ඔව්! මම මාතර

topkollek

Well-known member
  • May 22, 2014
    43,659
    1
    57,771
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාව ඇතුලෙ වෙනම රටක් මාතර කියන්නෙ. උන්ගෙ සිංහල බාසාවත් වෙනස්. කැම්පස් වලත් සෙට් එක වෙනම වෙන් වෙලා ඉන්නෙ. ජොබ් කරන්න ආවත් අනික් පලාත්වල අය එක්ක බොහොම අඩුවෙන් සෙට් වෙන්නෙ.

    Just an observation, not criticism
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ලංකාව ඇතුලෙ වෙනම රටක් මාතර කියන්නෙ. උන්ගෙ සිංහල බාසාවත් වෙනස්. කැම්පස් වලත් සෙට් එක වෙනම වෙන් වෙලා ඉන්නෙ. ජොබ් කරන්න ආවත් අනික් පලාත්වල අය එක්ක බොහොම අඩුවෙන් සෙට් වෙන්නෙ.

    Just an observation, not criticism

    දකුණේ ගැට්ට...
    ඕක නම් ගොඩක් වෙන්නෙ මොරටුවෙ ඉන්ගිනියරින්ග් ඩිපාට්මන්ට්1. ඒකට නම් හේතුවක් තියනව එහෙම ඉන්න​
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දකුණේ ගැට්ට...
    ඕක නම් ගොඩක් වෙන්නෙ මොරටුවෙ ඉන්ගිනියරින්ග් ඩිපාට්මන්ට්1. ඒකට නම් හේතුවක් තියනව එහෙම ඉන්න​

    :confused::confused:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කොළඹ, නුවර එළියේ, මොනරාගල උන් කවදාවත් අපි කොළඹ, නුවර එළියේ මොනරාගල ... ඩෝ.... කියල රඟනවා මම නම් දැකල නැහැ.. හැබැයි මාතර උන් නම් මම දැකල තියෙනවා " මම මාතර කොල්ලෙක්" කියල රඟනවා... අනවශ්‍ය විදියට උඩ දානකොට අනිත්පැත්තට මෙහෙම වදිනවා කියලත් හිතා ගත්තොත් හොඳයි.

    මාත් දැකලා තියනවා .මාතරත් එක්ක මගේ තියන අත්දැකිම් නම් එච්චර හොද නෑ.දවසක් ට්‍රිප් එකක් ගිහින් මාතරින් කෑවා .කාලා අතහොදන කොට හෝටලේ එකා කිව්වනේ ඔච්චර වතුර නාස්ති කොරන්න එපා කියලා ...:shocked:මෙහෙම සීන් එකක් මට කිසිම පලාතකදී වෙලා නෑ. ගොඩක් හොර වෙද්දු ඔය පලාතේ ඉන්නවා .මුදල් ගසා ගන්න තමයි දගලන්නේ ..කපටිකමත් මාන්නෙත් උපරිමයි .ලොකු ඔලුවකින් ඉන්නේ ..මිනිස්සුන්ගේ හිත රිදෙන විදිහට තමා කතාව .. :angry:
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    :yes:
    amuthuma pakayala set ekak okun.
    mu liyala thiyena eketh colombo, kandy ewunwa bedala katha karala thiyenne.
    mama dakala nehe wena pathi wala kauruth minissu beda beda katha karanawa.​

    ලෝක සිතියමේ ඇහැටවත් පේන් නැති දූපතත් බෙදලා .ඔරිජිනල් ලිo මැඩියෝ තමයි මාතර ඉන්නේ ..
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    දකුණේ ගැට්ට...
    ඕක නම් ගොඩක් වෙන්නෙ මොරටුවෙ ඉන්ගිනියරින්ග් ඩිපාට්මන්ට්1. ඒකට නම් හේතුවක් තියනව එහෙම ඉන්න​

    yako oke bagayakma inne dakune wunneh.
    kingdom of maths
     
    Last edited:

    nice2018

    Active member
  • Apr 6, 2018
    157
    36
    28
    42860139_569107830211950_4132557248050233344_n.jpg
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මාතර දක්ෂයෝ වගේම මිනිමරුවොත් ඉන්නවා..ගොඩක් අපරාධ වෙන්නේ ගාල්ල මාතර වගේ දකුණු පලාතේ ..මේ කොල්ලා පිහි ඇනුම් කෑවේ කලින් ආත්මෙකත් කාටහරි පිහියෙන් ඇනලා මරපු නිසා..අපිට වෙන හැම දේකටම වගකියන්න ඔනේ අපිම තමයි .. ඕකයි පරම සත්යය...:yes:
    උඹ මේ විස්තර ගත්තේ කොහොමද කියනවද :shocked:
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    gon harakoo... math matara tamai... matara nam kata wahagena thamange wada tika karala pennapan..ponsiyek wage mama matara mama matara kiya kiya uda paninna hadanna epa

    wada tika karala pennapan mama matara kiyala nkn post dala charter wenna epa...ubala wage ewn tamai southern province name eka kanne,,, thopi wage ewn nisa apitawath inna na,, lajjai yako
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,956
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Makkay kiwwe ?

    Koheda kiyala ahuwama matara kiyanne lesiyata ban
    Matara idan tawa yanna game nama kiwwata danne nati nisa hamoma matra kiyanne

    Mama lankikayek ban

    Mata kohe unat hoda ekata bokka unat denawa

    Padda radalaya kiyala na hadawatha hodanam thats all

    Mara ganna epa ban
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113

    උඩරට මිනිස්සු මධ්‍යම කඳුකරේ ගස් කපලා

    WTF ARE YOU EVEN TALKING ABOUT ?
    ARE YOU STUPID ??
     

    nice2018

    Active member
  • Apr 6, 2018
    157
    36
    28
    එතකොට ඒක උතුරනෙ ගොනෝ. දකුණ වෙන්නෙ කොහොමද? :rofl:

    කැලේ මාරැවුනාට කොටියගෙ පුල්ලි මාරැ වෙන්නෙ නෑනේ:P:P:P