ඔස්ට්‍රේලියාව........

supzter

Member
Nov 20, 2010
1,136
481
0
ඔස්ට්‍රේලියාව........

මගේ ජීවිතය ගෙවෙන රට තමයි මේ.....ඒත් ලංකාව තරම් ලස්සනක් මේ රටේ නෑ. හැම තැනම ඒකාකාරියි.:dull::dull: මම ජීවත් වෙන වටපිටාවෙ පින්තූර ටිකක් තමයි මේ. මේව වැඩි හරියක් ගත්තෙ සරත් සමයෙ. ඒ කිව්වෙ, Autumn වල.:):)

මේ තියෙන්නෙ වටපිටාව තමයි....

attachment.php


attachment.php


attachment.php


attachment.php


මේ තියෙන්නෙ මම ජීවත් වෙන පුංචි නගරය.

attachment.php
 

Attachments

  • IMG_1049.jpg
    IMG_1049.jpg
    92.8 KB · Views: 951
  • IMG_1193.jpg
    IMG_1193.jpg
    48.6 KB · Views: 905
  • IMG_0956.jpg
    IMG_0956.jpg
    59 KB · Views: 902
  • IMG_0918.jpg
    IMG_0918.jpg
    95.2 KB · Views: 900
  • IMG_0925.jpg
    IMG_0925.jpg
    81 KB · Views: 906

supzter

Member
Nov 20, 2010
1,136
481
0
attachment.php


attachment.php


attachment.php
 

Attachments

  • 18052010094.jpg
    18052010094.jpg
    20.9 KB · Views: 63
  • 18052010098.jpg
    18052010098.jpg
    22.7 KB · Views: 54
  • IMG_0873.jpg
    IMG_0873.jpg
    76 KB · Views: 872
  • IMG_0968.jpg
    IMG_0968.jpg
    59.2 KB · Views: 864
  • IMG_1055.jpg
    IMG_1055.jpg
    80.4 KB · Views: 862

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මරෙ මරු :)
මම හිතන් හිටියෙ මෙහෙ(ලංකාවෙ) ඒකාකාරියි කියලා දැන් බලන් ගියාම හැම තැනම එක වගෙ නෙ:dull:
හැබයි අපි ක්‍රියාකාරි නම් එක එච්චර අවුලක් වෙන එකක් නැ:P
ජයවේවා
11.gif
 

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,874
    1,319
    113
    මම ඉන්න පළාතෙත් පින්තූර ටිකක් අරන් දාන්නන්කෝ!!!!!! rep
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    මම ඉන්න පළාත කුරුල්ලන්ට ප්‍රසිද්ධයි. :):):)



    attachment.php


    attachment.php


    attachment.php


    attachment.php


    attachment.php


    මෙයාල හැමතැනම නිදහසේ සැරිසරනව.:):):):) කන්න දුන්නොත් යාළු කරගන්නත් පුළුවන් ලු. ඒත් මගේ ගෙදර අනිත් ගෑණු ළමය කැමති නෑ නෙ...:(:(:(:(
     

    Attachments

    • IMG_0689.jpg
      IMG_0689.jpg
      79.1 KB · Views: 833
    • IMG_0698.jpg
      IMG_0698.jpg
      62.6 KB · Views: 824
    • IMG_1017.jpg
      IMG_1017.jpg
      44 KB · Views: 822
    • IMG_1053.jpg
      IMG_1053.jpg
      78.9 KB · Views: 830
    • IMG_1302.jpg
      IMG_1302.jpg
      78 KB · Views: 820

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    ඔස්ට්‍රේලියාවට ආවම දකින්නම ඕනෙ සතෙකුයි, තව නම දන්නෙ නැති සතෙකුයි තමයි මේ.:):):):)

    attachment.php


    attachment.php
     

    Attachments

    • IMG_0974.jpg
      IMG_0974.jpg
      88.4 KB · Views: 388
    • IMG_1195.jpg
      IMG_1195.jpg
      67.2 KB · Views: 363

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,874
    1,319
    113
    ඔස්ට්‍රේලියාවට ආවම දකින්නම ඕනෙ සතෙකුයි, තව නම දන්නෙ නැති සතෙකුයි තමයි මේ.:):):):)



    attachment.php

    ආ!!!!!!!!!!!! මේ සතා නම් අපේ ගෙදර ඉස්සරහින් තියෙන තාප්පේ හැමදාම රෑට ඉන්නවා. හතර පස් දෙනා ඉන්නේ. :rolleyes::rolleyes::rolleyes:
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    attachment.php


    attachment.php


    attachment.php


    කැමීලියා මල් සුවඳට කියල සින්දුවක් තියෙන්නෙ! මේ කැමීලියා මලක්. මේක මිනිස් අත්ලක් තරම් විතර ලොකුයි.:):):):)

    attachment.php
     

    Attachments

    • IMG_0579.jpg
      IMG_0579.jpg
      69.5 KB · Views: 342
    • IMG_0686.jpg
      IMG_0686.jpg
      72.5 KB · Views: 345
    • IMG_1183.jpg
      IMG_1183.jpg
      40.5 KB · Views: 341
    • IMG_1184.jpg
      IMG_1184.jpg
      58.4 KB · Views: 336