ලංකාව ඇතුලෙ වෙනම රටක් මාතර කියන්නෙ. උන්ගෙ සිංහල බාසාවත් වෙනස්. කැම්පස් වලත් සෙට් එක වෙනම වෙන් වෙලා ඉන්නෙ. ජොබ් කරන්න ආවත් අනික් පලාත්වල අය එක්ක බොහොම අඩුවෙන් සෙට් වෙන්නෙ.
Just an observation, not criticism
Just an observation, not criticism

මෙහෙම සීන් එකක් මට කිසිම පලාතකදී වෙලා නෑ. ගොඩක් හොර වෙද්දු ඔය පලාතේ ඉන්නවා .මුදල් ගසා ගන්න තමයි දගලන්නේ ..කපටිකමත් මාන්නෙත් උපරිමයි .ලොකු ඔලුවකින් ඉන්නේ ..මිනිස්සුන්ගේ හිත රිදෙන විදිහට තමා කතාව .. 




