ඔසප් වීම ගැන ගැටලුවක්

Toothbrush

Member
Jan 8, 2013
61
10
0
යටි බඩ රිදෙනවා

කියන්නෙ ඕකට මම හිතන විදිහට
 

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    :yes:යාලු කෙල්ලො:yes:
    ඔලුව රිදෙනවා බං, කොල්ලෙක් වෙන්න තිබ්බ නං එල බං, ඉන්ඩ දීපන්කො බං, අද මහ බෝරිං දවසක් නෙද බං
    ;)අලුත් ලව් එක;)
    මගෙ ඇගට හරි නැ.. ඔලුව චුට්ටක් රිදෙනවා.. උන හැදෙන්න වගේ ..
    :shocked:ෆන්කි ලව් එක:)
    අද මගෙ පඩි දවස, අම්මෝ අතන රිදෙනවා, නංගි බබා ඌයියා වෙලා, අද JVP
    :lol:බඩ්ඩ:lol:
    අද out-of-service, අද off, මල්ලිකාගෙ නම්බර් එක දෙන්නද ?
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මට ටිකක් සනිප නැහැ
    ඇගට පණ නැහැ වගේ
    ඔලුව රිදෙනවා
    යටි බඩ රිදෙනවා
    කැම පිරිය නැහැ
    පුසාට ලෙඩ වෙලා
    අද මෙන්සස්
    බිත්තරය කැඩුවා
    සුදු ඔයාට මෙක දැක්කොත් මාව එපා වෙයි
    ලිද මඩ වුනා
    චූ දානකොට රිදෙනවා
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    මට ටිකක් සනිප නැහැ
    ඇගට පණ නැහැ වගේ
    ඔලුව රිදෙනවා
    යටි බඩ රිදෙනවා
    කැම පිරිය නැහැ
    පුසාට ලෙඩ වෙලා
    අද මෙන්සස්
    බිත්තරය කැඩුවා
    සුදු ඔයාට මෙක දැක්කොත් මාව එපා වෙයි
    ලිද මඩ වුනා
    චූ දානකොට රිදෙනවා

    Uba Menses Shabdkoshayak ne ban :lol::lol::lol::lol:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,710
    2,502
    113
    Bevery Hills-90210
    • බස් එේ ටයර් එකහුලංගියා
    • සරුන්ගලයක් යවමුද?
    • ගෙ සිලිපර්ස් දෙක කැඩිලා
    • ෝන් එේ බැට්රි
     

    corei7

    Junior member
  • Dec 6, 2008
    344
    9
    18
    36
    In your ♥
    ඕක කෙලින්ම අහපන් බං. අයේ මගුලකට ද එහෙන් මෙහෙන් අහන්නේ. periods ද කියල අහපන්. ඒක ඇහුව කියල ඇයි කෙල්ලට අප්සට් ද එතකොට. joke එකක් නෙවෙ බං. උඔගේ කෙල්ලගෙන් නම් අහන්නේ අවුලක් නැහැනේ. නැතිව කෙල්ල වෙන එකෙක්ට කියන්න නෙවේ නේ.