88/89 කාලයේ කැරැල්ල මර්ධනයට යොදා ගත් ප්‍රධාන උපක්‍රමය
ඡූලි 9රනිල් ගේ ගෙට ගිනි තැබීම
පාර්ලිමන්ට් ඒක ලග විරෝධතාවයේ දී සෙබළු දෙදෙනෙකුට මැර පිරිසක් පහර දී ආයුධ පැහැර ගැනීම.
රනිල් දිනුවාට පසු මහින්ද මීඩියා වලට කල කථාව
රනිල් වාහනයෙන් බැස පාර්ලිමේන්තුව රැක දීම වෙනුවෙන් ස්තුතී කිරීම. ඒය අහඹු සිදුවීමක් නොව කලින් සූදානම් කරන ලද දෙයක් බව පෙනීම හා ඒයට ලබා දුන් මාධ්‍ය ප්‍රචාරය මගින් ආරක්ෂක අංශ වල පක්ෂපාතී බව පිලිබදව මහජනයාට පෙන්වීම
අද දින ගාලුමුවදොර අරගලයට ආරක්ෂක අංශ යොදා අමානුෂික ලෙස පහර දීම සමගාවීම ෂෙයාර් වන හමුදා සෙබළුන්ට අපහාස කරන (සමහර විට පවුල් වලට පවා)පෝසටු. ඇතම් විට මීට ඒහා ගිය දේ ඉදිරියට කරනු ඇත.
ආරක්ෂක අංශ පුහුනුවේදීම කරන්නේ ඔ්නෑම බැරෑරුම් අවස්ථාවකදී තම ඡීවිතය ගැන පවා නොතකා ඉහලින් ලැබෙන අණ පිලිපැදීමට හුරැ කිරීමය. ඡූලි 9 ගෝඨා ගිය දා තැන සිට ඔවුන්ගේ හැසිරීමේ පැහැදිලි වෙනසක් දක්නට ලැබෙන්නේ ඒම හිස් තැන වෙනත් කෙනෙකු පිරවීම නිසාය.
ඒනිසා අරගලයේදී විරෝධතා වලදී සමාඡ මධ්‍ය වලදී ආරක්ෂක අංශ සාමාඡකයින් වෙනම ඡීළුී කොට්ටාශයක් නොව අප මෙන්ම පීඩිත පන්තියේ කොටසක් ලෙස සලකා ආමන්ත්‍රනය කල යුතුය.

Last edited: