ඔවුන් ඔබට අසීමිතව ප්‍රේම කලහ

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    "මේ රට හදන එක මහ ලොකු දෙයක් නෙවේ. . චන්ද වලට වියදන් කරන වයාපාරිකයන්ව වට කරන් කරන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. . නායකයත් කොන්ද කෙලින් තීරන ගන්න පුලුවන් ජීවිතය රට වෙනුවෙන් පරිත්යාග කරන්න පුලුවන් නායකයෙක් වෙන්න වෙනවා. . බලපන් ජානාදිපති වුනේ ඔක්කොම 60 පැනපු නාකි වෙලත් එකෙක්ට බැරිවුනා රට වෙනුවෙන් තමන්ගේ ඉතිරි ආයුශ ටික පූජා කරන්න. .

    කරන්න ඕනේ මේ විදියට. .

    මුලින්ම සියලුම ආයතන එකතු කරලා ඩේටාබේස් එකක් හදනවා අයි.ඩී නම්බර් එකට. . මේකට හැම දේම ලින්ක් කරනවා. .

    වක්‍ර බදු නැති කරනවා. . දේශිය ගොවියා ශක්තිමත් කරන්න ඕන බදු ටික විතරක් තියනවා. .
    රිජු බදු ඇතිකරනවා ලක්ශ 2ට වඩා ආදායමක් ගන්න හැමෝටම 30% බද්දක්. . බදු නීති ශක්තිමත් කරනවා. . ආදායම් දෙපාර්තුමේන්තුව ශක්තිමත් කරනවා. . ලක්ශ 2ට වඩා උපයන බදු නොගෙවන කෙනෙක් ඉන්න විදියක් නැති කරනවා. .

    නොමිලේ උගන්නනවා උසස් පෙල වෙනකන්. .
    කැම්පස් වල ඉගෙනගන්න කැමති හැමෝටම දිර්ග කාලින නයක් ලබාදෙනවා. . ඉගෙන ගත්තට පස්සේ ටික ටික ගෙවන්න ඕනා ඒක. .

    ව්ශ්‍රාම වැටුප නැති කරනවා. . EPF/ETF තියෙනවනේ වයසට ගියාම ගන්න. . ඕනනම් අමතරව මාසිකව ගෙවලා වයසට ගියාම ගන ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් දාලා තියාගත්තැකි. .

    රක්ශනයක් දාන්නම බැරි ආදායම් නොලබන මිනිස්සුන්ට නොමිලේ සෞක්ය පහසුකම් ලබාදෙනවා. . අනිත් සියලු දෙනා සෞක්ය රක්ශනයක් ලබාගත යුතුයි. . ඒකෙන් බෙහෙත් ලබාගත යුතුයි. . ලොකු වියදමක් යන දෙයක් නම් රජය ඒ මුදල ලබාදෙනවා. .

    ඔක්කොම රාජ්ය ආයතන පරිගනක ගත කරනවා. .
    දැනට අයිස් ගගහා ඉන්න අයව නව ආයතන හදලා ඒවට අනුයුක්ත කරනවා. .
    පාඩු ලබන ආයතන වල මිල ගනන් වැඩි කරලා ලාබ ලබන මට්ටමට ගේනවා. .

    කොළඹට කේන්ද්‍ර වුන රාජ්ය ආයතන සියල්ල කොළඹින් පිටතට ගෙනියනවා. .

    ඉලෙක්ට්‍රික් වාහන ටැක්ස් එක නැති කරනවා. .

    ජීවත් වීමට අපහසු කෙනෙක් ඉන්නවනම් රජයෙන් මාසික මුදලක් ලබාදෙනවා. .

    තව තියෙනවා ඔය ටික කරානම් ඇති. . ඒත් ඔය ටික කරන්න නම් එක්කෝ හමුදා පාලනයකට යන්න වෙයි, නැත්තන් අරගලයක් ජයගන්න වෙයි. .
    තව ක්‍රමයක් තියෙනවා වයවස්තාවක් හදලා ඒකට බලය ඉල්ලලා ජානාදි පති වීම. . මේකනම් මේ රටේ වෙන දෙයක් නෙවේ. .
    මම කලින් කිව්වා වගේ තමන්ගේ ජිවිතය පරිත්යාග කරන නායකයෙක් බිහිවෙන්න වෙයි. ."

    මේ මම දාපු කමෙන්ට් එකක්. . මේකෙන් මම බලාපොරොත්තු වෙන්නේ ආදායම් නොලබන කට්ටියව ගොඩ දාන එක. . ගොඩ දාලා බදු ගෙවිමට හැකි පුද්ගලයෙක් බවට පත් කරන එක. .
    මේ වෙලේ පවුලක් නඩත්තු කරන අවම 50000ක් වත් ඕනා. . සමහරුන්ගේ පඩියත් 30ක් 40ක් වෙන්නේ. .

