ඔස්ට්‍රේලියාවෙන් බඳිමු?

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,610
    21,145
    113
    කවුද බං මෙහ් :lol:
    උබ ඕස්ට්‍රේලියාව කියල හිතං ඉන්නෙ උබ වටේ ඉන්න පොඩි පිරිසකගෙ අත්දැකීම් නුයි වටෙන් පිටෙන් ඇහෙන දේවලුයි කියල මට පේන්නෙ..

    "ස්ටූඩන්ට් වීස වල ඉන්න අයට සිටිසන්/පී.ආර් ගන්න ඉතාමත් අමාරුයි, එහෙම ගන්නව නම් ඉතාම කලාතුරකින් කෙනෙක් තමයි"
    පට්‍ට කෙප්පයක් මේක :lol:

    තව ඕස්ට්‍රේලියාවේ පීආර් ගන්න පට්ට වැඩ්ඩෙක් වෙන්න ඕන නෑ, කොමන්සෙන්ස් තියෙන මීටරෙන් වැඩ කරගන්න පුළුවන්, ලංකාවේ හරි වෙන රටක හරි වෘත්තිය සුදුසුකමක් තියෙන කෙනෙක්ට හෝ ඕස්ට්‍රේලියාවේ ස්ටුඩන්ට් එන කෙනෙක්ට (ස්ටුඩන්ට් කල් යනව සහ කට්ටක් සෙට් වෙනව) පුළුවන්, ඕස්ට්‍රේලියාවට ඇවිත් ආපහු ඔක්කොම අතෑරල දාල යන පිරිස බොහොම අඩුයි..ස්ටුඩන්ට් එන අය accounting, general IT වගේ ඩිග්‍රී වලට එන්නෙ නැතුව හරියට හොයල බලල හොඳ ඩිමාන්ඩ් එකක් තියෙන ඩිග්‍රී එකකට ආවොත් පීආර් එක හීනයක් නෙවෙයි...

    "හොදම විකල්පය විදිහට ඔස්ට්‍රේලියාවෙ සිටිසන් හෝ පී.ආර් ඉන්න කෙනෙක්ට ෆුල් ට්‍රයි එකක් දාල සෙට් කරගෙන කසාද බදින්න පුලුවන්. එහෙම බැන්දම ඔයාලටත් පී.ආර් හම්බෙනව ලේසියෙන්ම"

    මේ අනිත් කෙප්පෙ, එහෙම හුටස් ගාල බැන්ද පලියට බැදපු එකාට පීආර් ගහන්නෙ නෑ මෙහෙන්, ඔසී සුද්දො ඉන්නව වෙන රටක කෙනෙක් බැදල තමන්ගෙ වයිෆ්ට පීආර් එක ප්‍රොසෙස් වෙනකන් අවුරුදු ගනන් බලන් ඉන්න, ඔහොම කියන තරම් පාර්ට්න වීස කජු කනව වගේ ලේසි නැහැ ලොල්..

    පීඑච්ඩී එකක් කරපු උන්ට 100000$ පඩියකට ලෙක්චරින් යන්න පිස්සුවක් නෑ :lol: ලක්ශයක් කියන්නෙ Software Developer කෙනෙක්ට ලේසියෙන්ම ගන්න පුළුවන් සැලරි එකක්, මං දන්න උන් ඉන්නව දවසට 600$+ ගන්න IT එවුන්... PHD කරපු පට්ට මීටර් උන් යන්නෙ අපි හිතන්නෙවත් නැති පඩි වලට ගොඩක් වෙලාවට 250000$+

    සිටිසන් පීආර් තියෙන උන්ට වැඩි පඩියකුයි නැති උන්ට අඩු පඩියකුයි දෙනව කියන එක අනිත් බොරුව, ඉන්ටවිව් වලදි සිටිසන් පීආර් priority එක වැඩියි ඒක හරි, ඒත් ටීආර් හරි ඉන්නව නම් ස්කිල් එක තියෙනව නම් ඌට චාන්ස් එක ලැබෙනව, දන්න ස්ටුඩන්ට් ඉන්න අය ඉන්නව කම්පැනි එකෙන් ජොබ් එක දෙනව, සමහරවිට පීආර් එකට ස්පොන්සර් උනත් කරනව වැඩ හොඳයි නම්.. (මං මේ කියන්නෙ ඔසී ගවර්මන්ට් ජොබ් නෙවෙයි ඒවගෙ තමයි ගොඩක් වෙලාවට අඩුවෙන්ම පඩි දෙන්නෙ)

    "පුරවැසි භාවය (සිටිසන්ශිප්, Citizenship) තියෙන කෙනෙක් ජොබ් කරනව නම් මාසික පඩිය සාමන්‍යයෙන් රු: ලක්ශ 25 ක් වගේ. (LKR: 2,500,000.00)

    :lol: අද රේට් එක 218යි, ඒ කියන්නෙ මාසෙකට 11500$ පඩියක්, ඇනුවල් පැකේජ් එක 200000$+ ? පීආර්, සිටිසන් විතරක් තියෙන සාමාන්‍ය ඔෆිස් ජොබ් (Didn't mean to offend) එකකට මෙච්චර දෙන්නෙ කවුද? කොහේද කාටද බං මේ බොරු කරන්නෙ :lol: ඔය වගේ ජොබ් එකක ඇනුවල් රේන්ජ් එක යන්නෙ 55K-75K මැක්ස්...

    තනිකර judgemental mindset එකක් එක්ක දාපු ත්‍රෙඩ් එකක්.. මිනිස්සුන්ට දෙන්න ඕන facts, නැතුව උබේ ඔලුවෙ පැලපදියම් වෙලා තියෙන පට්ට අවුට්ඩේටඩ් විකාර නෙවෙයි..
    මේ මචං මූ ෂුවර් එකට ලංකාවේ ආන්ඩුවේ ජොබක් කරපු එකෙක්... මට මුගේ ඔය ජජ් කරන සීන් එකෙන් පේන්නේම ඒ වගේ එකෙක්ව...

    මූට රීප්ලයි දාන්න එපා වේලාව නාස්ති කරන්... අර මුගේ ස්ව්‍යං වින්දන ත්‍රෙඩ් වලින්ම පෙනුනේ මූ අවුරුදු ගානකින් අප්ඩේට් වෙලා නැති සිහින ලෝකෙක ඉන්න එකෙක්...

    Aussi PR එක තමා මුගේ ලොකුම achievement eka....
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    සුද්දියක් දාගන්න එක තමා ලේසීම එක. හරියට සොකඩේ වනන්න දන්නවනම් ඊසි කේස් එකක් . මනුස්සයෙක් වගේ ඉදලා ඇග ඒම හදලා රැවුල වවල සෝශලි ඇක්ටිව් නම් ඕනම කෙල්ලෙක් දාගන්න පුලුවන් .
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මේ මචං මූ ෂුවර් එකට ලංකාවේ ආන්ඩුවේ ජොබක් කරපු එකෙක්... මට මුගේ ඔය ජජ් කරන සීන් එකෙන් පේන්නේම ඒ වගේ එකෙක්ව...

    මූට රීප්ලයි දාන්න එපා බං වේලාව නාස්ති කරන්... අර මුගේ ස්ව්‍යං වින්දන ත්‍රෙඩ් වලින්ම පෙනුනේ මූ අවුරුදු ගානකින් අප්ඩේට් වෙලා නැති සිහින ලෝකෙක ඉන්න එකෙක්...
    මචං මූ එක අතකින් හොඳයි හිතෙනව හැබැයි, සිංහලුන්ට මෝටිවේශන් එකක් දෙනවා, හැබැයි ඒත් ඒ එක්කම අනිත් පැත්තෙන් පට්ට පරණ අවුට්ඩේටඩ් විකාර දාල පට්ට විදියට මිස්ලීඩ් කරනව, ඔසී ගවමන්ට් ජොබ් කරන්නෙ ලොකු පොරවල් කියල හිතන් ඉන්න මයින්ඩ්සෙට් එකක් තියෙන කෙනෙක්, නැත්තම් මෙයත් ගවමන්ට් ජොබ් එකක් කරල ඒක ලොකුයි වෙන උන් අත පල්ලෙන් වැටිල ඉන්න උන් කියල හිතන් ඉන්න, කාලෙකට කලින් ඔසී මයිග්‍රේට් වෙලා හෙන ගේමක් ගහල දැන් ශේප් එකේ සෙට්ල් වෙලා ඉන්න කෙනෙක් බොහෝ දුරට..

