චන්දෙදි දිනනවට අකමැතිම කවුද?

චන්දෙදි දිනනවට අකමැතිම කවුද? වෙන මොකා ජනාධිපති උනත් ජනාධිපති වෙනවා දකින්න අකමැතිම මුන්ගෙන් කවුද?

  • Ranil

    Votes: 30 11.0%
  • Sajith

    Votes: 111 40.7%
  • Anura

    Votes: 45 16.5%
  • Namal

    Votes: 72 26.4%
  • Dilith

    Votes: 3 1.1%
  • Fonseka

    Votes: 2 0.7%
  • Wijedasa

    Votes: 2 0.7%
  • Nuwan Bopage

    Votes: 4 1.5%
  • Roshan Ranasinghe

    Votes: 1 0.4%
  • Battaramulle seelarathana

    Votes: 3 1.1%

  • Total voters
    273

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    සජියා තමා අකමැතිම හිතා ගන්න බෑ වැරදිලාවත් දින්නොත් මොනවා වෙයි ද කියලා ලංකාවේ අවසානෙ වෙන්න පුලුවන්
    premadasa yugayak genawalu lol
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    premadasa yugayak genawalu lol

    සජියා තාම ඉන්නෙ ඉස්සර වගෙ අර ටකරන් කෑල්ලක් සිමෙන්ති මිටියක් දිල චන්දේ ගත්ත යුගයෙ. එක හින්දා මිනිහාට වර්තමාන මිනිස්සු හිතන විදියට බර වැඩි ඔලුවට.

    අනික් එක ප්‍රදාන පක්ශ වල වහල්කම් කරන නාකි උන් ඇර ඒ පක්ශ වලට අලුත් චන්ද නෑ. ලංකාවට කෙල උනෙම ඔය පැල් බැදගෙන එකම පක්ශයකට චන්දේ දුන්න සිස්ටම් එක හින්දා
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,798
    18,601
    113
    සජියා තමා අකමැතිම හිතා ගන්න බෑ වැරදිලාවත් දින්නොත් මොනවා වෙයි ද කියලා ලංකාවේ අවසානෙ වෙන්න පුලුවන් (~)
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල

    සජිත් දිනුවොත් විතරයි මෙරටේ උන් කාලා ඇදලා ඉන්න පුළුවන් වෙන්නේ...​

    ඔබගේ මනාපය ☎️ ඉදිරියෙන් ලකුණු කරන්න​

     
    • Haha
    Reactions: gahasitha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක

    සජිත් දිනුවොත් විතරයි මෙරටේ උන් කාලා ඇදලා ඉන්න පුළුවන් වෙන්නේ...​

    ඔබගේ මනාපය ☎️ ඉදිරියෙන් ලකුණු කරන්න​

    හරි . . ගෙදර ටෙලිපොන් එක ඉස්සරහින් කතිරයක් ගහන්නම් . . චන්දෙ දාන්න යන්න කම්මැලි ....
     
    • Love
    Reactions: kasun090354t

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    Anurata wadipurama akamathi un me poll eke 19%.

    Kamaththa ahana poll wala anurata 60-70% enawa. E kiyanne 30-40% Anurata wadiya wena ekekta kamathiy. Ithin oken bagayak wage (19%) wadipurama Anurata akamathi wenna puluwan.

    Numbers match wenawa.
    නෑ එහෙම කියන්න බෑ . වරදිනවානම් ඔක්කොම වරදින්න ඕනේ .

    මගේ එකේ නමලයට තමයි දෙවනියට වැඩිම අමනාප .
    සජියා ට සෑහෙන අඩුයි අනිත් උන්ට වඩා .
    ඔය දෙකම වැරදි වෙන්න බෑ නේ .
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Ranil
    මූ හෙට අනිද්ද මැරිල යනව, එතකං ණයට අරන් පොත පුරව පුරව ඉඳියි..

    Sajith
    ගෝඨ වගේ තමයි කිසි වෙනසක් නෑ...
    මම හිතන්නෙ, ගෝඨගෙ සහෝදරයෙක්...
    ගෝඨ ඉස්පිරිතාලෙදි මාරුවෙලා තමයි රාජපක්ශ පවුලට සෙට් වෙලා තියෙන්නෙ...

    Anura
    අදහසක් නෑ. පත් වුණාම තමයි බලන්න වෙන්නෙ...

    Namal
    නූලෙ අහල තියෙන ප්‍රශ්නෙට උත්තරේ තමයි මූ...

    Fonseka
    මේ මනුස්සය, කලින් ඉල්ලුව පාර ආවනං මොකක් හරි සෙල්ලමක් දානව...
    දැන්නං තටු කැඩිල වැඩක් නෑ...
    හැබැයි එකක් හිතෙනව, මුන්දැ ආවොත්, එක රාජපක්ශෙක්ටවත් එළියෙ ඉන්න දෙන එකක්නං නෑ..


    Dilith
    Wijedasa
    කෛරාටිකයො...
     
    • Like
    Reactions: Draco Malfoy

    Panic123

    Active member
  • Aug 13, 2024
    106
    59
    28
    poll walinma predict karanna ba. Atta titta ati. et karanna deyak na hitahadagena imu me dawasa tikatawath. Normal eke karagena yanawa num echcharai kawuru awat. Civilians api okkoma eka patte mataka tiyaganna. weradunot waradinne api okkotoma.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,057
    6,406
    113
    kandy
    MqXb4oD.jpg