    මේත් එක්කම වක්‍ර බදු නැති කිරීමක් බලාපොරොත්තු වෙනවා. . දේශිය ගොවියා ශක්තිමත් කරන්න ඕන බදු කීපයක් තිබ්බට කමක් නෑ. . මෙයින් භාණ්ඩ වල මිල අඩුවීමක් බලාපොරොත්තු වෙනවා. .
    වාහන වුනත් ටැක්ස් නැති මට්ටමටම ගේන්න අවශ්යයි. .

    අපිට හැමදාමත් අර රට හොදයි අර රටනම් මෙහෙමයි අපි තමයි මෙහෙම කිය කිය ඉන්න බෑ. .
    මේ රටේ මොනවද අඩු. . මේක ගොඩගන්න සිස්ටම් එක පොඩ්ඩක් වෙනස් කරන්න විතරයි ඕනේ. .
    සල්ලි ඇති මිනිහට ජීවත් වෙන්න මීට වඩා හොද රටක් නෑ. .
    සල්ලි නැති මිනිහටයි ප්‍රශ්නේ. . ඒ මිනිස්සුන්වත් ඇති මිනිස්සු කරන ඕනා. .
    එතකොට සමහරක් කියන මේ පව් ලන්තේත් මිනිස්සුත් පින් ලන්තේ මිනිස්සු වගේ සතුටින් ඉදි. .
    අද මනුස්සයෙක් උපයන මුදල මදී පවුලක් ජීවත් කරන්න. . හැමවෙලේම මිනිස්සු ආතතියෙන්. . 50%+ ප්‍රවාහන ශේස්ත්‍රයේ ඉන්නේ. . ඒ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නත් එක්ක විනයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. .

    දේශපාලනේ නම් මන් මෙතන කතා කරේ නෑ. . මට දේශපාලනේ අදාලත් නෑ රට විතරයි වැදගත්. .
    දේශපාලනේ කතාකරනවනම් ආන්ඩු ක්‍රම මොනවද වඩාත් ගැලපෙන්නේ මොකක්ද, ක්‍රම කීපයක් මික්ස් කරනවද, ව‍යවස්තාව, නීති පද්දති, අදිකරන වගේ ගොඩක් කතා කියන්න වෙනවා. .

    මමනම් කියන්නේ මේ රටේ ඉන්නේ අපේ මිනිස්සු, මේ අපේම මිනිස්සු කියන හැගීම එන්න ඕනා. .
    දුප්පත් එකා හැමදාම දුප්පත් වෙන්න ඕනා මම විතරක් සල්ලි පොදි ගහගන්නවා කියන මානසිකත්වේ නැතිකරගන්න ඕනා. . මොන අයියටත් අවුරුදු 60ක් 70ක් ජීවත් වුනැකි. .
    අපි අපේ මිනිස්සුන්ට ආදරය, කරුනාව දක්වන්න ඕනා. . පව් ඒ මිනිස්සු. .

    මේ කතාවේ අඩුපාඩු ඇති ඒවා පැහැදිලි කරලා දෙන්න. .
    මේ කතා කියන්නේ ආදායමක් නැති මිනිස්සු වගේ කතානම් කියන්න එපා. .
    මම වයාපාරයක් කරන BR, TD, TIN තියෙන කෙනෙක් කියලත් මතක තියාගන්න. . මේවා ක්‍රියාත්මක වෙද්දි යම් බදු මුදලක් ගෙවන්න වුනොත් මටත් ගෙවන්න වෙනවා. .
     
    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    පිටරට ගැති අධ්‍යාපනය වෙනස් කරන්න ඕනි...එතකොට රොබෝ ටික්කල නැති වෙයි....තව කියන්න තියෙනවා ටයිප් කිරීම අමාරුයි සිංහල භාෂාව ඉක්මනින් හසුරුවන්න තාක්‍ෂණය පැත්තෙන් මොකද්ද කරල තියෙන්නෙ??
     
    • Like
    Reactions: TNHM and XibitZ

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පිටරට ගැති අධ්‍යාපනය වෙනස් කරන්න ඕනි...එතකොට රොබෝ ටික්කල නැති වෙයි....තව කියන්න තියෙනවා ටයිප් කිරීම අමාරුයි සිංහල භාෂාව ඉක්මනින් හසුරුවන්න තාක්‍ෂණය පැත්තෙන් මොකද්ද කරල තියෙන්නෙ??
    පිටරට ගැති අධ්‍යාපනය වෙනස් කරල මොනවද උගන්නන්නෙ? රාවනාගෙ බහුබූතද?
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    b_xTaQf719yqOF_FiQBksxD_V6V25i8xQ0bYyQsHG_4NHs0uX3FygMJH03kgG5S-YwxlaHbqbUxozIPboRolVqDzzf6EeLGPekeSiZ9OiMPQe58GX6hmELardQAfMSW3MVvaDm0

    attatama hadichcha un
    z_p12-United.jpg
     
    • Like
    Reactions: TNHM and XibitZ

    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    ielts ඔයිට වඩා පට්ට ලේසිනේ බ්‍රෝ :rolleyes2:
    Short and sweet !!!

    "මේ රට හදන එක මහ ලොකු දෙයක් නෙවේ. . චන්ද වලට වියදන් කරන වයාපාරිකයන්ව වට කරන් කරන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. . නායකයත් කොන්ද කෙලින් තීරන ගන්න පුලුවන් ජීවිතය රට වෙනුවෙන් පරිත්යාග කරන්න පුලුවන් නායකයෙක් වෙන්න වෙනවා. . බලපන් ජානාදිපති වුනේ ඔක්කොම 60 පැනපු නාකි වෙලත් එකෙක්ට බැරිවුනා රට වෙනුවෙන් තමන්ගේ ඉතිරි ආයුශ ටික පූජා කරන්න. .

    කරන්න ඕනේ මේ විදියට. .

    මුලින්ම සියලුම ආයතන එකතු කරලා ඩේටාබේස් එකක් හදනවා අයි.ඩී නම්බර් එකට. . මේකට හැම දේම ලින්ක් කරනවා. .

    වක්‍ර බදු නැති කරනවා. . දේශිය ගොවියා ශක්තිමත් කරන්න ඕන බදු ටික විතරක් තියනවා. .
    රිජු බදු ඇතිකරනවා ලක්ශ 2ට වඩා ආදායමක් ගන්න හැමෝටම 30% බද්දක්. . බදු නීති ශක්තිමත් කරනවා. . ආදායම් දෙපාර්තුමේන්තුව ශක්තිමත් කරනවා. . ලක්ශ 2ට වඩා උපයන බදු නොගෙවන කෙනෙක් ඉන්න විදියක් නැති කරනවා. .

    නොමිලේ උගන්නනවා උසස් පෙල වෙනකන්. .
    කැම්පස් වල ඉගෙනගන්න කැමති හැමෝටම දිර්ග කාලින නයක් ලබාදෙනවා. . ඉගෙන ගත්තට පස්සේ ටික ටික ගෙවන්න ඕනා ඒක. .

    ව්ශ්‍රාම වැටුප නැති කරනවා. . EPF/ETF තියෙනවනේ වයසට ගියාම ගන්න. . ඕනනම් අමතරව මාසිකව ගෙවලා වයසට ගියාම ගන ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් දාලා තියාගත්තැකි. .

    රක්ශනයක් දාන්නම බැරි ආදායම් නොලබන මිනිස්සුන්ට නොමිලේ සෞක්ය පහසුකම් ලබාදෙනවා. . අනිත් සියලු දෙනා සෞක්ය රක්ශනයක් ලබාගත යුතුයි. . ඒකෙන් බෙහෙත් ලබාගත යුතුයි. . ලොකු වියදමක් යන දෙයක් නම් රජය ඒ මුදල ලබාදෙනවා. .

    ඔක්කොම රාජ්ය ආයතන පරිගනක ගත කරනවා. .
    දැනට අයිස් ගගහා ඉන්න අයව නව ආයතන හදලා ඒවට අනුයුක්ත කරනවා. .
    පාඩු ලබන ආයතන වල මිල ගනන් වැඩි කරලා ලාබ ලබන මට්ටමට ගේනවා. .

    කොළඹට කේන්ද්‍ර වුන රාජ්ය ආයතන සියල්ල කොළඹින් පිටතට ගෙනියනවා. .

    ඉලෙක්ට්‍රික් වාහන ටැක්ස් එක නැති කරනවා. .

    ජීවත් වීමට අපහසු කෙනෙක් ඉන්නවනම් රජයෙන් මාසික මුදලක් ලබාදෙනවා. .

