machan LKS007 ube keyboard eke ENTER key eke awlak tiyenawa.
aluth keyboard ekak ganin..![]()


හුච්චෝ,, 489 වැදුනා කියනේ පි.ආර් වගේ තමා මචන්,, මොකද එකෙන් වෙන්නේ උබව පොය්න්ට් බේස් සිස්ටම් එකෙන් පාස් වෙන එක,, ඊට පස්සේ මචන් ආයෙත් උබට පොය්න්ට් කතා නැහැ..
ඉලගට අප්ලය් කරන්න තියෙන්නේ කෙලින්ම මචන් 887 එක.. ඒ ඇවිල්ල පි.ආර්,, එකේ කිසිම කතාවක් නැහැ මචන්
489 වැදුනොත් හදපානේ ජපානේ![]()

itin ban satekata ganan ganne na wage ne 489 apu un. skilled unata e skill ekata job ekak karanna balu ne. PR awoth e degree ekatama ehema newei neda?
ehema tama yako type krnne man
eka newi daganin onna oya visa waliun ekk.. goda tama
ielts 8 daaganna bari nan oka tama ekama option eka



1.5M AUD invest karapan, PR denne adagahala![]()
me ganatanam deyi kiyala man hithanne na, mehema dunnoth hama ekama yayi
489 on the way..
PTE 79+ daganna tamai try eka. tama kare nane eth. etakan kokatat 489 dala tiyagannawa.
haminila yanakan PTE parakku kara kara innawa pawa tama mageth..
489 awilla PR daganna procedure eka mokakda ban?
mama eka ahalama na.
887 visa eka gana danneth na.




na ban oya gana tiyena godak ewun mehe mudalali la. ugath unma newei. unta mehe hodai e nisa un yanne na mama hitanne.



machan LKS007 ube keyboard eke ENTER key eke awlak tiyenawa.
aluth keyboard ekak ganin..![]()


thilinaya karima gema gahuwe..
ube adahas metana bedaganin amda
seedbox aran wela baba idapan
etakota okkama hari




ganiyek ganna onadaban oke settle wenna..?? tahike daaala
neddakin
ganu ganna ona nattan ganiyek awot puka denna ona
ane deyyane hodata hitpu unta giya kalak


Pissuda bn. Ganiyek one na settle wenda. Man kiwwe living together wage.
Danmama bandinna ba oi. Shape eke job ekak karan athal eke inna thiyana eka.
Gedarata katha karana hamadama kiyanne. Dan ithin kaleth hari neda, bandinnath one neda kiyala.![]()


Sorry macho . eth kiyanna wenne PR process eka pattama amarui me skill set ekai age ekai ekka .Australia හරි Canada හරි PR (Permanent Residency) ගන්න
යාලුවනේ ලොකු උපදෙසක් බලාපොරොත්තු වෙමි
මමයි මගේ බිරිදයි දරුවයි ඔස්ට්‍රේලියා නවසිලන්තය කැනඩාව වගේ රටකට යන්න බලා පොරොත්තුවෙන් ඉන්නවා මට දැනගන්න පුලුවනිද
1. මගේ වයස 42 බිරිදට 41 බබට 12 වයස ප්‍රශ්නයක් වෙනවද
2 .බිරිද දැනට MBA එකක් කරනවා UK university එකක ලන්කාවේ 2019 තම ඉවර වෙන්නේඑකක් දැනට graduate diploma කරල තියනවා
3. NQF level 6 උපාදියක් විදියට ඔවුන් පිලිගන්නවද?
4. රැකියා කරපු පලපුරුද්ද 15year ක් වගේ වෙනවා
english එහෙමත් හොදට පුලුවන් IELTS තාම කලේ නම් නැත මම නම් බිස්නස් එකක් තමා කලේ මාහට එතරම් සුදුසුකම් නැත බබත් ජාත්‍යන්තර පාසලක ඉගනුම ලබන්නේ ඉතින් අපට වෙනත් රටකට පදින්චියට යන්න සුදුසුකම් තිබෙනවාද යන්න හොද සහ පහසු රට කුමක්ද හොඳ ජොබ් එකක් හොයාගෙන හොඳින් ජීවත් වෙන්න පුළුවන්ද?