්, මුස්ලිම් නම්
මම හදුන්වන්නේ ජාතිවාදියෙක් ලෙසයි..
හැබැයි මම සිංහල කියල ඕන තැනක කියනවා ..
ශ්‍රී ලාංකික කියල ජාතියක් ලංකාවේ නැනේ …
කොහෙද තියෙන්නේ?..
ජපන් අයගේ රට ජපන් නම් , බාසාව ජපන් නම් ..
මැලේසියාවේ අය මැලේ ජාතිය නම් , බාසව මැලේ නම් ..
ශ්‍රී ලංකාව සිංහලයන්ගේ රට.
මැරුවත් ඒක කියන්න ඕන …
අවුරුදු 2500ක ඔප්පුවක් ඔබටත් මටත් තියෙනවා…
නමුත් අපේ කාලකන්නි ජාතිය ඉන්නේ නිදාගෙනයි …
අවරුදු2500ක ලෙයින් ලියපු ඔප්පුව අපේ මුතුන් මිත්තෝ අපට දීල තියෙනවා .
ඊලග පරපුරට ඒ ඔප්පුව දෙනවා මිසක් කාටවත් මායිම් කණු ගහන්න දෙන්න බෑ…
මම සිංහල කියන හැමෝම ජාතිවාදීයි. එකේ ඇති වැරද්දක් නෑ…
කොළඹ පල්ලි 100 ක් තියෙනවා නම් 98 ක්ම බලෙන් හදාගත්තපුව.
හැම තැනම පල්ලි ..මේ ගැන කව්රුත් කතාකරනවද ..
අපි නැතුව මේ ගැන කතා කරන්නේ කවුද?
කතාකරන්න ගත්තම මම ජතිවදියෙක්ලු …
අවුරුදු 2500 ඔප්පුවක් තියෙන අපි
අයිතිකාරයෝ වගේ නැතිව
බෝඩිම්කාරයෝ වගේ ඉන්නේ ඇයි…
අපි තවම මානසික වහල්ලු වගේ හිතන්නේ ..
සුද්ද ඉවත්කරන්න ගිය ගමනේ ධර්මපාල තුමා තමයි ශ්‍රේෂ්ඨතම කෙනා උනේ..
නමුත් යනකම්ම ගැහුවනෙ,නැවට නගින්න සුදානම් වෙලා එතුමා කිවේ,
උබල දැනගනිල්ලා සුද්ද ගියාට පස්සේ කළු සුද්දෝ ටිකක් හැදෙනවා
හාමුදුරුවන්ට උන් ඉනාබෙහෙත් කවනවා කීවා…
දැන් සමහරක් හාමුදුරු වරු ඉනබෙහෙත් කාල ඉන්නේ…
මේ රටේ කොල්ලෙක් කෙල්ලෙක් කවදාවත් බයවෙන්න හොද නෑ.
මොකටද බය වෙන්නේ…
සටන් කරන්න ඕන, නිවටයෝ වගේ ඉන්න එපා..
අද බෞද්ධයා ගහක් යට සිල් රෙද්දක් පොරවාගෙන ඉදල හරියන්නෑ…..

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමිපාණන් වහන්සේ.
:yes: :yes: :yes: :yes: :yes: :yes: :yes::yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes::yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:

"මේ රටේ ජාතිවාදය අවුස්සන්නේ සුලුජාතීන්" - ජාතික ගීය රිමික්ස් කරන්න ආපු අශ්‍රෆ්ට පූජ්‍ය ගංගොඩවිල සෝම හාමුදුරුවෝ එදා නිර්භීතව පිළිතුරු දුන් හැටි.
මුන් වහන්සේ අදත් වැඩ හිටියනම්, අර යහපාලන හිවල්ලු ටික කියාවි මුන්වහන්සේත් මහින්දට කඩේ යනවා කියල.
සිංහලයින් වෙනුවෙන් එදා හඬ නැගූ සෝම හිමිගේ ජාතික මතවාදය ඇසීමට ඇවැසිම මොහොතයි මේ
 
Last edited:

chathu05

Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    " ...... මේ රටේ කොල්ලෙක් කෙල්ලෙක් කවදාවත් බයවෙන්න හොද නෑ.
    මොකටද බය වෙන්නේ…
    සටන් කරන්න ඕන, නිවටයෝ වගේ ඉන්න එපා..
    අද බෞද්ධයා ගහක් යට සිල් රෙද්දක් පොරවාගෙන ඉදල හරියන්නෑ….. "​

    - පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමිපාණන් වහන්සේ.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    " ...... මේ රටේ කොල්ලෙක් කෙල්ලෙක් කවදාවත් බයවෙන්න හොද නෑ.
    මොකටද බය වෙන්නේ…
    සටන් කරන්න ඕන, නිවටයෝ වගේ ඉන්න එපා..
    අද බෞද්ධයා ගහක් යට සිල් රෙද්දක් පොරවාගෙන ඉදල හරියන්නෑ….. "​

    - පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමිපාණන් වහන්සේ.
    :yes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමිපාණන් වහන්සේ එහෙම කිවුවා තමයි!

    දැන් මෙච්චර කාලයක් ඉඳලා තොපිට ඒක මතක් වුනේ මහින්ද පැරදුනාට පස්සේ ද?

    ඔච්චර පල්ලි හදනකන් මහින්ද මොනාද කලේ උඩ බලන්?
    තම්බියෝ රට අල්ලනකන් මහින්ද මොනාද අවුරුදු 10ක් කලේ?
    මහින්දට ගොට්ට්ට අල්ලන තොපි මොනාද කලේ?

    දැන් ද මතක් වුනේ?

    දැන් පරක්කු වැඩියි! තම්බියෝ දැන් ලංකාව සැහෙන්න අල්ලලා ඉවරයි! තොපේ මහින්දට පිං සිද්ද වෙන්න.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    බය නොවි ඉදපන් කොල්ලෝ.
    රටට ඔන අපමන අගයක්, හෙටට ඔන මෛත්‍රියුගයක්.
    හම්බ්යෝ තොපිට පුකෙන් හිනා වෙයි.

    .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,170
    113
    Gotham City
    බය නොවි ඉදපන් කොල්ලෝ.
    රටට ඔන අපමන අගයක්, හෙටට ඔන මෛත්‍රියුගයක්.
    හම්බ්යෝ තොපිට පුකෙන් හිනා වෙයි.

    .
    මචං මහිදගේ ආණ්ඩුවේ හකීම අධිකරණ ඇමති වෙලා ඉඳගෙන හොරාට තම්බින්ව නීති විභාගේ පාස් කරවනකොට මහින්ද රාජපක්ෂ විධායක ජනාධිපති ධූරය හෙබවූවා .එතකොට උඹේ බෞද්ධ මහින්ද මොකද කලේ ?? උඹලා මොනවද කලේ ?
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බය නොවි ඉදපන් කොල්ලෝ.
    රටට ඔන අපමන අගයක්, හෙටට ඔන මෛත්‍රියුගයක්.
    හම්බ්යෝ තොපිට පුකෙන් හිනා වෙයි.

    .

    අපිටයි තොපිටයි දෙගොල්ලන්ටම තම්බියෝ පුකෙන් තමයි හිනා වෙන්නේ! උඹ දන්නැද්ද තවම ඒක? අනේ අපොයි!

    තම්බියා මොන පක්ෂේ කවුරු බලයට ආවත් එන එකාට පුක දීලා උන්ගේ වැඩේ කර ගන්නවා කොහොමත්! මෙච්චර කල් ලංකාවේ ඉඳලා තාම ඒකවත් දන්නේ නැද්ද? :lol:

    අපි නං කිවුවා ජාතිවාදය චන්දෙට පලක් වෙන්නේ නෑ කියලා කලින්ම! :D
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අපිටයි තොපිටයි දෙගොල්ලන්ටම තම්බියෝ පුකෙන් තමයි හිනා වෙන්නේ! උඹ දන්නැද්ද තවම ඒක? අනේ අපොයි!

