ඔස්ට්‍රේලියාවට Skilled Migration ගැන කෙටි හැදින්වීමක්

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
mcn tawa details danna.

thank u soo much...

Great work :)

ela kollek, mekath bookmark karagattha

Thanks boss. :)
Rep++++
mage experience next march waladi 5year wenva :)
after dat bye SL :lol::lol::lol::lol:

ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. :love::love::love:

ko vistara nedda mcn

ඔයාට මොනවද ඕනේ කරන වැඩිදුර විස්තර ? ඕනෙම ප්‍රශ්නයක් අහන්න, දන්න දෙයක් නම උදවු කරන්නම් :P:P:P
 
Jcg

Active member
  • Jun 12, 2011
    374
    31
    28
    machan mage prob eka mee thread ekata adala naha.
    btw mata danaganna ona UK walata dan Student visa dena eka nawathala kiyane atthada..
    thanks machg,
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. :love::love::love:

    ඔයාට මොනවද ඕනේ කරන වැඩිදුර විස්තර ? ඕනෙම ප්‍රශ්නයක් අහන්න, දන්න දෙයක් නම උදවු කරන්නම් :P:P:P

    මේකයි scene එක.මම agent කෙනෙක් හරහා skills assessment එකට දැම්මා.ACS එකට.එකේ result එක positive ආවා කියලා agent මට කිව්වා.මට IELTS 7ක් ගත්තොත් subclass 176 දාන්න පුලුවන් කියලා කිව්වා.Assessment එකට project වගයක් සහ අවුරුදු එක හමාරක work experience දැම්මා.හැබැයි අවුරුදු එක හමාරේ එක assess කරල නෑ.දාපු project අවුරුදු 6ට assess කරලා තියෙනවා.ඉතින් එක ප්‍රශ්නයක් වේයිද මට visa එක දාන්න.176 දාන්න ඔන කරන සුදුසුකම් මොනාද කියල කියන්න් පුලුවන්ද.

    Thanx for you comments.
     
    geek

    Member
    Feb 20, 2011
    50
    3
    0
    machang me thread eke thawa visthara dapan plz....... patta post eka ban ... nice work keep it up :)
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    machan mage prob eka mee thread ekata adala naha.
    btw mata danaganna ona UK walata dan Student visa dena eka nawathala kiyane atthada..
    thanks machg,

    මචං එහෙම කිසිම විදියකින් වීසා දෙන එක නවත්තලා නැහැ. ඒත් අලුතින් නීති ගෙනාවා පහුගිය මාසයේ ඉදන්. හැබැයි ඒ නීති වලින් එයාලා බලාපොරොත්තු වෙන්නේ රටට එන විදේශ ශිෂ්‍ය සංක්‍යාව පුළුවන් තරම් අඩු කරන එකයි.

    මේ පල්ලෙහා link එකේ ඔය අලුතින් ආපු නීති ගැන පැහැදිලි හැදින්වීමක් තියනවා.

    http://www.immigrationmatters.co.uk/tier-4-student-visa-changes-game-set-and-match-to-universities.html
     
    thanks machng :)
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මේකයි scene එක.මම agent කෙනෙක් හරහා skills assessment එකට දැම්මා.ACS එකට.එකේ result එක positive ආවා කියලා agent මට කිව්වා.මට IELTS 7ක් ගත්තොත් subclass 176 දාන්න පුලුවන් කියලා කිව්වා.Assessment එකට project වගයක් සහ අවුරුදු එක හමාරක work experience දැම්මා.හැබැයි අවුරුදු එක හමාරේ එක assess කරල නෑ.දාපු project අවුරුදු 6ට assess කරලා තියෙනවා.ඉතින් එක ප්‍රශ්නයක් වේයිද මට visa එක දාන්න.176 දාන්න ඔන කරන සුදුසුකම් මොනාද කියල කියන්න් පුලුවන්ද.

    Thanx for you comments.

    හරි. මට ඔයාගේ ප්‍රශ්නය නම් තේරුණා මචං. ඒත් මචං පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මම සාමාන්‍යයෙන් කරන්නේ Sub Class 175 - Skilled – Independent (Migrant) Visa එකයි. ඔයා මේ විස්තර අහන්නේ Sub Class 176 - Skilled – Sponsored (Migrant) Visa එක ගැනයි. මේ විසා දෙකේම ලොකුම වෙනසක් නැති වුනත් මේ වගේ දෙකට උපදෙසක් දෙද්දී හරියටම හොයල නොබලා උත්තරයක්‌ දෙන්න අමාරුයි යාළුවා. මම ඉක්මනින්ම විස්තර හොයාගෙන ඔයාට උත්තරයක්‌ දෙන්නම් :nerd::nerd::nerd:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    හරි. මට ඔයාගේ ප්‍රශ්නය නම් තේරුණා මචං. ඒත් මචං පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මම සාමාන්‍යයෙන් කරන්නේ Sub Class 175 - Skilled – Independent (Migrant) Visa එකයි. ඔයා මේ විස්තර අහන්නේ Sub Class 176 - Skilled – Sponsored (Migrant) Visa එක ගැනයි. මේ විසා දෙකේම ලොකුම වෙනසක් නැති වුනත් මේ වගේ දෙකට උපදෙසක් දෙද්දී හරියටම හොයල නොබලා උත්තරයක්‌ දෙන්න අමාරුයි යාළුවා. මම ඉක්මනින්ම විස්තර හොයාගෙන ඔයාට උත්තරයක්‌ දෙන්නම් :nerd::nerd::nerd:

    ඔව් මමත් 175 දාන්න තමයි හිටියෙ.එත් rules වෙනස් කරපු නිසා මට IELTS 8 ක් ගන්න ඕන 175 දාන්න.IELTS 8ක් ගන්න මාර අමාරුයි බන් :( .එකයි scene එක.විස්තර හොයා ගත්තට පස්සේ දාපන්.Thanks for supporting.cheers!!
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    Machan, Skill Assessment, VISA,...........etc weda okkoma kara ganna keeyak withara totally yanawada?

    ඔයා ඔය අහන්නේ Aussie skilled migration ගැනද ? එහෙමනම් හරි කාලයක් කියන්න හරියටම අමාරුයි යාලුවා. මොකද ඔයාගේ සුදුසුකම්, අයදුම් කරන assessment body එක, visa category එක අනුව කාලය වෙනස් වෙනවා. ඔයාට ගෙවන්න වෙන fee වුනත් ඒ අනුව වෙනස් වෙනවා.