ඔස්ට්‍රේලියාවට පැනගන්න
මචං මගෙ කසින් කෙනෙක් ඉන්නව ඔස්ට්‍රේලියා වල. පොර එහෙ හොස්පිටල් එකක් වගේ දාගෙන ඉන්නෙ දොස්තර කෙනෙක්. එතකොට මට එයාගෙ ස්පොන්සෂිප් එකක් හරහා ඇප්ලයි කරන්න පුලුවන්ද ? ඒකට අවශ්‍ය සුදුසු කම් මොනවද ?

සිරාවට ? 