    තව තියෙනවා ඔය ටික කරානම් ඇති. . ඒත් ඔය ටික කරන්න නම් එක්කෝ හමුදා පාලනයකට යන්න වෙයි, නැත්තන් අරගලයක් ජයගන්න වෙයි. .
    තව ක්‍රමයක් තියෙනවා වයවස්තාවක් හදලා ඒකට බලය ඉල්ලලා ජානාදි පති වීම. . මේකනම් මේ රටේ වෙන දෙයක් නෙවේ. .
    මම කලින් කිව්වා වගේ තමන්ගේ ජිවිතය පරිත්යාග කරන නායකයෙක් බිහිවෙන්න වෙයි. ."

    මේ මම දාපු කමෙන්ට් එකක්. . මේකෙන් මම බලාපොරොත්තු වෙන්නේ ආදායම් නොලබන කට්ටියව ගොඩ දාන එක. . ගොඩ දාලා බදු ගෙවිමට හැකි පුද්ගලයෙක් බවට පත් කරන එක. .
    මේ වෙලේ පවුලක් නඩත්තු කරන අවම 50000ක් වත් ඕනා. . සමහරුන්ගේ පඩියත් 30ක් 40ක් වෙන්නේ. .

    මේත් එක්කම වක්‍ර බදු නැති කිරීමක් බලාපොරොත්තු වෙනවා. . දේශිය ගොවියා ශක්තිමත් කරන්න ඕන බදු කීපයක් තිබ්බට කමක් නෑ. . මෙයින් භාණ්ඩ වල මිල අඩුවීමක් බලාපොරොත්තු වෙනවා. .
    වාහන වුනත් ටැක්ස් නැති මට්ටමටම ගේන්න අවශ්යයි. .

    අපිට හැමදාමත් අර රට හොදයි අර රටනම් මෙහෙමයි අපි තමයි මෙහෙම කිය කිය ඉන්න බෑ. .
    මේ රටේ මොනවද අඩු. . මේක ගොඩගන්න සිස්ටම් එක පොඩ්ඩක් වෙනස් කරන්න විතරයි ඕනේ. .
    සල්ලි ඇති මිනිහට ජීවත් වෙන්න මීට වඩා හොද රටක් නෑ. .
    සල්ලි නැති මිනිහටයි ප්‍රශ්නේ. . ඒ මිනිස්සුන්වත් ඇති මිනිස්සු කරන ඕනා. .
    එතකොට සමහරක් කියන මේ පව් ලන්තේත් මිනිස්සුත් පින් ලන්තේ මිනිස්සු වගේ සතුටින් ඉදි. .
    අද මනුස්සයෙක් උපයන මුදල මදී පවුලක් ජීවත් කරන්න. . හැමවෙලේම මිනිස්සු ආතතියෙන්. . 50%+ ප්‍රවාහන ශේස්ත්‍රයේ ඉන්නේ. . ඒ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නත් එක්ක විනයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. .

    දේශපාලනේ නම් මන් මෙතන කතා කරේ නෑ. . මට දේශපාලනේ අදාලත් නෑ රට විතරයි වැදගත්. .
    දේශපාලනේ කතාකරනවනම් ආන්ඩු ක්‍රම මොනවද වඩාත් ගැලපෙන්නේ මොකක්ද, ක්‍රම කීපයක් මික්ස් කරනවද, ව‍යවස්තාව, නීති පද්දති, අදිකරන වගේ ගොඩක් කතා කියන්න වෙනවා. .

    මමනම් කියන්නේ මේ රටේ ඉන්නේ අපේ මිනිස්සු, මේ අපේම මිනිස්සු කියන හැගීම එන්න ඕනා. .
    දුප්පත් එකා හැමදාම දුප්පත් වෙන්න ඕනා මම විතරක් සල්ලි පොදි ගහගන්නවා කියන මානසිකත්වේ නැතිකරගන්න ඕනා. . මොන අයියටත් අවුරුදු 60ක් 70ක් ජීවත් වුනැකි. .
    අපි අපේ මිනිස්සුන්ට ආදරය, කරුනාව දක්වන්න ඕනා. . පව් ඒ මිනිස්සු. .

    මේ කතාවේ අඩුපාඩු ඇති ඒවා පැහැදිලි කරලා දෙන්න. .
    මේ කතා කියන්නේ ආදායමක් නැති මිනිස්සු වගේ කතානම් කියන්න එපා. .
    මම වයාපාරයක් කරන BR, TD, TIN තියෙන කෙනෙක් කියලත් මතක තියාගන්න. . මේවා ක්‍රියාත්මක වෙද්දි යම් බදු මුදලක් ගෙවන්න වුනොත් මටත් ගෙවන්න වෙනවා. .
    respect bro.... ela kiriyen me wage idia enawa adui(y)
    ------ Post added on Sep 14, 2021 at 2:05 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,647
    14,292

    උඹට ඕක අලුතෙන් හිතුනට ඕව පරණ බයිලා කොම්ලෝ. මම ඔය ගොන් හෑල්ලට වෙන තැනකත් උත්තර දුන්න.

