mcn tawa details danna.
ela ela
thank u soo much...
Great work![]()
ela kollek, mekath bookmark karagattha
Thanks boss.
Rep++++
mage experience next march waladi 5year wenva
after dat bye SL![]()



ko vistara nedda mcn



ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.
ඔයාට මොනවද ඕනේ කරන වැඩිදුර විස්තර ? ඕනෙම ප්‍රශ්නයක් අහන්න, දන්න දෙයක් නම උදවු කරන්නම්![]()
machan mage prob eka mee thread ekata adala naha.
btw mata danaganna ona UK walata dan Student visa dena eka nawathala kiyane atthada..
thanks machg,
මචං එහෙම කිසිම විදියකින් වීසා දෙන එක නවත්තලා නැහැ. ඒත් අලුතින් නීති ගෙනාවා පහුගිය මාසයේ ඉදන්. හැබැයි ඒ නීති වලින් එයාලා බලාපොරොත්තු වෙන්නේ රටට එන විදේශ ශිෂ්‍ය සංක්‍යාව පුළුවන් තරම් අඩු කරන එකයි.
මේ පල්ලෙහා link එකේ ඔය අලුතින් ආපු නීති ගැන පැහැදිලි හැදින්වීමක් තියනවා.
http://www.immigrationmatters.co.uk/tier-4-student-visa-changes-game-set-and-match-to-universities.html

මේකයි scene එක.මම agent කෙනෙක් හරහා skills assessment එකට දැම්මා.ACS එකට.එකේ result එක positive ආවා කියලා agent මට කිව්වා.මට IELTS 7ක් ගත්තොත් subclass 176 දාන්න පුලුවන් කියලා කිව්වා.Assessment එකට project වගයක් සහ අවුරුදු එක හමාරක work experience දැම්මා.හැබැයි අවුරුදු එක හමාරේ එක assess කරල නෑ.දාපු project අවුරුදු 6ට assess කරලා තියෙනවා.ඉතින් එක ප්‍රශ්නයක් වේයිද මට visa එක දාන්න.176 දාන්න ඔන කරන සුදුසුකම් මොනාද කියල කියන්න් පුලුවන්ද.
Thanx for you comments.



හරි. මට ඔයාගේ ප්රශ්නය නම් තේරුණා මචං. ඒත් මචං පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මම සාමාන්‍යයෙන් කරන්නේ Sub Class 175 - Skilled – Independent (Migrant) Visa එකයි. ඔයා මේ විස්තර අහන්නේ Sub Class 176 - Skilled – Sponsored (Migrant) Visa එක ගැනයි. මේ විසා දෙකේම ලොකුම වෙනසක් නැති වුනත් මේ වගේ දෙකට උපදෙසක් දෙද්දී හරියටම හොයල නොබලා උත්තරයක් දෙන්න අමාරුයි යාළුවා. මම ඉක්මනින්ම විස්තර හොයාගෙන ඔයාට උත්තරයක් දෙන්නම්![]()
.එකයි scene එක.විස්තර හොයා ගත්තට පස්සේ දාපන්.Thanks for supporting.cheers!!Machan, Skill Assessment, VISA,...........etc weda okkoma kara ganna keeyak withara totally yanawada?