ඔසප් නිවාඩුව මරු ද?

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ඔසප් නිවාඩුව මරු ද?

    “දරන්න බැරි වේදනාවක් එන කාන්තාවෝ ඉන්නවා. මමත් ඒ වගේ කාන්තාවන් ගැන හොඳට දන්නවා. ඒ නිසා මගේ පෞද්ගලික මතයක් හැටියට මම හිතනවා එහෙම නිවාඩුවක් දෙන්න පුලුවන්නම් හොඳයි කියල.” යනුවෙන් ඇය පැවසුවාය.

    ඔසප් වීම ආරම්භයත් සමග දරාගත නොහැකි වේදනාවක් දැනෙන්නේ නම් එවැනි කාන්තාවන්ට මසකට දිනක් හෝ දෙකක් නිවාඩු ලබා ගැනීමට චීනයේ පළාත් ගණනාවක් තුළ නීතියෙන් අවස්ථාව හිමි වේ.
    http://struggle.lk/index.php/2016/12/30/paid-menstrual-leave-is-now-a-thing/