ඔස්ට්‍රේලියාවට සරණාගතයින් 20,000 ක්ගැනීම
වසරක දී ඔස්ට්‍රේලියාවට සරණාගතයින් 20,000 ක් ඇතුළු කර ගැනීමට එරට රජය තීරණය කර තිබේ.
විශේෂඥ කමිටු වාර්තාවේ නිර්දේශයන්ට අනුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.
ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව පැමිණෙන සරණාගතයින් සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් අදාළ කමිටුව මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ කතාවේ ඇත්ත බොරුව දන්නා කෙනෙක් කියන්නකෝ....

Wistharayak dena ganna Bump1k wath dala yanna....
වසරක දී ඔස්ට්‍රේලියාවට සරණාගතයින් 20,000 ක් ඇතුළු කර ගැනීමට එරට රජය තීරණය කර තිබේ.
විශේෂඥ කමිටු වාර්තාවේ නිර්දේශයන්ට අනුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.
ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව පැමිණෙන සරණාගතයින් සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් අදාළ කමිටුව මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Code:
sinhala.adaderana.lk

Wistharayak dena ganna Bump1k wath dala yanna....
Last edited by a moderator: