ඔස්ට්‍රේලියාව........
මගේ ජීවිතය ගෙවෙන රට තමයි මේ.....ඒත් ලංකාව තරම් ලස්සනක් මේ රටේ නෑ. හැම තැනම ඒකාකාරියි.
මම ජීවත් වෙන වටපිටාවෙ පින්තූර ටිකක් තමයි මේ. මේව වැඩි හරියක් ගත්තෙ සරත් සමයෙ. ඒ කිව්වෙ, Autumn වල.
මේ තියෙන්නෙ වටපිටාව තමයි....
මේ තියෙන්නෙ මම ජීවත් වෙන පුංචි නගරය.