මේ සෙට් එකෙන් ජනාධිපති වෙනවා දකින්න අකමැතිම කවුද?
dfgrendezvous Well-known member Mar 14, 2008 4,872 8,451 113 May 30, 2024 #1 මේ සෙට් එකෙන් ජනාධිපති වෙනවා දකින්න අකමැතිම කවුද? Reactions: Candid-B and shenat
ruchira55 Well-known member Mar 23, 2012 40,011 40,929 113 May 30, 2024 #2 ලපයා තමයි Reactions: Asmodeus
Don GasCan Well-known member Nov 3, 2010 43,716 50,082 113 සේදවත්ත May 30, 2024 #3 අනුර තමා , පචනේ කියන්නේ Reactions: Asmodeus
P poopoo Well-known member Nov 18, 2021 5,766 11,431 113 May 30, 2024 #5 උබ හොදයි president වෙන්න හැම දෙයක්ම කරන්න කලින් කිරියේ poll එකක් දාන්න, කරන්න ඕනේ මොකක්ද කියලා vote කරන්නම් Last edited: May 30, 2024 Reactions: negombokollo, zid2021, supun_sg and 7 others
උබ හොදයි president වෙන්න හැම දෙයක්ම කරන්න කලින් කිරියේ poll එකක් දාන්න, කරන්න ඕනේ මොකක්ද කියලා vote කරන්නම්
Stimulus mind Well-known member Feb 27, 2021 31,033 153,133 113 May 30, 2024 #6 මං නම් කැමති ට්‍රම්පච්චි ජනාධිපති වෙනවා දකින්න. ඒ හින්දා මෙතන දාලා තියෙන ඔක්කොම අය සිලෙක්ට් කරන්න, multiple options තෝරන්න පුළුවන් විදිහට poll එක හදන්න බැරිද, මහත්තයෝ? Reactions: Kalegana
මං නම් කැමති ට්‍රම්පච්චි ජනාධිපති වෙනවා දකින්න. ඒ හින්දා මෙතන දාලා තියෙන ඔක්කොම අය සිලෙක්ට් කරන්න, multiple options තෝරන්න පුළුවන් විදිහට poll එක හදන්න බැරිද, මහත්තයෝ?
nul Well-known member Aug 7, 2017 3,774 5,013 113 May 30, 2024 #7 අනුරට තමා මේක දාන්න ඕන. නැත්නම් ගුපියොංගෙ අදෝනාවෙ කෙලවරක් නැතුව යනව. Reactions: U-tag
S sahan50 Well-known member Apr 15, 2024 7,100 6,436 113 kandy May 30, 2024 #11 පුළුවන්ද ජපන් ? අනතවනමඑව් නන්දෙස්කා හජිබිමස්තෙ දෝසුයුරෙශ්කො ඔනගයිශිමස් ඕකෙ කුදසායි ඔකකෙ කුදසායි දෝසුකුචිරායි අරිගතෝ ගොසයිමස් එච්චරයි Last edited: May 30, 2024
පුළුවන්ද ජපන් ? අනතවනමඑව් නන්දෙස්කා හජිබිමස්තෙ දෝසුයුරෙශ්කො ඔනගයිශිමස් ඕකෙ කුදසායි ඔකකෙ කුදසායි දෝසුකුචිරායි අරිගතෝ ගොසයිමස් එච්චරයි
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,129 22,224 113 ගම මහනුවරයි May 30, 2024 #12 delete pata lee dammi mun 3 dena nam adalama na
Walter White Well-known member Nov 20, 2019 43,674 125,334 113 දෙහිවල May 31, 2024 #13 පොන්නයා තෙමාගන්න ඈවිත් අදත්.. Reactions: Candid-B, shenat and dfgrendezvous
Amew Well-known member Jan 21, 2023 2,730 3,623 113 May 31, 2024 #14 dfgrendezvous said: මේ සෙට් එකෙන් ජනාධිපති වෙනවා දකින්න අකමැතිම කවුද? Click to expand... දකින ඕන පෝල් එකකට කියවන්නෙත් නැතුව අනුර කියල ගහන් උන් 30% වගේ ඉන්නවා Reactions: shenat, JohnWatson99, kush294 and 2 others
dfgrendezvous said: මේ සෙට් එකෙන් ජනාධිපති වෙනවා දකින්න අකමැතිම කවුද? Click to expand... දකින ඕන පෝල් එකකට කියවන්නෙත් නැතුව අනුර කියල ගහන් උන් 30% වගේ ඉන්නවා
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 May 31, 2024 #15 අඩෝ පාටලීට චාන්ස් එක තියනවා Reactions: dfgrendezvous
dfgrendezvous Well-known member Mar 14, 2008 4,872 8,451 113 May 31, 2024 #16 Menna me thread eke awuruddakata kalin me widiye poll ekak thibba. https://elakiri.com/threads/අනාගතයේදී-ජනාධිපති-වෙනවා-දකින්න-අකමැතිම-පුද්ගලයා-මින්-කවුද.2090647/ Eke Anurata wadipurama akamathi 9.7%. Dan 34 % wela.
Menna me thread eke awuruddakata kalin me widiye poll ekak thibba. https://elakiri.com/threads/අනාගතයේදී-ජනාධිපති-වෙනවා-දකින්න-අකමැතිම-පුද්ගලයා-මින්-කවුද.2090647/ Eke Anurata wadipurama akamathi 9.7%. Dan 34 % wela.
sika2 Well-known member Nov 15, 2013 3,720 2,617 113 නිධානයක් උඩ May 31, 2024 #17 හැම පෝල් එකකින්ම අනුරයියා දිනුම්.
B bravejohn Active member Oct 15, 2009 186 207 43 May 31, 2024 #19 බයියෝ ටෝයියෝ එක පෙළට අනුරයට ඇරලා නේද. ඕකම ඇති අනුරය දිනවන්න හේතුවකට.
හෙනයා Well-known member May 23, 2014 16,921 17,149 113 Kottawa Jun 7, 2024 #20 gnilukshi said: අඩෝ පාටලීට චාන්ස් එක තියනවා Click to expand... aniwa Reactions: N♥K_forever and dayt0na