    හ්ම්ම්ම් එතකොට ලංකාවේ GDP එකට දායක වෙන බිස්නස් කරන එවුන් සහ service sector එකේ වැඩ කරලා සල්ලි ගේන ටිකක් වැඩියෙන් පඩි ගන්න එවුන්ගෙන් අරන් මතක ඇති කාලේ ඉඳන් සහනාධාර වලින් යැපෙන ආණ්ඩුවෙන් කෝටි ගණන් වියදම් කරලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නොමිලේ උපදෙස් දීල තව කෝටි ගානක් වියදම් කරලා පොහොර සහනාධාර දීල තවත් ගානක් වියදම් කරලා උන්ගේ නිෂ්පාදන පාලන මිලකටත් අරන් පිට රටින් ගේන ඒවාට බදු ගහල මිලත් කෘතිමව වැඩි කරලා දීලත් අවරුදු 40ට විතර පස්සෙත් අදටත් පිට රටින් ගෙන්නනවට වඩා අඩු මිලට නිෂ්පාදනයක් කරගන්න බැරි උන ෆේල් එකේ උපරිමය වෙච්ච "දේශීය ගොයියා" ශක්තිමත් කරන්න ඕනේ?

    කොහෙන්ද මචං ඔය සුපිරි අදහස් එන්නේ?

    BTW බිස්නස් වැටිච්ච දවසේ ඉඳන් උඹ සල්ලි තියන එවුන් එක්ක මාර මලෙන් නේද ඉන්නේ?
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ගිය ආණ්ඩුවෙන් කෙටුම්පත් කරලා ක්‍රියාත්මක නොකරපු "විගණන පනත" කියල එකක් තියෙනවා ඒක ක්‍රියාත්මක කරනම් රටේ ප්‍රශ්න ගොඩක් විසඳෙනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වක්‍ර බදු නැති කරල ලක්ශ 2ට වඩා උපයන උන්ට බදු ගහපු ගමන්ම උබේ ක්‍රමට බoකොලොත්, ලක්ශ 2ට වඩා උපයන අය ඉන්නෙ බොහෝම සුලු පිරිසක්
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    උඹට ඕක අලුතෙන් හිතුනට ඕව පරණ බයිලා කොම්ලෝ. මම ඔය ගොන් හෑල්ලට වෙන තැනකත් උත්තර දුන්න.

    BTW බිස්නස් වැටිච්ච දවසේ ඉඳන් උඹ සල්ලි තියන එවුන් එක්ක මාර මලෙන් නේද ඉන්නේ?

    උබ ඔය කෑල්ල වැරදියට අරන් තියෙන්නේ. . මම අදහස් කලේ වක්‍ර බදු කීපයක් තියලා ඒකෙන් දේශිය ගොවියා ශක්තිමත් කරන්න ඕනා කියලා නෙවේ. . උබ ඔය කියන ආදාර ගොවින්ට නිකන් දෙන්න කියලා කොතන වත් කියලා නෑ. .

    මම කිව්වේ වක්‍ර බදු සේරම අයින් කරන්න දේශිය ගොවියා ශක්තිමත් කරන්න අවශ්යම බද්දක් තියෙනවනම් තියන්න කියලා. .
    ඒ කිව්වේ බන් හාල් කියමු. . හාල් රටින් ගෙනාවොත් 80ට දෙන්න පුලුවන් ඇති. . දැන් මිල 100 වෙන්න ඇති. . එතකොට බැලන්ස් කරන්න ඕනා. . නැත්තන් මෙහෙ නිශ්පාදන පිරිවැයම 80ට වැඩි වුනොත් හාල් ගොවියෝ කියලා ජාතියක් රටේ ඉතුරු වෙන්නේ නෑනේ. .

    අනික බන් උබ ඔය එක කතාවක් විතරයි අල්ලන් තියෙන්නේ. .
    උබටත් මාත් එක්ක පරන ඇරියස් එකක් තියෙන එකෙක් බව කමෙන්ට් එකෙන්ම පේනවා. .

    කොහෙද බන් මගේ බිස්නස් වැටිලා තියෙන්නේ? රට ඇරියම අපි වැඩ. .
    මොකෝ රට වහලා තියෙද්දි බිස්නස් කරන්න මම විකුනන්නේ අත්යවශ්ය භාණ්ඩ ද. .
    ලී බඩු නම් ඔක්කොම ශොප් වහලා තමයි තියෙන්නේ. . අපේ විකිනීම් සිද්ද වුනේ නැති වුනාට නිශ්පාදන සිදුවෙනවා. .

