ඔස්ට්‍රේලියාවට පැනගන්න

  • Aug 8, 2014
    277
    12
    18
    ඔස්ට්‍රේලියාවට පැනගන්න

    මචං මගෙ කසින් කෙනෙක් ඉන්නව ඔස්ට්‍රේලියා වල. පොර එහෙ හොස්පිටල් එකක් වගේ දාගෙන ඉන්නෙ දොස්තර කෙනෙක්. එතකොට මට එයාගෙ ස්පොන්සෂිප් එකක් හරහා ඇප්ලයි කරන්න පුලුවන්ද ? ඒකට අවශ්‍ය සුදුසු කම් මොනවද ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    හොඳ ළමයෙක්;23510309 said:
    මචං ඒකට අවශ්‍ය කරන සුදුසුකම් මොනව වගේද ? ස්කිල් මයිග්‍රේෂන් ඇප්ලයි කරන විදියටම ද කරන්න තියෙන්නෙ ? :oo:

    Honda prashnayak. Eth lankawe kuhakayo uthara dene naha ban.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    හොඳ ළමයෙක්;23508582 said:
    මචං මගෙ කසින් කෙනෙක් ඉන්නව ඔස්ට්‍රේලියා වල. පොර එහෙ හොස්පිටල් එකක් වගේ දාගෙන ඉන්නෙ දොස්තර කෙනෙක්. එතකොට මට එයාගෙ ස්පොන්සෂිප් එකක් හරහා ඇප්ලයි කරන්න පුලුවන්ද ? ඒකට අවශ්‍ය සුදුසු කම් මොනවද ?

    Baha . 'short and sweet'
     
    Jun 15, 2017
    269
    29
    0

    යන්න බෑ එහෙම, එහෙනම් උඹෙ කසින් ඔප්පු කරන්ඩ ඔනේ ඔසී වල වෙන එකෙක් නෑ කියලා උබට දෙන ජොබ් එක කරන්ඩ
     
    Last edited:
  • Aug 8, 2014
    277
    12
    18
    Baha . 'short and sweet'
    :sorry: සිරාවට ?
    යන්න බෑ එහෙම, එහෙනම් උඹෙ කසින් ඔප්පු කරන්ඩ ඔනේ ඔසී වල වෙන එකෙක් නෑ කියලා උබට දෙන ජොබ් එක කරන්ඩ
    ඒක කරගන්න බැරි වෙයිද මචං ඊසි මෙතඩ් එහෙකින් ? :confused:
    uta kiyapan uba business partner karanna kiyala
    :lol: පිස්සුද බං ? එහෙම කරයිද ? උඹත් කියන කතා :P
     
    Jun 15, 2017
    269
    29
    0
    හොඳ ළමයෙක්;23514373 said:
    ඒක කරගන්න බැරි වෙයිද මචං ඊසි මෙතඩ් එහෙකින් ? :confused:

    උඹ ස්ටඩීස් පලයන් ඌට ස්පොන්සර් කරන්ඩ කියලා, එක තමයි උඹේ තත්වය අනූව ලේසිම කියලා මට හිතෙන්නේ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    Uba mehe agent kenek gen ahpan (meka sure na, godak un owa gana danne na) naththam Aus wala inna hoda migrant consulting lawyer kenek cousin thru set karaganin, goda daganna bari wena eka na ban...

    Good luck!