ඔසප් දිනවල තම සහකාරිය සමග ගත කල යුතු ආකරය..
විවාහ වූවන් සහ පෙම්වතුන් තම සහකාරිය සමග හො බිරිඳ සමග ඇයගෙ ඔසප් දිනයන්හිදි අදරයෙන් ගත කරන්න උදවු වන කරුණු කිහිපයක්..

1) කිසිම දිනක ආවෙගයෙන් ඇයට බැන වදින්න යන්න එපා.

2) කිසිම වේලාවක රුධීරය ,ඔසප් විම ගැන කියවීමට යෑමෙන් වලකින්න.

3) ඇයට වෙහෙස කාරී වෙන කිසිම දෙයක් නොකියන්න.

4) මෘදුව ඇය අසන ප්‍රශ්න වලට පිලිතුරු සපයන්න.

5) පුලුවන් තරම් ඉවසන්න...තව පැය කිහිපයකින් ඇය සාමන්‍ය තත්වයට පැමිනෙවී.

6) ඇයව නාවන්න,කෑම කවන්න.

7) ඇය සමග රූපවහිනිය,චිත්‍රපට නරඹන්න.

8) ඔබ සමග ඇවිදීමට,ව්‍යයාම කිරීමට ඇරයුම් කරන්න.

9) ඇය කැමතිනම් ලිංගික ක්‍රියාකාරකම් වල ආදරයෙන් යෙදෙන්න.

10) නිවසේ වැඩ කටයුතු සදහා වෙනදාට වඩා උදවු කරන්න.

මීට අමතරව ඔබලා තම පෙම්වතිය සහ බිරිඳ සමග මෙවන් දිනවල ගත කරන ආකාරය මෙහි දමා යන්න අමතක නොකරන්න..
හොදයි නම් සලකලා යන්න,කවදා හරි ඕන වේවි..+++

Last edited: