ඔවූනට අවශ්‍යව ඇත්තේ සාමාන්‍ය ජනතාව සහ ආරක්ෂක අංශ අතර බෙදීමකි

rajamawatha

Active member
  • Dec 7, 2018
    108
    90
    28
    88/89 කාලයේ කැරැල්ල මර්ධනයට යොදා ගත් ප්‍රධාන උපක්‍රමය
    ඡූලි 9රනිල් ‌ගේ ගෙට ගිනි තැබීම
    පාර්ලිමන්ට් ඒක ලග විරෝධතාවයේ දී සෙබළු දෙදෙනෙකුට මැර පිරිසක් පහර දී ආයුධ පැහැර ගැනීම.
    රනිල් දිනුවාට පසු මහින්ද මීඩියා වලට කල කථාව
    රනිල් වාහනයෙන් බැස පාර්ලිමේන්තුව රැක දීම වෙනුවෙන් ස්තුතී කිරීම. ඒය අහඹු සිදුවීමක් නොව කලින් සූදානම් කරන ලද දෙයක් බව පෙනීම හා ඒයට ලබා දුන් මාධ්‍ය ප්‍රචාරය මගින් ආරක්ෂක අංශ වල පක්ෂපාතී බව පිලිබදව මහජනයාට පෙන්වීම
    අද දින ගාලුමුවදොර අරගලයට ආරක්ෂක අංශ යොදා අමානුෂික ලෙස පහර දීම සමගාවීම ෂෙයාර් වන හමුදා සෙබළුන්ට අපහාස කරන ‌(සමහර විට පවුල් වලට පවා)පෝසටු. ඇතම් විට මීට ඒහා ගිය දේ ඉදිරියට කරනු ඇත.
    ආරක්ෂක අංශ පුහුනුවේදීම කරන්නේ ඔ්නෑම බැරෑරුම් අවස්ථාවකදී තම ඡීවිතය ගැන පවා නොතකා ඉහලින් ලැබෙන අණ පිලිපැදීමට හුරැ කිරීමය. ඡූලි 9 ගෝඨා ගිය දා තැන සිට ඔවුන්ගේ හැසිරීමේ පැහැදිලි වෙනසක් දක්නට ලැබෙන්නේ ඒම හිස් තැන වෙනත් කෙනෙකු පිරවීම නිසාය.
    ඒනිසා අරගලයේදී විරෝධතා වලදී සමාඡ මධ්‍ය වලදී ආරක්ෂක අංශ සාමාඡකයින් වෙනම ඡීළුී කොට්ටාශයක් නොව අප මෙන්ම පීඩිත පන්තියේ කොටසක් ලෙස සලකා ආමන්ත්‍රනය කල යුතුය.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    අටපාස් කියන්නෙ ඒක තමා

    අඩු ගානෙ ශෙඩ් වල තෙල් බෙදන එක වත් පිළිවෙලට කරල ලකුණු ටිකක් දාගන්නවත් මොළේ කළඳක් නෑ හමුදාවෙ ලොක්කන්ට
     

    Sen-lu

    Well-known member
  • ක්‍රමේට ගිහින් රට හදන්න. හරියම විදිහට අරගල කරන්න අය
    ඕන තරම් අය කිරියෙ ඉන්නව.

    ඒකනිසා ඔය උට්ටවල් කියවන්න බෑ. හමුදාවට පොලීසියට ඕන පුකක් කරන්න දීල තොපි වදනොදී ගෙවල් වරට ගිහින් බුදියගනිල්ල.