"මේ රට හදන එක මහ ලොකු දෙයක් නෙවේ. . චන්ද වලට වියදන් කරන වයාපාරිකයන්ව වට කරන් කරන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. . නායකයත් කොන්ද කෙලින් තීරන ගන්න පුලුවන් ජීවිතය රට වෙනුවෙන් පරිත්යාග කරන්න පුලුවන් නායකයෙක් වෙන්න වෙනවා. . බලපන් ජානාදිපති වුනේ ඔක්කොම 60 පැනපු නාකි වෙලත් එකෙක්ට බැරිවුනා රට වෙනුවෙන් තමන්ගේ ඉතිරි ආයුශ ටික පූජා කරන්න. .
කරන්න ඕනේ මේ විදියට. .
මුලින්ම සියලුම ආයතන එකතු කරලා ඩේටාබේස් එකක් හදනවා අයි.ඩී නම්බර් එකට. . මේකට හැම දේම ලින්ක් කරනවා. .
වක්‍ර බදු නැති කරනවා. . දේශිය ගොවියා ශක්තිමත් කරන්න ඕන බදු ටික විතරක් තියනවා. .
රිජු බදු ඇතිකරනවා ලක්ශ 2ට වඩා ආදායමක් ගන්න හැමෝටම 30% බද්දක්. . බදු නීති ශක්තිමත් කරනවා. . ආදායම් දෙපාර්තුමේන්තුව ශක්තිමත් කරනවා. . ලක්ශ 2ට වඩා උපයන බදු නොගෙවන කෙනෙක් ඉන්න විදියක් නැති කරනවා. .
නොමිලේ උගන්නනවා උසස් පෙල වෙනකන්. .
කැම්පස් වල ඉගෙනගන්න කැමති හැමෝටම දිර්ග කාලින නයක් ලබාදෙනවා. . ඉගෙන ගත්තට පස්සේ ටික ටික ගෙවන්න ඕනා ඒක. .
ව්ශ්‍රාම වැටුප නැති කරනවා. . EPF/ETF තියෙනවනේ වයසට ගියාම ගන්න. . ඕනනම් අමතරව මාසිකව ගෙවලා වයසට ගියාම ගන ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් දාලා තියාගත්තැකි. .
රක්ශනයක් දාන්නම බැරි ආදායම් නොලබන මිනිස්සුන්ට නොමිලේ සෞක්ය පහසුකම් ලබාදෙනවා. . අනිත් සියලු දෙනා සෞක්ය රක්ශනයක් ලබාගත යුතුයි. . ඒකෙන් බෙහෙත් ලබාගත යුතුයි. . ලොකු වියදමක් යන දෙයක් නම් රජය ඒ මුදල ලබාදෙනවා. .
ඔක්කොම රාජ්ය ආයතන පරිගනක ගත කරනවා. .
දැනට අයිස් ගගහා ඉන්න අයව නව ආයතන හදලා ඒවට අනුයුක්ත කරනවා. .
පාඩු ලබන ආයතන වල මිල ගනන් වැඩි කරලා ලාබ ලබන මට්ටමට ගේනවා. .
කොළඹට කේන්ද්‍ර වුන රාජ්ය ආයතන සියල්ල කොළඹින් පිටතට ගෙනියනවා. .
ඉලෙක්ට්‍රික් වාහන ටැක්ස් එක නැති කරනවා. .
ජීවත් වීමට අපහසු කෙනෙක් ඉන්නවනම් රජයෙන් මාසික මුදලක් ලබාදෙනවා. .
තව තියෙනවා ඔය ටික කරානම් ඇති. . ඒත් ඔය ටික කරන්න නම් එක්කෝ හමුදා පාලනයකට යන්න වෙයි, නැත්තන් අරගලයක් ජයගන්න වෙයි. .
තව ක්‍රමයක් තියෙනවා වයවස්තාවක් හදලා ඒකට බලය ඉල්ලලා ජානාදි පති වීම. . මේකනම් මේ රටේ වෙන දෙයක් නෙවේ. .