    සල්ලි තියෙන එවුන් එක්ක මට මල කියලා උබ හිතුවට මට අව්ලක් නෑ. .
    ඔය උඩ කියපු දේවල් සිද්ද වුනොත් සල්ලි තිබ්බද නැද්ද නෑ හැමෝටම බඩුවල මිල අඩුවෙනවා. .
    ඕකේ අවසානය, සාර්තකත්වය බදු නැතුව වාහන ගේන්න දෙන එක විදියට තියෙන්නේ. .

    වක්‍ර බදු නැති කරල ලක්ශ 2ට වඩා උපයන උන්ට බදු ගහපු ගමන්ම උබේ ක්‍රමට බoකොලොත්, ලක්ශ 2ට වඩා උපයන අය ඉන්නෙ බොහෝම සුලු පිරිසක්

    දැනට ලක්ශ 2ට වඩා උපයන පිරිස ගැන තොරතුරු තියෙනවද?
    ලක්ශ 2ට වඩා උපයලත් බදු වලින් බේරිලා හිටපු පිරිසකුත් ඇති. .
    ලක්ශ 2 සීමාව මදිනම් 1.50 හෝ 1 සීමාවට ගේමු. . ඒකේ අව්ලක් නෑනේ. .
    හැබැයි වක්‍ර බදු නැතිවෙන්න ඕනා. .

    බදු සීන් එකේ අරමුන බදු ගෙවීමේ සිමාවට අඩුවෙන් ආදායම් ලබන අයව බදු ගෙවීමේ සිමාවට වැඩියෙන් ආදායම් ලබන තත්වෙට පත් කිරීම. .

    .................................................................................................................................................................................

    වක්‍ර බදු කියන්නේ වයාපාරිකයන්ට ලාබ ලබන්න තියෙන දෙයක් වෙලා දැන්. .
    මොකක් හරි බාන්ඩයකට බද්ද 100 කියමු. .
    එක්කෝ 50ට අඩුකරලා ලොට් එකක් ගේන්න අවස්තාව දීලා 100ට වැඩි කරනවා. . එහෙම නැත්තන් 100 එක ලොට් එකක් ගේන්න දිලා 150 කරනවා. . නිකන්ම එකකින් 50ක් ලාබයි. .
    පරිප්පු ඇටේ ඉදන් වාහන වෙනකන් ඔය සෙල්ලම අදාලයි. .
     
    • Like
    Reactions: TNHM

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,056
    22,124
    113
    ගම මහනුවරයි
    Ai badu gewanne? :lol: :lol: padi nodi... okkoma rajayata aran kama beema gedarata ewanna kiyapan...

    Ubala wage rata harak nisa thamai me ratawal mehema thiyenne... Anduwata salli na dan... unta fun eke inna... ekai dagalanne nathuwa rata hadanna nemei... gewana ewa wadith ekka... thawa denawa pain... me thiyena widiha hodai...
     
    • Like
    Reactions: TNHM and XibitZ

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,647
    14,292
    113
    උබ ඔය කෑල්ල වැරදියට අරන් තියෙන්නේ. . මම අදහස් කලේ වක්‍ර බදු කීපයක් තියලා ඒකෙන් දේශිය ගොවියා ශක්තිමත් කරන්න ඕනා කියලා නෙවේ. . උබ ඔය කියන ආදාර ගොවින්ට නිකන් දෙන්න කියලා කොතන වත් කියලා නෑ. .

    මම කිව්වේ වක්‍ර බදු සේරම අයින් කරන්න දේශිය ගොවියා ශක්තිමත් කරන්න අවශ්යම බද්දක් තියෙනවනම් තියන්න කියලා. .
    ඒ කිව්වේ බන් හාල් කියමු. . හාල් රටින් ගෙනාවොත් 80ට දෙන්න පුලුවන් ඇති. . දැන් මිල 100 වෙන්න ඇති. . එතකොට බැලන්ස් කරන්න ඕනා. . නැත්තන් මෙහෙ නිශ්පාදන පිරිවැයම 80ට වැඩි වුනොත් හාල් ගොවියෝ කියලා ජාතියක් රටේ ඉතුරු වෙන්නේ නෑනේ. .

    අනික බන් උබ ඔය එක කතාවක් විතරයි අල්ලන් තියෙන්නේ. .
    උබටත් මාත් එක්ක පරන ඇරියස් එකක් තියෙන එකෙක් බව කමෙන්ට් එකෙන්ම පේනවා. .

    කොහෙද බන් මගේ බිස්නස් වැටිලා තියෙන්නේ? රට ඇරියම අපි වැඩ. .
    මොකෝ රට වහලා තියෙද්දි බිස්නස් කරන්න මම විකුනන්නේ අත්යවශ්ය භාණ්ඩ ද. .
    ලී බඩු නම් ඔක්කොම ශොප් වහලා තමයි තියෙන්නේ. . අපේ විකිනීම් සිද්ද වුනේ නැති වුනාට නිශ්පාදන සිදුවෙනවා. .

    සල්ලි තියෙන එවුන් එක්ක මට මල කියලා උබ හිතුවට මට අව්ලක් නෑ. .
    ඔය උඩ කියපු දේවල් සිද්ද වුනොත් සල්ලි තිබ්බද නැද්ද නෑ හැමෝටම බඩුවල මිල අඩුවෙනවා. .
    ඕකේ අවසානය, සාර්තකත්වය බදු නැතුව වාහන ගේන්න දෙන එක විදියට තියෙන්නේ. .

    දැනට ලක්ශ 2ට වඩා උපයන පිරිස ගැන තොරතුරු තියෙනවද?
    ලක්ශ 2ට වඩා උපයලත් බදු වලින් බේරිලා හිටපු පිරිසකුත් ඇති. .
    ලක්ශ 2 සීමාව මදිනම් 1.50 හෝ 1 සීමාවට ගේමු. . ඒකේ අව්ලක් නෑනේ. .
    හැබැයි වක්‍ර බදු නැතිවෙන්න ඕනා. .

    බදු සීන් එකේ අරමුන බදු ගෙවීමේ සිමාවට අඩුවෙන් ආදායම් ලබන අයව බදු ගෙවීමේ සිමාවට වැඩියෙන් ආදායම් ලබන තත්වෙට පත් කිරීම. .
    දශක පහක් විතර දෙන්න පුළුවන් ආධාර ඔක්කොමත් දීල අරක්ෂනකාරී ප්‍රතිපත්තිත් ක්‍රියාත්මක කරලා අදටත් රටින් ගෙන්නනවට වඩා අඩුවට හාල් දෙන්න බැරි නම් ප්‍රතිපලදායක ආර්ථික කටයුතුවල යෙදෙන උන්ගෙන් අරන් අර අකාර්යක්ෂම කාලකන්නින්ට දෙන්නේ ඇයි? උන්ව ආරක්ෂා කරන්න ඕනේ ඇයි? උඹ ජීවිතේට economics ඉගනගෙන තියනවද?

    අර අන්තිම කෑල්ල නම් මරු ඔහොම කරාම උඹේ ඔය ආරක්‍ෂිත පන්තිය බදු ගෙවන ගානට එයි කියල හිතනවද? උඹ සානුබල පද්ධති ගැන අහල තියනවද? වැඩියෙන් ගානක් හොයන එකා 30% බදු ගෙවල තව සෞක්‍ය අරව මේවට අතින් වියදම් කරන්න ඕනේ වෙනකොට අරුන්ගෙන් කාල නිකන් සෞක්‍ය අධ්‍යාපනය ඔක්කොම අරන් ඉන්න පින් බතාලට හෙන උනන්දුවක් එයි නේද බදු ගෙවන තත්වෙට එන්න? :rofl:

    විහිලු කරන්න එපා ඉතින් ඇට දෙකේ ඉඳන් මේකේ විකුනන්න දාල කෙල උන හැටි ලියපු උඹත් එක්ක මොන ඇරියස් ද කොම්ලෝ :lol:
     
    • Haha
    Reactions: TNHM and gcloud

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    Ai badu gewanne? :lol: :lol: padi nodi... okkoma rajayata aran kama beema gedarata ewanna kiyapan...

    Ubala wage rata harak nisa thamai me ratawal mehema thiyenne... Anduwata salli na dan... unta fun eke inna... ekai dagalanne nathuwa rata hadanna nemei... gewana ewa wadith ekka... thawa denawa pain... me thiyena widiha hodai...

    ආන්ඩුවට සල්ලි තිබ්බත් නැතත් මට වැඩක් නෑ. .
    මම කතාකරන්නේ මොන ආන්ඩුව තිබ්බත් රට දියුනු වෙන්න, රටේ මිනිස්සු දියුනු වෙන්න, ඇති නැති පරතරය අඩු කරන්න කල යුතු දේ ගැන. .

    හැම එකාම කතාකරන්නේ ටැක්ස් එක ගැන විතරයි. .
    ටැක්ස් නොගෙවා ඉන්න හොරු ටිකටනම් සැහෙන්න රිදිලා වගේ. .
    මේ ගොන්නුන්ට තේරෙන්නේ නෑ රිජු ආදායම් බදු ඇති කරලා වක්‍ර බදු නැති කරන්නයි මෙතන කතාවෙන්නේ කියලා. .

    රටට බැන බැන ඉන්නේ නැතුව පලයල්ලා බන් වෙන රටකට. .
    ඒ රටකට ගිහින් බදු ගෙවපල්ලා 30+ උබලා කියන විදියට පාඩුවක් නෑනේ ඒ රටවල බෙනිෆිට්ස් තියෙනවනේ. .

    මමනම් මෙතන දකින්නේ බදු ගෙවන්නේ නැති එවුන්ගේ අදෝනාව විතරයි. .

    දශක පහක් විතර දෙන්න පුළුවන් ආධාර ඔක්කොමත් දීල අරක්ෂනකාරී ප්‍රතිපත්තිත් ක්‍රියාත්මක කරලා අදටත් රටින් ගෙන්නනවට වඩා අඩුවට හාල් දෙන්න බැරි නම් ප්‍රතිපලදායක ආර්ථික කටයුතුවල යෙදෙන උන්ගෙන් අරන් අර අකාර්යක්ෂම කාලකන්නින්ට දෙන්නේ ඇයි? උන්ව ආරක්ෂා කරන්න ඕනේ ඇයි? උඹ ජීවිතේට economics ඉගනගෙන තියනවද?

    අර අන්තිම කෑල්ල නම් මරු ඔහොම කරාම උඹේ ඔය ආරක්‍ෂිත පන්තිය බදු ගෙවන ගානට එයි කියල හිතනවද? උඹ සානුබල පද්ධති ගැන අහල තියනවද? වැඩියෙන් ගානක් හොයන එකා 30% බදු ගෙවල තව සෞක්‍ය අරව මේවට අතින් වියදම් කරන්න ඕනේ වෙනකොට අරුන්ගෙන් කාල නිකන් සෞක්‍ය අධ්‍යාපනය ඔක්කොම අරන් ඉන්න පින් බතාලට හෙන උනන්දුවක් එයි නේද බදු ගෙවන තත්වෙට එන්න? :rofl:

    විහිලු කරන්න එපා ඉතින් ඇට දෙකේ ඉඳන් මේකේ විකුනන්න දාල කෙල උන හැටි ලියපු උඹත් එක්ක මොන ඇරියස් ද කොම්ලෝ :lol:

    ගොනෝ උබට ගොවියොත් එක්ක ප්‍රශ්නයක් තිබ්බා කියලා මට කරන්න දෙයක් නෑ. .
    මට කමක් නෑ වක්‍රබදු ඔක්කොම නැති කරත්. . එහෙම කිව්වොත් උබ මගෙන් ආයේ අහනවා රටින් හාල් 80ට ගෙනත් කෑවම ගොවියන්ට කන්න අදින්න දෙන්නේ මමද කියලා. .

    උබටනම් වෙන පුකේ අමාරුවක් තියෙන්නේ. .
    වචන හලන්න මටත් පුලුවන් කියන දෙයක් සාක්ශි, සාදක එක්ක කියන්න ඕනා. . දැන් මටත් හොරෙන් මගේ ඉඩම විකුනලාලු. . මටත් හොරෙන් මගේ වයාපාර බOකොලොත් ලු. . මොනවද බන් මේ කතා. .

    උබ වගේ පොන්නයෙක්ට නික් එකෙන් මූන වහන් ලොරි ටෝක් දුන්නැකි. . මොකෝ උබ ගැන අපි හොයලා බලන්න කියලද. .
    මගේ ශොප් එක දන්න, මාව ඇවිත් හම්බෙන, දිනපතා කතාකරන පිරිසක් එලකිරියේ ඉද්දි උබ වගේ මූන වහගත්ත ෆේක් පොන්සියොන්ව ගනන් ගන්නෙම නෑ. .

    උබ දන්නවද එලකිරියේ වට්සැප් ගෘප් දෙකක් තියෙනවා. .
    පුලුවන්නම් ඒකකට ඇවිත් උබේ ඔය ටෝක් දිපන්. .
    මට උබේ ජාතකේ හොය හොය ඉන්න වෙලාවක් නෑ. .

    අදාල එවුන් මේකෙන් ගන්න දෙයක් ගනී උබ පුක නොදී පලයන්. .
    ------ Post added on Sep 14, 2021 at 3:56 PM
     
    • Like
    Reactions: u_make_me_sick_