ඔස්ට්‍රේලියාවෙන් බඳිමු?

tarson

Well-known member
  • Feb 25, 2009
    6,394
    2,655
    113
    bump
    ------ Post added on Jul 31, 2023 at 7:27 AM

    මගේ යාලුවෝ හුගක් ඉන්නවා පී එච් ඩී කාරයෝ. උන්ට කියලත් ඔය කියන ගණන් නම් ලෑබෙන්නේ නෑ.

    @malakadss මේ පහලින් කියල තියෙන කෙනා (@nvhcc89 ) නම් කියන්නෙ 250000$+ හොයනව කියල. එයා නම් මම කියපු ගානටත් වඩා කියල තියෙනව 😂

    පීඑච්ඩී එකක් කරපු උන්ට 100000$ පඩියකට ලෙක්චරින් යන්න පිස්සුවක් නෑ :lol: PHD කරපු පට්ට මීටර් උන් යන්නෙ අපි හිතන්නෙවත් නැති පඩි වලට ගොඩක් වෙලාවට 250000$+

    @nvhcc89 😂
    ------ Post added on Jul 31, 2023 at 2:50 PM
     
    Last edited:
    • Haha
    Reactions: nvhcc89

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,198
    5,587
    113
    ගෙදර/බෝඩිමේ
    bump
    ------ Post added on Jul 31, 2023 at 7:27 AM



    @malakadss මේ පහලින් කියල තියෙන කෙනා (@nvhcc89 ) නම් කියන්නෙ 250000$+ හොයනව කියල. එයා නම් මම කියපු ගානටත් වඩා කියල තියෙනව 😂



    @nvhcc89 😂
    ------ Post added on Jul 31, 2023 at 2:50 PM
    PhD කරන උන්ගෙත් හොඳම මීටර් ටික බං, මං කිව්වෙ, මෙහේ ටැලන්ට් ප්‍රෝග්‍රෑම් එකෙන් පික් කරල PR දෙන්නෙ, අන්න උන් ගැන මං කිව්වෙ, ඒව වැඩක් නෑ ඉතිං උබ ඉන්න ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුවේ ඔෆිස් ඇඩ්මින් ජොබ් කරන උනුත් 250000$ ගන්නවනෙ :rofl:
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    6,002
    7,353
    113
    bump
    ------ Post added on Jul 31, 2023 at 7:27 AM



    @malakadss මේ පහලින් කියල තියෙන කෙනා (@nvhcc89 ) නම් කියන්නෙ 250000$+ හොයනව කියල. එයා නම් මම කියපු ගානටත් වඩා කියල තියෙනව 😂



    @nvhcc89 😂
    ------ Post added on Jul 31, 2023 at 2:50 PM
    hutto oya kiyanne PhD ekata loku innovation ekak karapu or ehema team ekaka hitapu ekekge talent eka commercial company ekakata loku funding ekak thiyana research ekakata wage wada kaloth hambena padiya..

    PhD karapu un ona tharam innawa ohoma chance hambenne itha sulu pirisatai..
     
    • Like
    Reactions: nvhcc89

    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,394
    2,655
    113
    hutto oya kiyanne PhD ekata loku innovation ekak karapu or ehema team ekaka hitapu ekekge talent eka commercial company ekakata loku funding ekak thiyana research ekakata wage wada kaloth hambena padiya..

    PhD karapu un ona tharam innawa ohoma chance hambenne itha sulu pirisatai..
    @raman2

    ලන්කාවෙ PhD මොනා කරන්නද? 😂 හරියට ලැබ් වත් නැතුව මොන පර්යේශනද බන්කොලොත් අනාතයන්ට, බොරු තීසිස් සබ්මිට් කරල ගන්න ලන්කා රජයේ විශ්වවිද්‍යාල වල PhD, අපේ බල්ලටත් එකක් ගන්න ඉන්නෙ 😂

    ඒ උනාට මේ පහලින් ඉන්න කෙනා නම් කියන්නෙ ඇඩ්මින් ජොබ් වලටත් $250000 දෙනව කියල 😂

    උබ ඉන්න ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුවේ ඔෆිස් ඇඩ්මින් ජොබ් කරන උනුත් 250000$ ගන්නවනෙ :rofl:
    @nvhcc89
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,198
    5,587
    113
    ගෙදර/බෝඩිමේ
    @raman2

    ලන්කාවෙ PhD මොනා කරන්නද? 😂 හරියට ලැබ් වත් නැතුව මොන පර්යේශනද බන්කොලොත් අනාතයන්ට, බොරු තීසිස් සබ්මිට් කරල ගන්න ලන්කා රජයේ විශ්වවිද්‍යාල වල PhD, අපේ බල්ලටත් එකක් ගන්න ඉන්නෙ 😂

    ඒ උනාට මේ පහලින් ඉන්න කෙනා නම් කියන්නෙ ඇඩ්මින් ජොබ් වලටත් $250000 දෙනව කියල 😂


    @nvhcc89
    ගොං මී හරකෙක් නෙ උබ... යකෝ උබනෙ කිව්වෙ පීආර් සිටිසන් උන්ට මාසෙට ලක්ශ විසිපහක් වගේ සෙට් වෙනව කියල, ඒ කියන්නෙ 250K $ annual පැකේජ් එක තමා යකෝ :lol:

    ඔස්ට්‍රේලියාව යනු

    ගස් කොලන් පිරුනු, වැස්ස වගේම හිමත් වැටෙන, කාන්තාරත් තියෙන, ආතල් එකේ ජීවත් වෙන මනුශ්‍ය ජීවීන්ගෙන් සමන්විත රටක් සහ මහාද්වීපයකි.

    View attachment 210972


    ඔස්ට්‍රේලියාවෙන් බදින්නේ ඇයි?

    ලන්කාව බන්කොලොත් වෙලා රුපියලට කෙලවෙලා සෙට්ට පෝච්ච වෙච්ච නිසා, ලන්කාවෙ ඉන්න ගොඩක් අය ඔස්ට්‍රේලියාව වගේ ආතල් රටකට එන්න ට්‍රයි කරනව.

    තව ඉතින් ඔස්ට්‍රේලියාවට එන්න හේතු විදිහට, රැකියා සදහා, ස්තිර පදින්චි හෝ සිටිසන් ගැනීමට, ඔස්ට්‍රේලියානු සිටිසන් අය සමග විවාහ වීම් වගේ විවිද හේතු තියෙන්න පුලුවන්.

    ප්‍රශ්නෙ තියෙන්නෙ, ගොඩක් අයට ඔස්ට්‍රේලියානු සිටිසන්, රැකියා වගේ දේවල් ගන්න එක ඉතා අමාරු දෙයක්. විශේශයෙන් පී.ආර් අරන් සිටිසන් ගන්නව කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් කරන දෙයක්. සල්ලි තිබ්බත් පී.ආර්/සිටිසන් ගන්න එක අමාරුයි, සල්ලි පොඩ්ඩක් වැඩිපුර තිබ්බ පලියට පී.ආර්/සිටිසන් දෙන්නෙ නෑ. AUD 2.5 million (රුපියල් කෝටි 54 කට ආසන්න) ඉන්වෙස්ට් කරන අයට අවුරුදු 5 ක් විතරක් ඔස්ට්‍රේලියාවෙ ඉන්න වීසා එකක් දෙනව. එහෙම දීලත් පී.ආර්/සිටිසන් දෙන්නෙ නෑ අවුරුදු 5 ක් ඉන්න වීසාවක් විතරයි දෙන්නෙ. ඉතින් හිතාගන්න පුලුවන් නේද කොච්චර අමාරුද කියල ඔස්ට්‍රේලියාවෙ පී.ආර් හෝ සිටිසන් ගන්න.

    ස්ටූඩන්ට් වීස ආවොත් පට්ට කට්ට, ස්ටූඩන්ට් වීස ඉන්න කෙනෙක්ව බදින කෙනාටත් අමු කට්ටක් කන්න වෙනව. ඒක නිසා ගොඩක් අය ඊට වඩා හොද විකල්ප හොයනව.

    “ස්වාසිලන්තයට” හෝ “යටින් ඔටු වසුරු උඩින් අයිසින් කරපු ඩුබායි” වලට විසිට් වීස අරන් යනව වගේ ඔස්ට්‍රේලියාවට යන්න එන්න බෑ.

    ඒත් ඉතින් ඔස්ට්‍රේලියාවට පී.ආර් හෝ සිටිසන් ගන්න බැරි උනා කියල අතෑරල දාන්න ඕනෙ නෑ.


    විකල්පය

    හොදම විකල්පය විදිහට ඔස්ට්‍රේලියාවෙ සිටිසන් හෝ පී.ආර් ඉන්න කෙනෙක්ට ෆුල් ට්‍රයි එකක් දාල සෙට් කරගෙන කසාද බදින්න පුලුවන්. එහෙම බැන්දම ඔයාලටත් පී.ආර් හම්බෙනව ලේසියෙන්ම.

    සිටිසන් තියෙන කෙනෙක් බැන්දොත් බදින කෙනාටත් ස්තිර පදින්චිය ස්වයන්ක්‍රීයව හම්බෙනව. (බ්‍රිජින් වීසා හෝ පාට්නර් වීසා, TR, පී.ආර් ලැබේ, පසු කාලීනව සිටිසන් ලේසියෙන්ම ලැබේ).
    බදින කෙනාටත් සිටිසන් කෙනාට වගේම ඕනෙ දෙයක් කරන්න පුලුවන් ඔස්ට්‍රේලියා ඇවිල්ල.

    පුරවැසි භාවය (සිටිසන්ශිප්, Citizenship) තියෙන කෙනෙක් ජොබ් කරනව නම් මාසික පඩිය සාමන්‍යයෙන් රු: ලක්ශ 25 ක් වගේ. (LKR: 2,500,000.00)
    ජොබ් වලදි, work visa වලට වඩා ප්‍රමුකස්තානයක්, සිටිසන් තියෙන අයට දෙනව.

    සිටිසන් තියෙන කෙනෙක් බැන්දම ඔයාටත් ජොබ් කරන්න නීතිමය අයිතියක් හම්බෙනව එතකොට මාසික පඩිය සාමන්‍යයෙන් රු: ලක්ශ 20 ක් වගේ ඔයාලටත් හොයන්න පුලුවන් (LKR: 2,000,000.00).

    ලේසියෙන්ම පී.ආර් ගන්න සහ ඔස්ට්‍රේලියාවට ඉක්මනින් ඇවිල්ල ස්තිරව පදින්චි වෙන්න තියෙන හොදම විදිහ තමයි මේක. ඒක නිසා පී.ආර් හෝ සිටිසන් තියෙන කෙනෙක් ඉන්නව නම් කතා බහ කරල බලන්න හොදද කියල. සමහර අය පී.ආර් හෝ සිටිසන් අරන් ඔස්ට්‍රේලියාවට ඇවිල්ල ඉගෙන ගන්නව (Masters or PhD වගේ) එයාලත් හොදයි බදිනව නම්. මොකෝ එයාල කවද හරි ඉගෙන ගන්න එක ඉවර කරනව, එතකොට අනිත් අයටත් වඩා හොද ජොබ් හොයාගන්නව එයාල.

    (ස්ටූඩන්ට් වීස ඉන්න අය ගැන නෙමෙයි කිව්වෙ, එයාලව බැන්දොත් නම් කට්ට තමයි)


    මොන වගේ අයද සුදුසු?

    ඔස්ට්‍රේලියාවෙ ඉන්නව කිව්ව ගමන් හැමෝම බදින්න සුදුසුයි කියල කියන්න බෑ. සමහර අය මෙලෝ වැඩක් නෑ උදාහරනයක් විදිහට බෝට්ටු වලින් ආව ලන්කාවෙ කබ්බො.

    ඒත් ඔස්ට්‍රේලියාවෙ උගත් වැදගත් අයත් ඉන්නව ඒ අයට නම් ජොබ් තියෙනව හෝ අනාගතේ ජොබ් හොයාගන්න තරමේ සුදුසුකම් තියෙනව.

    මේ ත්‍රෙඩ් එකෙන් බදින්න කෙනෙක් හොයාගන්න නිසා ලන්කාවෙ සහ ඔස්ට්‍රේලියාව ඇතුලෙ වටිනාකමක් තියෙන, බදින කෙනාගෙ අනාගතය සුභ වෙන අය තමයි විස්තර කරන්නෙ.

    හැමෝම කරන ජොබ් සහ උගත් නූගත් හැම කෙනාම එක සමානව සැලකුවත්, විවාහයකදි ඒ බොරු වැල් බයිල නැතුව අපිට එයාලව බෙදන්න වෙනව කොටස් වලට නැත්තන් කෙලවෙන්නෙ ඔයාලටම තමයි. නූගත් ගොන් ගොබ්බයෙක් බදින්න කවෘවත් කැමති වෙන්නෙ නෑ, සමාජයෙ පිලිගැනීමකුත් නෑ, සල්ලි විතරක් තිබ්බට වැඩකුත් නෑ. ඒක නිසා අපි බලමු සුදුසුම අය කව්ද කියල.


    පී.එච්.ඩී (Ph.D) කර තිබෙන හෝ කරමින් පවතින + සිටිසන් හෝ පී.ආර් තිබෙන අය

    සිටිසන් හෝ පීආර් තියෙන සමහර අය ජොබ් කරනව වෙනුවට පී.එච්.ඩී (Ph.D) (Doctor of philosophy) වගේ දේවල් කරනව. පී.එච්.ඩී (Ph.D) එකක් කියන්නෙ තමන් ඉගෙන ගන්න ක්ශේත්‍රයේ ඉහලම අද්‍යාපනය. ඔස්ට්‍රේලියාවෙ පී.එච්.ඩී (Ph.D) ඉතා අමාරුයි සහ සුපිරි මොල තියෙන වැඩ්ඩන් තමයි ඒව කරන්නෙ

    පී.එච්.ඩී (Ph.D) කරන ගමන් ගොඩක් අය assistant lecturer/tutor වගේ ඒව කරනව, පැයට $150.00 වගේ හම්බෙනව එයාලට.

    එයාලගෙ පී.එච්.ඩී (Ph.D) ඉවර උනාම, ඉතා ඉහල මට්ටමේ අනිත් අයට යන්න බැරි මට්ටමේ ජොබ්ස් හොයාගන්නව. ගොඩක්ම ඉස්සරහට එන ලෙක්චරර් පෝස්ට් වලට පී.එච්.ඩී (Ph.D) එකක් නැතුව ගන්නෙ නෑ. අනාගතේ එයාල තමයි ගොඩක් ම ඔස්ට්‍රේලියාවෙ ලෙක්චරර් පෝස්ට් ගන්න හැකියාව තියෙන්නෙ. ලෙක්චරර් කෙනෙක් ගෙ මුල්ම පඩිය පටන් ගන්නෙම $100,000.00 වලින් (රු: කෝටි දෙක හමාරක් පමන), ප්‍රොෆෙසර් කෙනෙක්ගෙ පඩිය $200,000.00 (රු: කෝටි පහක් පමන).

    ලෙක්චරින් කියන්නෙ එක ජොබ් එකක් විතරයි තව ජොබ් ඕනෙ තරම් තියෙනව පී.එච්.ඩී (Ph.D) අයට කරන්න පුලුවන් ඉහල වැටුප් හම්බවෙන.

    පී.එච්.ඩී (Ph.D) කරන මෙයාල තමයි පර්යේශකයන් (researchers) හෝ විද්යාඥයන්, සුපිරි මීටර්.

    ඒ අයත් ප්‍රදාන වර්ග දෙකක් ඉන්නව,
    • ලැබ් (labs) වල පර්යේශන කරල පී.එච්.ඩී (Ph.D) ගන්න අය (සිවිල් ඉන්ජිනේරු, ඉලෙක්ට්‍රොනික, පරිඝනක වැනි)
    • ලැබ් එකක් ඇහැට දැකල නැතුව වැඩකට නැති පී.එච්.ඩී (Ph.D) ගන්න අය (ක්‍රිප්ටොකරන්සි, ආට්, මියුසික් වැනි).
    විශේශයෙන් සුපිරි මොල ටික ඉතින් ලැබ් වල පර්යේශන කරන අය තමයි.

    අපි හොයන්නෙ හොදම සුපිරි කෙනෙක් නිසා පී.එච්.ඩී (Ph.D) කරන කෙනෙක් හම්බුනොත් අහල බලන්න ලැබ් වල පර්යේශන කලාද නැත්තන් වැඩකට නැති පී.එච්.ඩී (Ph.D) එකක් ද ගත්තෙ කියල. ගොඩක් වෙලාවට ලැබ් එකේ පර්යේශන කරපු අය ලැබ් කෝට් එකෙන් ෆොටෝස් දානව ෆේස්බුක්/ඉන්ස්ටග්‍රෑම් වගේ. එහෙම අය දැක්කොත් අතාරින්න එපා, සෙට් කරගන්න ට්‍රයි එකක් දෙන්න.

    අනෙකුත් රජයේ ඇතැම් වෘත්තීන් තියෙනව පී.එච්.ඩී (Ph.D) තියෙන අය විතරක් ගන්න ඒව. ඒවගේ ඒව වලට පඩිය ඉතාමත් වැඩී.

    පී.එච්.ඩී (Ph.D) එක ඉවර කලාම එයාලට හම්බෙනව “Dr. (doctor) (ඩොක්ටර්)” කියන ටයිට්ල් එක. එතකොට අනිත් අය කතා කරන්නෙ ඩොක්ටර් කියල. හිතල බලන්න ඔයාගෙ හස්බන්ඩ්/වයිෆ්ට අනිත් අය ආචාර්ය/ඩොක්ටර්/ෆ්‍රොෆෙසර් කියල කතා කරනකොට තියෙන ලස්සන 😁

    (ඩොක්ටර් කියන්නෙ වයිද්‍ය කියන එක නෙමෙයි, ඩොක්ටර් කියන්නෙ "ආචාර්ය" කියන එක, වයිද්‍ය ඩොක්ටර්ස් ලට නම් තියෙන්නෙ ඉතින් ඩිග්‍රිය විතරයි නෙ, උන් වැඩක් නෑ 😁)

    සාමාජීය පිලිගැනීමත් ඉතාම වැඩී. මාස්ටර්ස් කරන අය ඕනෙ තරම් ඉන්නව, ඒත් පී.එච්.ඩී (Ph.D) කරන්නෙ දක්ශයෙක් ම තමයි.

    අනිත් එක හිතල බලන්න මෙයාලගෙ ජාන ඔයාගෙ ලමයින්ටත් එනව මෙයාලව බැන්දොත්. විවාහ වෙන්න හොද කෙනෙක් හොයන නිසා මෙයාල තමයි උඩින්ම ඉන්නෙ.

    හැබැයි සිටිසන්/පී.ආර් තියෙන කෙනෙක් වෙන්න ඕනෙ, නැත්තන් පී.එච්.ඩී තිබ්බ කියල වැඩක් නෑ. අනිත් එක ලන්කාවෙ වැඩකට නැති පී.එච්.ඩී දෙනව ප්‍රයිවට් කැම්පස් වලින් සහ ලන්කා රජයේ කැම්පස් වලින්, ඒවත් වැඩක් නෑ. ලන්කාවෙ රජයේ ඩිග්‍රි යම් තරමක් හොද උනාට ඒවලින් දෙන පී.එච්.ඩී වැඩක් නෑ.

    ඔස්ට්‍රේලියානු කැම්පස් එකකින් ඉන්ජිනේරු හෝ වයිද්‍ය වගේ ක්ශේත්‍රයකින් පර්යේශන කරල ගත්ත පී.එච්.ඩී Ph.D තියෙන සහ සිටිසන්/පී.ආර් තියෙන කෙනෙක් හොයාගන්න පුලුවන් නම් හොදයි.


    මාස්ටර්ස් (masters) හෝ බැචෙලර්ස් (bachelors) කර තිබෙන හෝ කරමින් පවතින + සිටිසන් හෝ පී.ආර් තිබෙන අය

    දෙවැනි මට්ටමේ කට්ටිය තමයි මාස්ටර්ස් (masters) කරන හෝ කරපු අය, මෙයාලත් හොදයි. එයාල ඉතින් පී.එච්.ඩී (Ph.D) කරන අය තරම් සුපිරි මොල නොවුනත් මෙයාලටත් සැලකිය යුතු මට්ටමේ පඩියක් ගන්න පුලුවන් සාමාන්‍යයෙන් $50,000.00 වගේ වැටුපක් හම්බෙනව (රු: කෝටියක් වගේ).

    මාස්ටර්ස් (masters) වල එක අන්ශයක් විදිහට MPhil නොහොත් masters of philosophy ගන්න පුලුවන්. මෙයාලත් අර උඩින් කියපු පී.එච්.ඩී අය වගේම පර්යේශන කරන අය ඉන්නව, ඒත් පී.එච්.ඩී අය තරම් දැනුමක් නෑ මෙයලාට. මෙයාලගෙත් අර ලැබ් වල පර්යේශන කරන සහ නොකරන කියල දෙපිරිසක් ඉන්නව. මෙයාලගෙත් ලැබ් වල පර්යේශන කරන අය තමයි හොදම.

    තවත් මාස්ටර්ස් වර්ගයක් තමයි MSc නොහොත් master of science වගේ ඒව. ඒව නම් ඉතින් ලැබ් වල පර්යේශන කරනව හරිම අඩුයි. ඒත් මෙයාලත් හොදයි.

    බැචෙලර්ස් (bachelors) කියන්නෙ සාමාන්‍ය ඩිග්‍රි. BSc වගේ ඒව. එයාලට සාමාන්‍යයෙන් $35000.00 (රු: ලක්ශ 75 ක් වගේ)

    හැබැයි මෙයාලගෙත් මාස්ටර්ස් (masters) හෝ බැචෙලර්ස් (bachelors) එක්ක සිටිසන්/පී.ආර් තියෙන කෙනෙක් වෙන්න ඕනෙ.


    ඔස්ට්‍රේලියාවේ ඉපදුනු අද්‍යාපන සුදුසුකම් තියෙන අය

    මෙයාලත් හොදයි හැබැයි මෙයාලගෙ පොඩි පොඩි දේවල් ටිකක් තියෙනව බහුතරයක් ලන්කාවෙ කොල්ලන්ට කෙල්ලන්ට හරියන්නෙ නැති. විශේශයෙන්ම මෙයාල sexually active, ඒ කියන්නෙ සෙක්ස් කරනව කෙල්ල/කොල්ල එක්ක, එහෙම නැත්තන් ගනිකාවන් එක්ක. නොකරන අයත් ඉන්නව, ඒත් කලාතුරකින් එහෙම ඉන්නෙ. ඒකෙ වැරැද්දක් නෑ, ඒත් ඔයාලට ඕනෙ සෙක්ස් පැත්තෙන් අත්දැකීම් අඩු අය නම්, ඔස්ට්‍රේලියාවෙ ඉපදුනු අය හරියන එකක් නෑ. අනිත් එක තමයි මෙයාල මොකක් හරි උනාම කාගෙන ඉන්න බලන්නෙත් නෑ, කෙලින්ම ඩිවෝස් කරල දාල වෙන කෙනෙක් හොයාගන්නව.


    විවාහ සදහා සුදුසු නැති අය

    ස්ටූඩන්ට් වීස වල ඉන්න අය


    ස්ටූඩන්ට් වීස වල ඉන්න අයට සිටිසන්/පී.ආර් ගන්න ඉතාමත් අමාරුයි, එහෙම ගන්නව නම් ඉතාම කලාතුරකින් කෙනෙක් තමයි. අනිත් එක ස්ටූඩන්ට් වීස වල ඉන්න අයට සෑහෙන කට්ට, බදින කෙනාටත් පට්ට කට්ටක් සෙට් වෙනව. ඒක නිසා විවාහයට සුදුසු නැත.

    බෝට්ටු කබ්බන්

    බෝට්ටු වලින් එන එවුන් ඉන්නව සෑහෙන්න. ගොඩක් එවුන් හරවල යවනව අනිත් එවුන්ව ඩිටෙන්ශන් සෙන්ටර්ස් වල දාල අවුරුදු ගනන් තියාගන්නව ඊට පස්සෙ නඩු අහල එවනව. තවත් කොටසක් ඉන්නව පොලිසි වලින් ඉම්ග්‍රේශන් එකෙන් කට්ටි පැන පැන ඉන්න පිරිසක්. එයාලට සමහර අවස්තා වල අවුරුදු 10-15 ගියාම ස්තිර පදින්චියක් දෙන අවස්තා තියෙනව. ඒත් ඒව හරිම අවදානම් වැඩ. එයාලගෙ පාට්නර්ස් ල සහ ලමයිනුත් ඒව නිසා සෑහෙන දුක් විදිනව. ඒක නිසා විවාහයට සුදුසු නැත.
    පච නම් පච, ඔසී පච
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,394
    2,655
    113
    යකෝ උබනෙ කිව්වෙ පීආර් සිටිසන් උන්ට මාසෙට ලක්ශ විසිපහක් වගේ සෙට් වෙනව කියල, ඒ කියන්නෙ 250K $ annual පැකේජ් එක තමා යකෝ :lol:


    එයාල මාසෙට ලක්ශ 25 ක් වත් හම්බ කරනව තමයි. රුපියල් ලක්ශ 25 x 12 = අවුරුද්දට ලක්ශ 300 --> අද ඩොලර් රේට් එක ගත්තත්, රු: 300 x 10^5 / $214 = $140,186 "annual පැකේජ්" 😂 නෙ, උබට වැරදිලා වගේ නේද?

    ඔස්ට්‍රේලියාවෙ සාමන්‍ය $140,186 පැකේජ් හම්බෙන අයත් රුපියල් ලක්ශ 25 ක් මාසෙට ගේමක් නැතුව හම්බ කරනව කොහොමත් 😌 සිටිසන් කෙනෙක් ඉතින් මුල් ඉදන් ම ජොබක් කලා නම් අවුරුදු ගානක එක්ස්පීරියස් එක්ක අඩුම ඉතින් $140000+ වත් යනවනෙ, ඉතින් එයාල මාසෙට ලක්ශ 25 ක් වත් හම්බ කරනව තමයි.

    පී.එච්.ඩී (PhD) කෙනෙක් නම් රු: ලක්ශ 40-50 ක වගේ මාසික පඩියකට යන්න ඉඩ තියෙනව පොඩ්ඩක් එක්ස්පීරියන්ස් එහෙම හදාගෙන.

    මට ඕනෙ ලන්කාවෙ එවුන්ව පුලුවන් තරම් හොද රටකට එන්න දිරිමත් කරල උන්ව ගොඩ දාන්න ට්‍රයි කරන එක. නැතුව ඩුබායි, කොරියා, රොමේනියා, ඉතාලි වගේ සවුත්තු රටවලට යවල ඒ රටවල උන්ගෙ පස්සවල් හෝදවන්න නෙමෙයි. උබ නම් ලන්කාවෙ එවුන් ගොඩ යනවට ආස නැති කුහකයෙක් එහෙම නැත්තන් තාම ස්ටුඩන්ට් වීස වලින් ඇවිල්ල පී ආර් ගන්න බැරුව අනාත වෙලා ඉන්න නිසා ලන්කාවෙ එවුන් තව එයි කියල බයෙන් ඉන්න එකෙක් 😂, එකෙක් දෙන්නෙක් හරි ගොඩ දාන්න ට්‍රයි කරපන් ලන්කාවෙ කෙලවෙලා ඉන්න උන්ගෙ කකුලෙන් අදින්නෙ නැතුව 😌
     
    Last edited:
    • Haha
    Reactions: nvhcc89

    raman2

    Well-known member
  • Feb 16, 2009
    6,002
    7,353
    113
    @raman2

    ලන්කාවෙ PhD මොනා කරන්නද? 😂 හරියට ලැබ් වත් නැතුව මොන පර්යේශනද බන්කොලොත් අනාතයන්ට, බොරු තීසිස් සබ්මිට් කරල ගන්න ලන්කා රජයේ විශ්වවිද්‍යාල වල PhD, අපේ බල්ලටත් එකක් ගන්න ඉන්නෙ 😂

    ඒ උනාට මේ පහලින් ඉන්න කෙනා නම් කියන්නෙ ඇඩ්මින් ජොබ් වලටත් $250000 දෙනව කියල 😂


    @nvhcc89
    lankawe nemei Australia, US PhD gana kiwwe.. MIT eke PhD karapu unuth anduranawa
    habai umba hithana tharam padi hamotama naha.. $250,000 hambenne itha sulu pirisakata.. ekata knowledge ekata wada personal branding, contacts, hitapu project wage godak dewal balapanawa...
    Australia walata wada US wala padi opportunity godak wadi..
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,198
    5,587
    113
    ගෙදර/බෝඩිමේ
    එයාල මාසෙට ලක්ශ 25 ක් වත් හම්බ කරනව තමයි. රුපියල් ලක්ශ 25 x 12 = අවුරුද්දට ලක්ශ 300 --> අද ඩොලර් රේට් එක ගත්තත්, රු: 300 x 10^5 / $214 = $140,186 "annual පැකේජ්" 😂 නෙ, උබට වැරදිලා වගේ නේද?

    ඔස්ට්‍රේලියාවෙ සාමන්‍ය $140,186 පැකේජ් හම්බෙන අයත් රුපියල් ලක්ශ 25 ක් මාසෙට ගේමක් නැතුව හම්බ කරනව කොහොමත් 😌 සිටිසන් කෙනෙක් ඉතින් මුල් ඉදන් ම ජොබක් කලා නම් අවුරුදු ගානක එක්ස්පීරියස් එක්ක අඩුම ඉතින් $140000+ වත් යනවනෙ, ඉතින් එයාල මාසෙට ලක්ශ 25 ක් වත් හම්බ කරනව තමයි.

    පී.එච්.ඩී (PhD) කෙනෙක් නම් රු: ලක්ශ 40-50 ක වගේ මාසික පඩියකට යන්න ඉඩ තියෙනව පොඩ්ඩක් එක්ස්පීරියන්ස් එහෙම හදාගෙන.

    මට ඕනෙ ලන්කාවෙ එවුන්ව පුලුවන් තරම් හොද රටකට එන්න දිරිමත් කරල උන්ව ගොඩ දාන්න ට්‍රයි කරන එක. නැතුව ඩුබායි, කොරියා, රොමේනියා, ඉතාලි වගේ සවුත්තු රටවලට යවල ඒ රටවල උන්ගෙ පස්සවල් හෝදවන්න නෙමෙයි. උබ නම් ලන්කාවෙ එවුන් ගොඩ යනවට ආස නැති කුහකයෙක් එහෙම නැත්තන් තාම ස්ටුඩන්ට් වීස වලින් ඇවිල්ල පී ආර් ගන්න බැරුව අනාත වෙලා ඉන්න නිසා ලන්කාවෙ එවුන් තව එයි කියල බයෙන් ඉන්න එකෙක් 😂, එකෙක් දෙන්නෙක් හරි ගොඩ දාන්න ට්‍රයි කරපන් ලන්කාවෙ කෙලවෙලා ඉන්න උන්ගෙ කකුලෙන් අදින්නෙ නැතුව 😌
    Sorry for my language below...

    ගොං පගෝ, අවුරුද්දට ලක්ශ තුන්සීය, දොලහෙන් බෙදල ඒ එන මාසෙ පඩිය ලක්ශ විසිපහ බලල (Aud rate = 214 Lkr) අවුරුද්දෙ පැකේජ් එක 140000$ කියලද උබ කියන්නෙ? එතකොට ටැක්ස් එක කැපෙන්නෙ අහවල් එකෙන්ද මීමෝ? :lol:

    ගොං පගෝ paycalculator.com.au මෙන්න මේක යූස් කරල මාසෙට ලක්ශ විසිපහ එන්න ගනන් හදල annual පැකෙජ් එක calculate කරපං,

    උබ කෑශ් ඉන් හෑන්ඩ් ද වැඩ කරන්නෙ, ඇත්ත කියපං අවුලක් නෑ...එහෙම කරාමනෙ ටැක්ස් නැතුව ගනන් හදන්නෙ...

    යකෝ මම කවුද මොනවද කරන්නෙ පීආර් ද බෝට්ටුද, ලංකාවේ උන්ට එන්න උදව් කරනවද නැද්ද කියල මාව දන්න එවුන් දන්නවා, උබ නිකං ලෝඩ් පකීර් වගේ මට මෙතන චරිත සහතික නොදී ඉඳපං :lol:

    @shenat @NaiRobi @malakadss මචංල මෙන්න මූට මේ ගාන හදාගන්න පොඩි සප් එකක් දියල්ල..
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,394
    2,655
    113
    Sorry for my language below...
    ඉන්ග්‍රීසි හැටියට නම් ඔස්ට්‍රේලියාවෙ ඉන්න කෙනෙක් වෙන්න බෑ 😂 අපි හිමීට ඒවත් හදාගමු 😌 නැත්තන් පී.ආර් දාන්න බෑ ඉන්ග්ලිශ් හරියට නැතුව
    @nvhcc89
    එතකොට ටැක්ස් එක කැපෙන්නෙ අහවල් එකෙන්ද මීමෝ?
    :lol:

    හොද අකවුන්ටන්ට් කෙනෙක් හොයාගන්න 😂

    ගොං පගෝ paycalculator.com.au මෙන්න මේක යූස් කරල මාසෙට ලක්ශ විසිපහ එන්න ගනන් හදල annual පැකෙජ් එක calculate කරපං

    😂 උබ ඕකෙන් බලලද සැලරි හොයන්නෙ 😂

    lankawe nemei Australia, US PhD gana kiwwe.. MIT eke PhD karapu unuth anduranawa
    habai umba hithana tharam padi hamotama naha.. $250,000 hambenne itha sulu pirisakata.. ekata knowledge ekata wada personal branding, contacts, hitapu project wage godak dewal balapanawa...
    Australia walata wada US wala padi opportunity godak wadi..
    මම එහෙම කිව්වෙ නෑ $250,000 ක් කියල? ඔය @nvhcc89 තමයි ඕව ඌට හීනෙන් පේන ඒවද කොහෙද 😂 හැබැයි මාසෙට ලක්ශ 25 ක් නම් පී.එච්.ඩී කරපු අයට හොයන්න පුලුවන්, ලෙක්චරර් ගෙ බේසික් පඩිය පටන් ගන්නෙත් $100,000-$140,000 වගේ.

    ලෙක්චරර් කෙනෙක් නොවුනත් experimental PhD (ලැබ් වල) ගත්ත අයට මාසෙට ලක්ශ 25+ සැලරි වලට යන්න පුලුවන්.
    ------ Post added on Aug 1, 2023 at 2:42 PM
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,198
    5,587
    113
    ගෙදර/බෝඩිමේ
    ඉන්ග්‍රීසි හැටියට නම් ඔස්ට්‍රේලියාවෙ ඉන්න කෙනෙක් වෙන්න බෑ 😂 අපි හිමීට ඒවත් හදාගමු 😌 නැත්තන් පී.ආර් දාන්න බෑ ඉන්ග්ලිශ් හරියට නැතුව
    @nvhcc89


    හොද අකවුන්ටන්ට් කෙනෙක් හොයාගන්න 😂



    😂 උබ ඕකෙන් බලලද සැලරි හොයන්නෙ 😂


    මම එහෙම කිව්වෙ නෑ $250,000 ක් කියල? ඔය @nvhcc89 තමයි ඕව ඌට හීනෙන් පේන ඒවද කොහෙද 😂 හැබැයි මාසෙට ලක්ශ 25 ක් නම් පී.එච්.ඩී කරපු අයට හොයන්න පුලුවන්, ලෙක්චරර් ගෙ බේසික් පඩිය පටන් ගන්නෙත් $100,000-$140,000 වගේ.

    ලෙක්චරර් කෙනෙක් නොවුනත් experimental PhD (ලැබ් වල) ගත්ත අයට මාසෙට ලක්ශ 25+ සැලරි වලට යන්න පුලුවන්.
    ------ Post added on Aug 1, 2023 at 2:42 PM

    එහෙමද ඒක වැරදියිද :( අපි ඉන්ස්ලිස් ක්ලාස් එකක් කොරමු එහෙනම් :lol: ඒ කොරල පීආර් දාමු...අනේ අනේ ලොන්ත පච මීමෝ :P

    Accountant කෙනෙක් හොයාගන්න? මේ සරල දේ තේරුම් ගන්න? ටැක්ස් බ්‍රැකට් තේරුම් ගන්නවත් බැරි මී හරකෙක් එක්කද බං මං මේ තර්ක කරන්නෙ :lol:

    ඇයි සිටිසන් උනාම මාසෙට ලක්ශ විසි පහක් ගන්න බැරිද එතකොට :lol: එකක් කියපංකො විකාර කියවන්නෙ නැතුව මට කියපංකො ඉතිං 140000$ ගන්න එකෙක් ලක්ශ විසිපහක් මාසෙ පඩිය ගන්නෙ කොහොමද කියල, (උබ කෑශ් ඉන් හෑන්ඩ් වැඩ කරනව නම් ඒක කියන්න ලැජ්ජ වෙන්නෙපා ;)) කෑශ් ඉන් හෑන්ඩ් කරත් මෙච්චර ගානක් දෙන්නෙ නෑනෙ :lol:

    ආව මෙතන මාසෙ පඩිය දොලහෙන් වැඩි කරල annual package එකක් පෙන්නන්න...

    උබට සිරාවටම සනීප නෑ.. උබ හොඳ මානසික වෛද්‍යවරයෙක් සෙට් කරගනිං හොඳට බෙහෙත් බීපං, විකාර ත්‍රෙඩ් දාන්න කලින්.. :rofl:

    ෆුල් අනාත සීන් එකේ ඉඳල යන්තම් ඔසී මයිග්‍රේට් වෙලා අමාරුවෙන් පීආර් එක ගහගත්තම ලංකාවේ උනුයි අනිත් උනුයි දෙකේ කොලේට දාගෙන උබ තමා ලෝඩ් පකීර් කියල හිතං ඉන්න තැරි මෝඩයෙක් උබ.. මෝඩ යකෙක්.... :yes: ඕස්ට්‍රේලියාවෙත් පච වෙලා ඔසී ඉන්න ලංකාවෙ උන්ටත් මේකෙ පච වෙලා, ලංකාවෙ ඉන්න උන්ටත් බොරු කිය කිය පච වෙනව පච හලල ත්‍රෙඩ් දාගෙන, ඉල්ලං කකා නෝන්ඩි වෙවී ගෙට් අ ලයිෆ් බිච් :P
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    9,776
    17,602
    113
    Sorry for my language below...

    ගොං පගෝ, අවුරුද්දට ලක්ශ තුන්සීය, දොලහෙන් බෙදල ඒ එන මාසෙ පඩිය ලක්ශ විසිපහ බලල (Aud rate = 214 Lkr) අවුරුද්දෙ පැකේජ් එක 140000$ කියලද උබ කියන්නෙ? එතකොට ටැක්ස් එක කැපෙන්නෙ අහවල් එකෙන්ද මීමෝ? :lol:

    ගොං පගෝ paycalculator.com.au මෙන්න මේක යූස් කරල මාසෙට ලක්ශ විසිපහ එන්න ගනන් හදල annual පැකෙජ් එක calculate කරපං,

    උබ කෑශ් ඉන් හෑන්ඩ් ද වැඩ කරන්නෙ, ඇත්ත කියපං අවුලක් නෑ...එහෙම කරාමනෙ ටැක්ස් නැතුව ගනන් හදන්නෙ...

    යකෝ මම කවුද මොනවද කරන්නෙ පීආර් ද බෝට්ටුද, ලංකාවේ උන්ට එන්න උදව් කරනවද නැද්ද කියල මාව දන්න එවුන් දන්නවා, උබ නිකං ලෝඩ් පකීර් වගේ මට මෙතන චරිත සහතික නොදී ඉඳපං :lol:

    @shenat @NaiRobi @malakadss මචංල මෙන්න මූට මේ ගාන හදාගන්න පොඩි සප් එකක් දියල්ල..
    උඹ ගලි වලක් හාර ගත්තනම් දැන් තනියම ඇඳපන්... කොහොමත් ලැට් ගහන එකනේ :(

    මුගෙන් පොඩි ඒජන්ත කෙනෙක්ගේ ගඳ එන්නේ නැද්ද? උන් තමයි ඔය වගේ බිෆෝර් ටැක්ස් ගාණ, රූපියල් රේට් එකෙන් වැඩි කරලා ලක්ශ 25-30 කතන්දර කියල අන්දන්නේ....ඒ මදිවට ඩොලර් රේට් එක 300ත් කර ගෙන :rofl:

    මුගේ මේ පච වලින් ජෙනුයින්ලි දෙයක් කියන උඹලගේ පෝස්ටුත් ජෝක් වෙලා නතර වෙන්නෙ :oo:
     
    • Sad
    Reactions: nvhcc89

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,198
    5,587
    113
    ගෙදර/බෝඩිමේ
    උඹ ගලි වලක් හාර ගත්තනම් දැන් තනියම ඇඳපන්... කොහොමත් ලැට් ගහන එකනේ :(

    මුගෙන් පොඩි ඒජන්ත කෙනෙක්ගේ ගඳ එන්නේ නැද්ද? උන් තමයි ඔය වගේ බිෆෝර් ටැක්ස් ගාණ, රූපියල් රේට් එකෙන් වැඩි කරලා ලක්ශ 25-30 කතන්දර කියල අන්දන්නේ....ඒ මදිවට ඩොලර් රේට් එක 300ත් කර ගෙන :rofl:

    මුගේ මේ පච වලින් ජෙනුයින්ලි දෙයක් කියන උඹලගේ පෝස්ටුත් ජෝක් වෙලා නතර වෙන්නෙ :oo:
    මෝඩ පගෙක් බං, මටත් හිතුන මූ මේ ලොන්ත බොරු ගහගෙන එද්දි පොඩි උන්ට සුරංගනා සීන් පෙන්නල ස්ටුඩන්ට් ගෙනල්ල අතෑරල දාන කමිශන් කාක්කෙක් වෙන්නැති කියල, දැක්ක තැන ශොට් එක දෙන්න ඕන මුන් වගේ උන්ට... :yes:
     
    Last edited:

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,981
    113
    ඉන්ග්‍රීසි හැටියට නම් ඔස්ට්‍රේලියාවෙ ඉන්න කෙනෙක් වෙන්න බෑ 😂 අපි හිමීට ඒවත් හදාගමු 😌 නැත්තන් පී.ආර් දාන්න බෑ ඉන්ග්ලිශ් හරියට නැතුව
    @nvhcc89


    හොද අකවුන්ටන්ට් කෙනෙක් හොයාගන්න 😂



    😂 උබ ඕකෙන් බලලද සැලරි හොයන්නෙ 😂


    මම එහෙම කිව්වෙ නෑ $250,000 ක් කියල? ඔය @nvhcc89 තමයි ඕව ඌට හීනෙන් පේන ඒවද කොහෙද 😂 හැබැයි මාසෙට ලක්ශ 25 ක් නම් පී.එච්.ඩී කරපු අයට හොයන්න පුලුවන්, ලෙක්චරර් ගෙ බේසික් පඩිය පටන් ගන්නෙත් $100,000-$140,000 වගේ.

    ලෙක්චරර් කෙනෙක් නොවුනත් experimental PhD (ලැබ් වල) ගත්ත අයට මාසෙට ලක්ශ 25+ සැලරි වලට යන්න පුලුවන්.
    ------ Post added on Aug 1, 2023 at 2:42 PM
    උඹ මහියංගනේ කිට්ටුව නේද ඉන්නේ ? ඔසි නම් වෙන්න බෑ 🤔
     
    • Haha
    Reactions: NaiRobi and nvhcc89

    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,394
    2,655
    113
    එහෙමද ඒක වැරදියිද :(
    ගූගල් ට්‍රාන්ස්ලේටර් එකෙන්ද ට්‍රාන්ස්ලේට් කලේ? 😌
    @nvhcc89

    ගෙට් අ ලයිෆ් බිච්
    :P

    දැන් ඉතින් ඉන්ග්‍රීසි වැකි දැම්මට වැඩක් නෑ උබට මුකුත් බෑ කියල දැනගත්ත 😂

    Accountant කෙනෙක් හොයාගන්න? මේ සරල දේ තේරුම් ගන්න? ටැක්ස් බ්‍රැකට්

    තේරෙනව නම් උබ "ටැක්ස් බ්‍රැකට්" ගැන කතා කරන්නෙ නෑනෙ, ඉල්ලන ගනන් දීල, පුප ඉල්ලුවත් ආ මෙන්න කියල දීල පාඩුවෙ අතින් කාල හරක් බලන හරකෙක් ද උබ 😂 හොද අකවුන්ටන්ට් කෙනෙක් හොයාගනින්, උබේ ලමා මනසට තේරුම් කරන්න අමාරුයි ලොකු අයගෙ ඒව

    උබට සිරාවටම සනීප නෑ.. උබ හොඳ මානසික වෛද්‍යවරයෙක් සෙට් කරගනිං හොඳට බෙහෙත් බීපං, විකාර ත්‍රෙඩ් දාන්න කලින්..
    :rofl:

    හරි බන් එල. උබ හොදට සනීප නිසා වෙන්න ඇති ලන්කාවෙ එවුන්ට කෙලවන්න හදන්නෙ. ලන්කාවෙ මිනිස්සු අනාත වෙලා ඉන්න වෙලාවෙ උන් ගොඩ යන්න හෙල්ප් කරපන් 😁
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,198
    5,587
    113
    ගෙදර/බෝඩිමේ
    ගූගල් ට්‍රාන්ස්ලේටර් එකෙන්ද ට්‍රාන්ස්ලේට් කලේ? 😌
    @nvhcc89



    දැන් ඉතින් ඉන්ග්‍රීසි වැකි දැම්මට වැඩක් නෑ උබට මුකුත් බෑ කියල දැනගත්ත 😂



    තේරෙනව නම් උබ "ටැක්ස් බ්‍රැකට්" ගැන කතා කරන්නෙ නෑනෙ, ඉල්ලන ගනන් දීල, පුප ඉල්ලුවත් ආ මෙන්න කියල දීල පාඩුවෙ අතින් කාල හරක් බලන හරකෙක් ද උබ 😂 හොද අකවුන්ටන්ට් කෙනෙක් හොයාගනින්, උබේ ලමා මනසට තේරුම් කරන්න අමාරුයි ලොකු අයගෙ ඒව



    හරි බන් එල. උබ හොදට සනීප නිසා වෙන්න ඇති ලන්කාවෙ එවුන්ට කෙලවන්න හදන්නෙ. ලන්කාවෙ මිනිස්සු අනාත වෙලා ඉන්න වෙලාවෙ උන් ගොඩ යන්න හෙල්ප් කරපන් 😁
    උබ වගේ මී හරකෙක්ට නාස්ති කරන කාලෙ අපරාදෙ, හොඳට ස්වයං වින්දනේ කරපං :P
     
    • Haha
    Reactions: NaiRobi

    shenat

    Well-known member
  • May 13, 2007
    51,153
    77,594
    113
    ආශ්චර්යමත් රටක
    Sorry for my language below...

    ගොං පගෝ, අවුරුද්දට ලක්ශ තුන්සීය, දොලහෙන් බෙදල ඒ එන මාසෙ පඩිය ලක්ශ විසිපහ බලල (Aud rate = 214 Lkr) අවුරුද්දෙ පැකේජ් එක 140000$ කියලද උබ කියන්නෙ? එතකොට ටැක්ස් එක කැපෙන්නෙ අහවල් එකෙන්ද මීමෝ? :lol:

    ගොං පගෝ paycalculator.com.au මෙන්න මේක යූස් කරල මාසෙට ලක්ශ විසිපහ එන්න ගනන් හදල annual පැකෙජ් එක calculate කරපං,

    උබ කෑශ් ඉන් හෑන්ඩ් ද වැඩ කරන්නෙ, ඇත්ත කියපං අවුලක් නෑ...එහෙම කරාමනෙ ටැක්ස් නැතුව ගනන් හදන්නෙ...

    යකෝ මම කවුද මොනවද කරන්නෙ පීආර් ද බෝට්ටුද, ලංකාවේ උන්ට එන්න උදව් කරනවද නැද්ද කියල මාව දන්න එවුන් දන්නවා, උබ නිකං ලෝඩ් පකීර් වගේ මට මෙතන චරිත සහතික නොදී ඉඳපං :lol:

    @shenat @NaiRobi @malakadss මචංල මෙන්න මූට මේ ගාන හදාගන්න පොඩි සප් එකක් දියල්ල..

    හෙහේ.. before tax ගාන නේද කියල තියෙන්නෙ. 😁

    ඒ කොහොම උනත් හැම PhD තියෙන කෙනාටම ඔය වගේ සැලරි ලැබෙන්නෙත් නෑ, මූලික උපාධියක් විතරක් තියෙන ඔයිට වඩා ගන්න අයත් ගොඩක් ඉන්නවා. ඒක එබුවා දන්නෙ නැතුව ඇති.

    ඕසිත් ඇවිත් PhD තියෙන අය බඳින්න බලන එක ගොන් වැඩක්. 🤦🏻
     
    • Like
    Reactions: malakadss

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,198
    5,587
    113
    ගෙදර/බෝඩිමේ
    හෙහේ.. before tax ගාන නේද කියල තියෙන්නෙ. 😁

    ඒ කොහොම උනත් හැම PhD තියෙන කෙනාටම ඔය වගේ සැලරි ලැබෙන්නෙත් නෑ, මූලික උපාධියක් විතරක් තියෙන ඔයිට වඩා ගන්න අයත් ගොඩක් ඉන්නවා. ඒක එබුවා දන්නෙ නැතුව ඇති.

    ඕසිත් ඇවිත් PhD තියෙන අය බඳින්න බලන එක ගොන් වැඩක්. 🤦🏻
    PhD නෙවෙයි මූ කියන්නෙ පීආර් සිටිසන් තිබ්බම ලක්ශ 25ක් ගන්න පුළුවන් කියල, ඒ කියන්නෙ 250K.. :rofl: