ඔව් මම නට්ටාමි කෙනෙක්. චමුදිතගෙන් පියුමිට කනේ පහරක්.

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    පැණි promote කරපු බැනුම් අහපු හිරු එක පාරට හොඳ වෙලා, කොහොමද ඒ ආතල් එක?

    චමුදිතට මේක මතක නෑ හැබැයි.….

    0B4038B8-DBE9-4326-8C54-D06B539160B0.jpeg


    දුමියව නිදහස් කළානං මුන් මොන අවුලක්වත් දාන්නේ නැහැ. මිනිස්සු මේ ගොන් ගෑනු ඔලුවේදාගෙන ආතල් ගන්නවා.
     
    • Like
    Reactions: NRTG and fdk

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,663
    113
    පැණි promote කරපු බැනුම් අහපු හිරු එක පාරට හොඳ වෙලා, කොහොමද ඒ ආතල් එක?

    චමුදිතට මේක මතක නෑ හැබැයි.….

    View attachment 129078

    දුමියව නිදහස් කළානං මුන් මොන අවුලක්වත් දාන්නේ නැහැ. මිනිස්සු මේ ගොන් ගෑනු ඔලුවේදාගෙන ආතල් ගන්නවා.
    ඉතිං ඔය ලොක්ඩවුන් කාලෙ නෙමෙයිනේ.පැණි ප්‍රොමෝට් කරේ දෙරණ.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඉතිං ඔය ලොක්ඩවුන් කාලෙ නෙමෙයිනේ.පැණි ප්‍රොමෝට් කරේ දෙරණ.
    ඒත් ඒ කාලෙත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න, දුර තියාගන්න, පරිස්සම් වෙන්න කියල කිව්වනේ මචං,
    දෙවෙනි රැල්ල තියන අතරෙනේ මේක කළේ.
    එක මාධ්‍ය ආයතනයක්වත් තමන්ගේ රාජකාරිය කළේ නැහැ. මුන් දැන් හොඳ වෙන්න යනවා.
     
    • Like
    Reactions: NRTG

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    අඩෝ මුට මෙහෙම කතා කරන්න පුලුවන්ද බන්. හිරු එකෙන් කේස් දාන එකක් නැද්ද? නිකන් පෞද්ගලික ප්‍රශ්ණයක් වගේ කේස් එකක්නේ ගියේ.
    හිරු එකෙන් මොකටද case දාන්නේ
    ඌ ලස්සනට හිරු එක සුද්ද කලේ

    මෙගා star අනම් මනම් කලේ මහජනතාවගේ පීඩනේ මුදවන්න කියලා 🤭 ඒ කතාවේ ඇත්තකුත් තියනවා බං
    නිකම්ම මොනවත් නැතුව ගෙවල් වලට වෙලා හිටියනම් මිනිස්සුන්ට මීට වඩා පිස්සු හැදෙනවා
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,578
    1,650
    113
    ado niymai bn .. ela kollek. adarei palenn umbala wage katha karana unta

    muge ammata para sakkili balla
    Munda yako rata karanne
    Boattubhari hadagena puka kadagena duwaa
    Palla me raten
    sira oi ajutha wela thinne
    ------ Post added on Jun 5, 2021 at 12:02 PM