    තම්බියා මොන පක්ෂේ කවුරු බලයට ආවත් එන එකාට පුක දීලා උන්ගේ වැඩේ කර ගන්නවා කොහොමත්! මෙච්චර කල් ඉඳලා තාම දන්නේ නැද්ද ඒක? :lol:
    එකනේ රනිල් පොන්නයා නැගෙනහිර හකීම්ට දෙන්න පොරොන්දු වුනේ...:angry::angry:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එකනේ රනිල් පොන්නයා නැගෙනහිර හකීම්ට දෙන්න පොරොන්දු වුනේ...:angry::angry:

    රනිල්ට දෙන්න දෙයක් ඉතිරි වෙලා තිබ්බද? මොනාද තිබ්බේ ඉතුරු වෙලා? මඩකලපුවේ ඉතුරු වෙච්ච එකම පන්සලටත් තම්බි ගැහුවේ ගිය අවුරුද්දේ අග මහින්ද ගේ කාලේ නේ! මහින්ද තම්බියට මඩකලපුව කලින්ම දීලා තිබ්බේ! එකනේහකීම් අධිකරණ ඇමති වෙලා ඉඳලා ඊට එරෙහිව එන සිංහලයාගේ පැමිණිලි ඔක්කොම කුණු ගොඩට දාලා මෙච්චර කල් මහින්දට වැඩ කලේ! :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රනිල්ට දෙන්න දෙයක් ඉතිරි වෙලා තිබ්බද? මොනාද තිබ්බේ ඉතුරු වෙලා? මඩකලපුවේ ඉතුරු වෙච්ච එකම පන්සලටත් තම්බි ගැහුවේ ගිය අවුරුද්දේ අග මහින්ද ගේ කාලේ නේ! මහින්ද තම්බියට මඩකලපුව කලින්ම දීලා තිබ්බේ! එකනේහකීම් අධිකරණ ඇමති වෙලා ඉඳලා ඊට එරෙහිව එන සිංහලයාගේ පැමිණිලි ඔක්කොම කුණු ගොඩට දාලා මෙච්චර කල් මහින්දට වැඩ කලේ! :lol:
    හකීම්ට තිබ්බ බලතලයක් නෑ යකෝ.. දන්නා මගුලක් කියහන්... තෝ ඔය කියන පන්සලට ගහිල්ල තියෙනවද?? මහින්ද මඩකලපුව හම්බයන්ට දීල තිබ්බ නිසාද මහින්ද පරාද උනාම හුරේ දැන්මේ??? අනේ හිවලෝ... තෝ මහා බෞද්ධයා... ගහින් හිවල් හැම ගලවලා වරෙන්... බැටළුව...:angry:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හකීම්ට තිබ්බ බලතලයක් නෑ යකෝ.. දන්නා මගුලක් කියහන්... තෝ ඔය කියන පන්සලට ගහිල්ල තියෙනවද?? මහින්ද මඩකලපුව හම්බයන්ට දීල තිබ්බ නිසාද මහින්ද පරාද උනාම හුරේ දැන්මේ??? අනේ හිවලෝ... තෝ මහා බෞද්ධයා... ගහින් හිවල් හැම ගලවලා වරෙන්... බැටළුව...:angry:

    නිකන් පලයන් ඩො යන්න! පන්සලේ හමුනුදුරුවෝ අන්තිමට කුණුහරපෙන් බන්නේ! මහින්දටත් එක්ක! බලපන් පරණ videos හොයන්!

    මෙන්න මහින්දගේ පාලන කාලේ කෙරුවාව! බලපන් මේක!

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    නිකන් පලයන් ඩො යන්න! පන්සලේ හමුනුදුරුවෝ අන්තිමට කුණුහරපෙන් බන්නේ! මහින්දටත් එක්ක! බලපන් පරණ videos හොයන්!

    මෙන්න මහින්දගේ පාලන කාලේ කෙරුවාව! බලපන් මේක!

    ඔය පන්සලට අපිගියා බුරුවො...:P:P:P අවාස ගේ ඇතුලේ හමුදුරුවෝ ගහලා තියෙන්නේ මහින්දගේ පින්තුරයක් රාමු කරලා....:yes: වචන අල්ලන් දර්ශන දන්නා එපා...
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    නිකන් පලයන් ඩො යන්න! පන්සලේ හමුනුදුරුවෝ අන්තිමට කුණුහරපෙන් බන්නේ! මහින්දටත් එක්ක! බලපන් පරණ videos හොයන්!

    මෙන්න මහින්දගේ පාලන කාලේ කෙරුවාව! බලපන් මේක!

    රටට ඔන අපමන අගයක්, හෙටට ඔන මෛත්‍රි යුගයක්.
    උබ බය නොවි ඉදපන් මගේ පැටියෝ.
     
    Last edited: