ඔව් මම නට්ටාමි කෙනෙක්. චමුදිතගෙන් පියුමිට කනේ පහරක්.

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    ඒක ඇත්ත.. මටත් තේරුම් ගියේ මුගේ කථාව ඇහුවම.. නාට්ටාමියා.. මාළු කාරයා කියන්නේ දුක් විඳින ජනතාව.. එහෙම කෙනෙක්ව පහත් කරන්න බෑ.. ඒ මිනිස්සුන්ගේ ජීවන රැකියාව... සමාජේ එක එක රස්සා කලත් හැමෝම ජීවත් වෙන්න කරන්නේ..

    පියුමිගේ කථාව අහන මාළු රස්සාව කරන කෙනෙක්ට, නට්ටාමි කෙනෙක්ට මොනවා හිතෙනවා ඇත්ද.. මාව සමාජේ පහත් කරලද සලකන්නේ කියලා හිතෙනවා ඇති.. හැමෝම ජොබ් එකක් කරන්නේ.. අපිට අයිතියක් නෑ එහෙම තව කෙනෙක් පහත් කරලා කතා කරන්න.. හැමෝටම ගරු කරන්න අපි දැන ගන්න ඕනේ..

    කොන්ද පණ තියෙන මාළු කාරයෙක්ට සෙට් උනොත් අනිවා මේකිට මන්න පාර ශුවර්...
    wesige hutthata pihiyen ani
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,503
    47,641
    113
    චුමුදිතගේ කතාව හොඳයි පොඩි දෙයක් තව කියන්න තිබ්බා.. මේ හතරම ඉතාම ගෞරවාන්විත රැකියාවල් කවදාවත් ඒ මිනිස්සු මුදලට ඇදුම් ගලවන්නේ නෑ. මම මේ කතාව මෙතනින් නවත්තනවා මොකද ගූ මුට්ටියකට පයින් ගැහුවොත් මොනවද වෙන්නෙ කියල දන්නවනෙ කියල නවත්ත ගන්න තිබ්බා. මොනා උනත් පට්ට රිප්ලයි එක. කුක්කුමාලිට හොඳ වැඩේ.
    :yes:
    ඒක ඇත්ත.. මටත් තේරුම් ගියේ මුගේ කථාව ඇහුවම.. නාට්ටාමියා.. මාළු කාරයා කියන්නේ දුක් විඳින ජනතාව.. එහෙම කෙනෙක්ව පහත් කරන්න බෑ.. ඒ මිනිස්සුන්ගේ ජීවන රැකියාව... සමාජේ එක එක රස්සා කලත් හැමෝම ජීවත් වෙන්න කරන්නේ..

    පියුමිගේ කථාව අහන මාළු රස්සාව කරන කෙනෙක්ට, නට්ටාමි කෙනෙක්ට මොනවා හිතෙනවා ඇත්ද.. මාව සමාජේ පහත් කරලද සලකන්නේ කියලා හිතෙනවා ඇති.. හැමෝම ජොබ් එකක් කරන්නේ.. අපිට අයිතියක් නෑ එහෙම තව කෙනෙක් පහත් කරලා කතා කරන්න.. හැමෝටම ගරු කරන්න අපි දැන ගන්න ඕනේ..

    කොන්ද පණ තියෙන මාළු කාරයෙක්ට සෙට් උනොත් අනිවා මේකිට මන්න පාර ශුවර්...

    ඒ මුඩුක්කු ගෑණි බණ්ඩාරවෙලට හද්ද ඩොටේ කිව්ව බං.අපේ ගම:(
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    අඩෝ මුට මෙහෙම කතා කරන්න පුලුවන්ද බන්. හිරු එකෙන් කේස් දාන එකක් නැද්ද? නිකන් පෞද්ගලික ප්‍රශ්ණයක් වගේ කේස් එකක්නේ ගියේ.
    හිරු ඒකත් මෙ දවස් වල ආන්ඩුවට බාල්දියක් පෙරල්න‌ෙ ක‌ොයි ව‌ෙල‌ේද කියල බල බලනෙ ඉන්නෙ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හිරු ඒකත් මෙ දවස් වල ආන්ඩුවට බාල්දියක් පෙරල්න‌ෙ ක‌ොයි ව‌ෙල‌ේද කියල බල බලනෙ ඉන්නෙ.
    lagadima elipita UNP /JVP /Moakahri vikalpayakat support karnawa boruda balapan. man nam moka awath kamak ne dannam thittha wela tiyenne rata ta paya gahanna hitenne. appiriya. Sirisena hari kamak ne.
     
    • Like
    Reactions: akildila

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    lagadima elipita UNP /JVP /Moakahri vikalpayakat support karnawa boruda balapan. man nam moka awath kamak ne dannam thittha wela tiyenne rata ta paya gahanna hitenne. appiriya. Sirisena hari kamak ne.
    මොකා ආවත් ඔච්චර තමයි මචන්. මෙ රට ආය‌ෙ ග‌ොඩගන්නවා ‌බ‌ොරු. විකල්ප නැ. ඒකම විකල්ප‌ෙ අපි යන්ඩ ඔනි ව‌ෙන රටකට..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මොකා ආවත් ඔච්චර තමයි මචන්. මෙ රට ආය‌ෙ ග‌ොඩගන්නවා ‌බ‌ොරු. විකල්ප නැ. ඒකම විකල්ප‌ෙ අපි යන්ඩ ඔනි ව‌ෙන රටකට..
    Maithreepalaya kare mechar pissuwak natuwe ne goda ganna one ne adumagane chaos natuwa inna puuwan. dan itng khomath loku dewl expect karanna be modayo wedi haraiyak chanda dayakoya vidiyata innakota.
     
    • Like
    Reactions: thedigit2s

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    :yes:

    ඒ මුඩුක්කු ගෑණි බණ්ඩාරවෙලට හද්ද ඩොටේ කිව්ව බං.අපේ ගම:(
    බණ්ඩාරවෙල කොහෙද brother?

    මම පොඩිමකාලේ හිටියෙත් ඔය පළාතේ තමා

    ඩොටේ කොල්ලෝ අපි
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    පින්තූර දේකේම ඉන්නේ පාර්ලිමේන්තු නියෝජිතයෝ දේදේනෙක්

    එකෙක් තමාගේ පවුද්ගලික ජීවිතයේදී පුකට ගහපු එකේක්

    අනිකා රාජකාරිය කරන අතරතුර පුක ලෙවකාපු එකේක්

    FB_IMG_1622869955874.jpg
    FB_IMG_1622829647677.jpg
     
    • Like
    Reactions: akildila

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    744
    2,106
    93
    33
    පියුමිට ඇඳුම් ගෙනත් දීපු එක ගැන පැහැදිලි කිරීමක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් කරන්න වුන එක ගැන මොකද හිතෙන්නෙ? ඕක නිකන් මාධ්‍ය සාකච්ඡාවක කටින් කිව්ව නම් ටිකක් හරි හිත හදා ගන්න තිබ්බා.

    207D045C-B3DB-463A-A561-B23FF8626193-1220x1536.jpg
     
    • Like
    Reactions: Champ HB

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    හිරු එක හංසමාලිට ගේමෙ ඉන්නෙ ස්කිර්ප්ටඩ් ශිට් කියලත් හිතෙනව
    නෑ බං ලොවෙත් නෑ. මොකද මුංට මල පැන්නේ කුඩු සීන් එක කීව නිසා :lol:
    අනික ඔය වගේ සින් එකක් උනාම හිරු එකටත් තව අවධානය ඇවිත් මිනිස්සු බලන්න ගන්නවා. ස්ක්‍රිප්ටඩ් සීන් එකක් නෙමේ ලොවෙත්.
    චමුදිතයාට යන්න දෙන්නෙත් නෑ උන් වෙන එකකට. එහෙම උනොත් හිරු එකට පාඩුයි මේ වගේ වෙලාවක