    මං අකමැතිම සිංහලුන්ගෙ තියෙන මෙ කැරි බොරු කිරිල්ලට, මෙයා එහෙම නැතිවෙන්න පුලුවන් මෙයා දන්න තරම මේක වෙන්න පුළුවන්, ඒත් තමන් දන්න දේ තමා පට්ට පරම සත්‍ය කියල හිතන් ඉන්න මේ වගේ අයගෙ වැල්බයිල වලට මිස්ලීඩ් වෙන මිනිස්සු පව්...
     
    උගේ mortine එක හෙන cringe බං...

    මට මුගේ පෙන්න බැරි මිනිස්සුන්ට ගරහන එකට... ඔසී ඉන්නවා කිව්වට මයින්ඩ් එක තාම දකුණු ආසියාවේ වගේ...

    තව මුගේ පච කියවිල්ලත් අමුතුම සීන් එකක්. අද දාලා තිබ්බ රූම් එකක් ගන්න පුළුවන් කියලා සතියට 140 ඉඳන් වගේ කියලා... 🥴
     
    • Haha
    Reactions: nvhcc89

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    කවුද බං මෙහ් :lol:

    පීඑච්ඩී එකක් කරපු උන්ට 100000$ පඩියකට ලෙක්චරින් යන්න පිස්සුවක් නෑ :lol: ලක්ශයක් කියන්නෙ Software Developer කෙනෙක්ට ලේසියෙන්ම ගන්න පුළුවන් සැලරි එකක්, මං දන්න උන් ඉන්නව දවසට 600$+ ගන්න IT එවුන්... PHD කරපු පට්ට මීටර් උන් යන්නෙ අපි හිතන්නෙවත් නැති පඩි වලට ගොඩක් වෙලාවට 250000$+

    ඔව් උබ කිව්ව වගේ පී.එච්.ඩී (PhD) කරපු අය $250,000+ වගේ ගොඩක් ලොකු සැලරි වලට යනව, මේකෙ ඉන්න බන්කොලොත් අනාත කෙල්ලො/කොල්ලො කලන්තෙ දායි ඒව කියන්න ගියොත්

    bump 🎤

    උගේ mortine එක හෙන cringe බං...

    මට මුගේ පෙන්න බැරි මිනිස්සුන්ට ගරහන එකට... ඔසී ඉන්නවා කිව්වට මයින්ඩ් එක තාම දකුණු ආසියාවේ වගේ...

    තව මුගේ පච කියවිල්ලත් අමුතුම සීන් එකක්. අද දාලා තිබ්බ රූම් එකක් ගන්න පුළුවන් කියලා සතියට 140 ඉඳන් වගේ කියලා... 🥴
    Screenshot 2023-07-29 at 1.00.10 pm.png

    ඇයි 🎤
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,610
    21,145
    113
    ඔව් උබ කිව්ව වගේ පී.එච්.ඩී (PhD) කරපු අය $250,000+ වගේ ගොඩක් ලොකු සැලරි වලට යනව, මේකෙ ඉන්න බන්කොලොත් අනාත කෙල්ලො/කොල්ලො කලන්තෙ දායි ඒව කියන්න ගියොත්

    bump 🎤

    View attachment 210978
    ඇයි 🎤
    Amaruwen hoyala gubbamayak daala
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    අවුරුදු 75ක් තිස්සේ මාරුවෙන් මාරුවට හොරුන්ට රට බාර දීලා දැන් ඔසිවල ඉන්න මෝල් සුද්දියෝ සුද්දෝන්ට දිව දාන්න, පලල් කරන්න හැමිනෙන සිංහලු.
     
    • Haha
    Reactions: aggregate

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    කවුද බං මෙහ් :lol:
    උබ ඕස්ට්‍රේලියාව කියල හිතං ඉන්නෙ උබ වටේ ඉන්න පොඩි පිරිසකගෙ අත්දැකීම් නුයි වටෙන් පිටෙන් ඇහෙන දේවලුයි කියල මට පේන්නෙ..

    "ස්ටූඩන්ට් වීස වල ඉන්න අයට සිටිසන්/පී.ආර් ගන්න ඉතාමත් අමාරුයි, එහෙම ගන්නව නම් ඉතාම කලාතුරකින් කෙනෙක් තමයි"
    පට්‍ට කෙප්පයක් මේක :lol:

    තව ඕස්ට්‍රේලියාවේ පීආර් ගන්න පට්ට වැඩ්ඩෙක් වෙන්න ඕන නෑ, කොමන්සෙන්ස් තියෙන මීටරෙන් වැඩ කරගන්න පුළුවන්, ලංකාවේ හරි වෙන රටක හරි වෘත්තිය සුදුසුකමක් තියෙන කෙනෙක්ට හෝ ඕස්ට්‍රේලියාවේ ස්ටුඩන්ට් එන කෙනෙක්ට (ස්ටුඩන්ට් කල් යනව සහ කට්ටක් සෙට් වෙනව) පුළුවන්, ඕස්ට්‍රේලියාවට ඇවිත් ආපහු ඔක්කොම අතෑරල දාල යන පිරිස බොහොම අඩුයි..ස්ටුඩන්ට් එන අය accounting, general IT වගේ ඩිග්‍රී වලට එන්නෙ නැතුව හරියට හොයල බලල හොඳ ඩිමාන්ඩ් එකක් තියෙන ඩිග්‍රී එකකට ආවොත් පීආර් එක හීනයක් නෙවෙයි...

    "හොදම විකල්පය විදිහට ඔස්ට්‍රේලියාවෙ සිටිසන් හෝ පී.ආර් ඉන්න කෙනෙක්ට ෆුල් ට්‍රයි එකක් දාල සෙට් කරගෙන කසාද බදින්න පුලුවන්. එහෙම බැන්දම ඔයාලටත් පී.ආර් හම්බෙනව ලේසියෙන්ම"

    මේ අනිත් කෙප්පෙ, එහෙම හුටස් ගාල බැන්ද පලියට බැදපු එකාට පීආර් ගහන්නෙ නෑ මෙහෙන්, ඔසී සුද්දො ඉන්නව වෙන රටක කෙනෙක් බැදල තමන්ගෙ වයිෆ්ට පීආර් එක ප්‍රොසෙස් වෙනකන් අවුරුදු ගනන් බලන් ඉන්න, ඔහොම කියන තරම් පාර්ට්න වීස කජු කනව වගේ ලේසි නැහැ ලොල්..

    පීඑච්ඩී එකක් කරපු උන්ට 100000$ පඩියකට ලෙක්චරින් යන්න පිස්සුවක් නෑ :lol: ලක්ශයක් කියන්නෙ Software Developer කෙනෙක්ට ලේසියෙන්ම ගන්න පුළුවන් සැලරි එකක්, මං දන්න උන් ඉන්නව දවසට 600$+ ගන්න IT එවුන්... PHD කරපු පට්ට මීටර් උන් යන්නෙ අපි හිතන්නෙවත් නැති පඩි වලට ගොඩක් වෙලාවට 250000$+

    සිටිසන් පීආර් තියෙන උන්ට වැඩි පඩියකුයි නැති උන්ට අඩු පඩියකුයි දෙනව කියන එක අනිත් බොරුව, ඉන්ටවිව් වලදි සිටිසන් පීආර් priority එක වැඩියි ඒක හරි, ඒත් ටීආර් හරි ඉන්නව නම් ස්කිල් එක තියෙනව නම් ඌට චාන්ස් එක ලැබෙනව, දන්න ස්ටුඩන්ට් ඉන්න අය ඉන්නව කම්පැනි එකෙන් ජොබ් එක දෙනව, සමහරවිට පීආර් එකට ස්පොන්සර් උනත් කරනව වැඩ හොඳයි නම්.. (මං මේ කියන්නෙ ඔසී ගවර්මන්ට් ජොබ් නෙවෙයි ඒවගෙ තමයි ගොඩක් වෙලාවට අඩුවෙන්ම පඩි දෙන්නෙ)

    "පුරවැසි භාවය (සිටිසන්ශිප්, Citizenship) තියෙන කෙනෙක් ජොබ් කරනව නම් මාසික පඩිය සාමන්‍යයෙන් රු: ලක්ශ 25 ක් වගේ. (LKR: 2,500,000.00)

    :lol: අද රේට් එක 218යි, ඒ කියන්නෙ මාසෙකට 11500$ පඩියක්, ඇනුවල් පැකේජ් එක 200000$+ ? පීආර්, සිටිසන් විතරක් තියෙන සාමාන්‍ය ඔෆිස් ජොබ් (Didn't mean to offend) එකකට මෙච්චර දෙන්නෙ කවුද? කොහේද කාටද බං මේ බොරු කරන්නෙ :lol: ඔය වගේ ජොබ් එකක ඇනුවල් රේන්ජ් එක යන්නෙ 55K-75K මැක්ස්...

    තනිකර judgemental mindset එකක් එක්ක දාපු ත්‍රෙඩ් එකක්.. මිනිස්සුන්ට දෙන්න ඕන facts, එතනින් එහාට උවමනාව තියෙන එකා ලෝකෙම පීරල හරි ඒක හොයාගන්නව... නැතුව උබේ ඔලුවෙ පැලපදියම් වෙලා තියෙන 2000-2010 කාලෙ පට්ට අවුට්ඩේටඩ් විකාර නෙවෙයි..
    මෙන්න ලැට් හෝදන එකෙක් ඇවිත් ඔය මොබ් එක අයින් කරලා ටයිප් කරහන්(ජෝක් )
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    අම්මාට සිරි වෙනවා මේවා දෑකලා ටික් ටොක් නන්ගිලා ෆෝම් වුනොත්. මීට සතියකට විතර කලිනුත් අපේ අම්මාගේ යාලුවෙක්ගේ දුවෙක් ඔසී පොරක් කසාද බෑදලා. ඌට කතා කරලා බෑලුවාම තාම ස්ටුඩන්ට්, ක්ලීනින් පාරක් ගහගෙන ඉන්න ගමන් කෙල්ලට ලන්කාවේ උපාධියක් තියෙන හින්දා කසාද බෑදලා. උගේ ටාගට් එක කෙල්ල Msc එකක් කරන්න මෙහේ ගෙනත් ඒකිගේ මාර්ගෙන් පී ආර් ගන්න.

    මූ කියන ගනන් මිනුම් වලට අහු වෙන්න එපා. එහෙම ගණන් හොයන්නේ බොහොම ටික දෙනයි. මගේ යාලුවෝ හුගක් ඉන්නවා පී එච් ඩී කාරයෝ. උන්ට කියලත් ඔය කියන ගණන් නම් ලෑබෙන්නේ නෑ. ඊට වඩා හොදට හොයනවා working visa ඈවිත් දෑන් පී ආර් දාගෙන තමන්ගෙම බිස්නස් කරන මිකෑනික් ලා, චෙෆ් ලා වගේ එවුන්
     
    • Like
    Reactions: shenat