ඔස්ට්‍රේලියාවේ ජොබ් සැලරි (පඩිය)

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Uk walata apita commonwealth ratak kiyala Royal army yanna barida bro
    Any commonwealth applications received at the moment will be kept on file. You will be contacted about your application as more roles become available. Thank you for your patience.
    Commonwealth nationals who are currently resident in the UK, and have been for at least 5 years, may still apply.

    https://jobs.army.mod.uk/how-to-join/can-i-apply/nationality/

    unta salli nahalu Army ekata kattiya ganna :shocked:

    France wela nan onama kenekta apply karanna puluwan
     
    • Like
    Reactions: Tz4400

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931

    French wala eye 6/6 balanawa bn ekai aula
     
    • Wow
    Reactions: Hasitha22

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,736
    5,958
    113
    Mcn oya rate foreign ayata France wala wage forces welata join wenna barida

    Ape රටෙන්
    ------ Post added on Jul 21, 2023 at 11:54 AM
    සිටිසන් අයට විතරයි පුලුවන්, පී.ආර් තිබ්බත් බෑ. කවද හරි සිටිසන් ගත්තොත් නම් පුලුවන් 😌
     
    • Like
    Reactions: Tz4400

    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    මචන් මටත් PR යන්න ඕනි. පොඩි advice එකක් දියන්,

    වයිෆ් B.Ed in English Language Teaching degree තියෙනවා. එයා government school teacher කෙනෙක්.

    මට B.Tech in Mechatronic Technology degree එකක් තියෙනවා. experience එක නම් less than 1 year. මම ජොබ් කරන එක නවත්තල මගේම දෙයක් කරනවා.

    දැනට මම එකතු කරගත්ත ලක්ෂ 35ක් විතර FD දාලා තියෙනවා. මට දැනට තියෙන education qualification සහ ලග තියෙන සල්ලි වලින් PR යන්න පුළුවන් විදියක් තියේද?
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,736
    5,958
    113
    මචන් මටත් PR යන්න ඕනි. පොඩි advice එකක් දියන්,

    වයිෆ් B.Ed in English Language Teaching degree තියෙනවා. එයා government school teacher කෙනෙක්.

    මට B.Tech in Mechatronic Technology degree එකක් තියෙනවා. experience එක නම් less than 1 year. මම ජොබ් කරන එක නවත්තල මගේම දෙයක් කරනවා.

    දැනට මම එකතු කරගත්ත ලක්ෂ 35ක් විතර FD දාලා තියෙනවා. මට දැනට තියෙන education qualification සහ ලග තියෙන සල්ලි වලින් PR යන්න පුළුවන් විදියක් තියේද?

    PR thread එක මේක යාලු, මේකෙ තියෙන විදිහට ලකුනු තිබ්බොත් චාන්ස් එකක් එයි. --> Thread
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,736
    5,958
    113
    Nursing කරන අයට හොඳයිද? Lankawe 5 years experience තියෙනවා
    අවුරුදු 5 ක් වගේ නිසා පැයට $40+ ගන්න පුලුවන්, ඒත් ආපු ගමන් එක පාර නම් ආ මෙන්න කියල නර්ස් කෙනෙක් විදිහට වැඩ කරන්න ඉඩ දෙන්නෙ නෑ. කෝස් එකකුත් තියෙනව නර්ස් ලට කරන්න.