ඔස්කාර් සම්මාන උළෙල.
මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ දී හොඳම චිත්රපටය, හොඳම අධ්යක්ෂ සහ හොඳම නළුවා ඇතුළු සම්මාන 5 ක් The Artist නමැති නිහඬ චිත්රපටයට හිමිවුණා.
නිහඬ චිත්රපටයක් සඳහා ඔස්කාර් සම්මාන හිමිවූයේ 1929 වැනි වසරට පසුවයි.
මෙම චිත්රපටය අධ්යක්ෂණය කරන ලද්දේ මයිකල් හසැනවිසියස් (Michel Hazanavicius) විසින්.
ඔහු ඔස්කාර් සම්මානයට පාත්රවූ ප්රථම අවස්ථාව මෙය වන අතර චිත්රපටයේ රංගනයෙන් දායකවූ අගී සුනඛයාටද ප්රණාමය පුද කළා.