ඔසප් දිනවල තම සහකාරිය සමග ගත කල යුතු ආකරය..

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
මේක ත්‍රෙඩ් එකට අදාල නොවන එකක් වෙන්න පුලුවන් ඒත් මේකටම කියල ත්‍රෙඩ් අරින්න බෑ ලැජ්ජයි මට කියන්න මැරි කරල දව්ස් 12න් කෙනෙක් ප්‍රෙග්නට් වෙන්න පුලුවන්ද?:sorry:
 
SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    මේක ත්‍රෙඩ් එකට අදාල නොවන එකක් වෙන්න පුලුවන් ඒත් මේකටම කියල ත්‍රෙඩ් අරින්න බෑ ලැජ්ජයි මට කියන්න මැරි කරල දව්ස් 12න් කෙනෙක් ප්‍රෙග්නට් වෙන්න පුලුවන්ද?:sorry:

    :dull::dull: lakshana pennum kerena ekada umba ahuwe?
     
    Aug 12, 2012
    4,169
    652
    0
    6) ඇයව නාවන්න,කෑම කවන්න.

    9) ඇය කැමතිනම් ලිංගික ක්‍රියාකාරකම් වල ආදරයෙන් යෙදෙන්න.

    61719635.jpg
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ශ්‍රී;20158872 said:
    6) ඇයව නාවන්න,කෑම කවන්න.

    9) ඇය කැමතිනම් ලිංගික ක්‍රියාකාරකම් වල ආදරයෙන් යෙදෙන්න.

    61719635.jpg

    ai nawana eka aulda ban umbalata??:dull:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    6) ඇයව නාවන්න,කෑම කවන්න.

    7) ඇය සමග රූපවහිනිය,චිත්‍රපට නරඹන්න.

    meeta hodai ne yako apita osap una nam
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    sahakariyak natha.. gannatada balaporoththuwak netha... E unata ithin dawasata vtrak newe hamadama e kena ekka adaren inna eka watinawa...
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    6) ඇයව නාවන්න,කෑම කවන්න.

    7) ඇය සමග රූපවහිනිය,චිත්‍රපට නරඹන්න.

    meeta hodai ne yako apita osap una nam
    200.gif

    ai oya ehema kiyanne??:P:rofl::rofl:
    sahakariyak natha.. gannatada balaporoththuwak netha... E unata ithin dawasata vtrak newe hamadama e kena ekka adaren inna eka watinawa...

    :yes::yes::yes:
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මේක ත්‍රෙඩ් එකට අදාල නොවන එකක් වෙන්න පුලුවන් ඒත් මේකටම කියල ත්‍රෙඩ් අරින්න බෑ ලැජ්ජයි මට කියන්න මැරි කරල දව්ස් 12න් කෙනෙක් ප්‍රෙග්නට් වෙන්න පුලුවන්ද?:sorry:

    කෙල්ලගේ සරු දවස් තිබිලනම් වෙන්න බැරි කමක් නෑ මචං‍. හැබැයි උඹේ ප්‍රශ්නේ සම්පුර්ණ නෑ. දවස් 12 න් බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තද, එහෙම නැත්තං දවස් 12 න් කෙල්ලගේ බ්ලීඩිං පටන්ගත්තේ නැද්ද?
    When-am-I-most-fertile.jpg
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මෙන්න මේ දේවල් වැදගත් වෙයි.
    කිසිම වෙලාවක කෙල්ලගේ ශරීරයේ වෙන ඔය ක්‍රියාවලිය විහිලුවකට ගන්න එපා.
    අඩුම තරමේ සනීපාරක්ෂක තුවායක් වත් සම්බන්ධ කරපු විහිලුවක් කියන්න එපා.
    ඔය කාලෙට කෙල්ලට තමන්වම එපා වෙනවා.
    පුලුවන් තරම් ඇයට හොදින් සලකන්න.
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මානසිකවත් පීඩාවක් වගේ තියෙනවද මේ කාලෙට ?

    මම හිතනවා එහෙම ඇති කියලා. නමුත් ඒක එයාලට කියන්න තේරෙන්නෙ නෑ.