මම කලින් කිව්වා වගේ තමන්ගේ ජිවිතය පරිත්යාග කරන නායකයෙක් බිහිවෙන්න වෙයි. ."
මේ මම දාපු කමෙන්ට් එකක්. . මේකෙන් මම බලාපොරොත්තු වෙන්නේ ආදායම් නොලබන කට්ටියව ගොඩ දාන එක. . ගොඩ දාලා බදු ගෙවිමට හැකි පුද්ගලයෙක් බවට පත් කරන එක. .
මේ වෙලේ පවුලක් නඩත්තු කරන අවම 50000ක් වත් ඕනා. . සමහරුන්ගේ පඩියත් 30ක් 40ක් වෙන්නේ. .
මේත් එක්කම වක්‍ර බදු නැති කිරීමක් බලාපොරොත්තු වෙනවා. . දේශිය ගොවියා ශක්තිමත් කරන්න ඕන බදු කීපයක් තිබ්බට කමක් නෑ. . මෙයින් භාණ්ඩ වල මිල අඩුවීමක් බලාපොරොත්තු වෙනවා. .
වාහන වුනත් ටැක්ස් නැති මට්ටමටම ගේන්න අවශ්යයි. .
අපිට හැමදාමත් අර රට හොදයි අර රටනම් මෙහෙමයි අපි තමයි මෙහෙම කිය කිය ඉන්න බෑ. .
මේ රටේ මොනවද අඩු. . මේක ගොඩගන්න සිස්ටම් එක පොඩ්ඩක් වෙනස් කරන්න විතරයි ඕනේ. .
සල්ලි ඇති මිනිහට ජීවත් වෙන්න මීට වඩා හොද රටක් නෑ. .
සල්ලි නැති මිනිහටයි ප්‍රශ්නේ. . ඒ මිනිස්සුන්වත් ඇති මිනිස්සු කරන ඕනා. .
එතකොට සමහරක් කියන මේ පව් ලන්තේත් මිනිස්සුත් පින් ලන්තේ මිනිස්සු වගේ සතුටින් ඉදි. .
අද මනුස්සයෙක් උපයන මුදල මදී පවුලක් ජීවත් කරන්න. . හැමවෙලේම මිනිස්සු ආතතියෙන්. . 50%+ ප්‍රවාහන ශේස්ත්‍රයේ ඉන්නේ. . ඒ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නත් එක්ක විනයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. .
දේශපාලනේ නම් මන් මෙතන කතා කරේ නෑ. . මට දේශපාලනේ අදාලත් නෑ රට විතරයි වැදගත්. .
දේශපාලනේ කතාකරනවනම් ආන්ඩු ක්‍රම මොනවද වඩාත් ගැලපෙන්නේ මොකක්ද, ක්‍රම කීපයක් මික්ස් කරනවද, වයවස්තාව, නීති පද්දති, අදිකරන වගේ ගොඩක් කතා කියන්න වෙනවා. .
මමනම් කියන්නේ මේ රටේ ඉන්නේ අපේ මිනිස්සු, මේ අපේම මිනිස්සු කියන හැගීම එන්න ඕනා. .
දුප්පත් එකා හැමදාම දුප්පත් වෙන්න ඕනා මම විතරක් සල්ලි පොදි ගහගන්නවා කියන මානසිකත්වේ නැතිකරගන්න ඕනා. . මොන අයියටත් අවුරුදු 60ක් 70ක් ජීවත් වුනැකි. .
අපි අපේ මිනිස්සුන්ට ආදරය, කරුනාව දක්වන්න ඕනා. . පව් ඒ මිනිස්සු. .
මේ කතාවේ අඩුපාඩු ඇති ඒවා පැහැදිලි කරලා දෙන්න. .
මේ කතා කියන්නේ ආදායමක් නැති මිනිස්සු වගේ කතානම් කියන්න එපා. .
මම වයාපාරයක් කරන BR, TD, TIN තියෙන කෙනෙක් කියලත් මතක තියාගන්න. . මේවා ක්‍රියාත්මක වෙද්දි යම් බදු මුදලක් ගෙවන්න වුනොත් මටත් ගෙවන්න වෙනවා. .