ඔසප් දිනවල තම සහකාරිය සමග ගත කල යුතු ආකරය..

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ඔසප් දිනවල තම සහකාරිය සමග ගත කල යුතු ආකරය..

    විවාහ වූවන් සහ පෙම්වතුන් තම සහකාරිය සමග හො බිරිඳ සමග ඇයගෙ ඔසප් දිනයන්හිදි අදරයෙන් ගත කරන්න උදවු වන කරුණු කිහිපයක්..:love::love::yes:


    couple-sunsetbeach.jpg



    1) කිසිම දිනක ආවෙගයෙන් ඇයට බැන වදින්න යන්න එපා.:yes::rolleyes:

    2) කිසිම වේලාවක රුධීරය ,ඔසප් විම ගැන කියවීමට යෑමෙන් වලකින්න.:sorry::sorry:

    3) ඇයට වෙහෙස කාරී වෙන කිසිම දෙයක් නොකියන්න.:D:D

    4) මෘදුව ඇය අසන ප්‍රශ්න වලට පිලිතුරු සපයන්න.:P:P

    5) පුලුවන් තරම් ඉවසන්න...තව පැය කිහිපයකින් ඇය සාමන්ය තත්වයට පැමිනෙවී.:yes::yes:

    6) ඇයව නාවන්න,කෑම කවන්න.:love::baffled:

    7) ඇය සමග රූපවහිනිය,චිත්‍රපට නරඹන්න.:cool::cool:

    8) ඔබ සමග ඇවිදීමට,ව්‍යයාම කිරීමට ඇරයුම් කරන්න.:cool:;)

    9) ඇය කැමතිනම් ලිංගික ක්‍රියාකාරකම් වල ආදරයෙන් යෙදෙන්න.:yes::rofl:

    10) නිවසේ වැඩ කටයුතු සදහා වෙනදාට වඩා උදවු කරන්න.:eek::eek:




    මීට අමතරව ඔබලා තම පෙම්වතිය සහ බිරිඳ සමග මෙවන් දිනවල ගත කරන ආකාරය මෙහි දමා යන්න අමතක නොකරන්න..
    හොදයි නම් සලකලා යන්න,කවදා හරි ඕන වේවි..+++
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඇය කැමතිනම් ලිංගික ක්‍රියාකාරකම් වල ආදරයෙන් යෙදෙන්න.
    ඔසප් දිනවල
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    subscribe to educational purpose :D
    :rofl::rofl:
    :yes::yes:
    :yes::yes:
    ඇය කැමතිනම් ලිංගික ක්‍රියාකාරකම් වල ආදරයෙන් යෙදෙන්න.
    ඔසප් දිනවල
    :rolleyes::rolleyes:
    මෙන්න මේකෙ තියනවා ගොඩක් දේවල්

    http://mathru.lk/

    :sorry:
    වටිනවා බ්‍රෝ :rolleyes::rolleyes:

    thanks all....
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Mage kella nam dawasama mata call kara kara wada denawa man ekka katha kara kara innalu ethakota wedanawa adu wenawa lu :/
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    එල මචං.
    ඔසප් දිනවල විතරක් නෙවෙයි.
    තමන්ට පුලුවන් හැම වෙලේකම ඔය විදිහට ආදරෙන් තමන්ගේ සහකාරිය එක්ක ඉන්නවනම් ගොඩක් ගැටලු අවම වේවි.