ඔස්ට්‍රේලියා නවසිලන්තය කැනඩාව වගේ රටකට ය

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    187 kiyana ekada koheda tama machan awrudu 2k regional study krnna ona.. onama field ekaka job ekk..





    187 kiyanneth kelinma PR machan :(





    oya huttawal enna enna wahanawa macham..





    regional mona wele open weyda kiyanna bahane,, habay open wechchi welawaka gihilla eke study karana ekekta a rules adaala wenne naha







    mokada u watrenenne uta kalin apu ekek widiytatra
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    :dull::dull::dull::dull:


    හුච්චෝ,, 489 වැදුනා කියනේ පි.ආර් වගේ තමා මචන්,, මොකද එකෙන් වෙන්නේ උබව පොය්න්ට් බේස් සිස්ටම් එකෙන් පාස් වෙන එක,, ඊට පස්සේ මචන් ආයෙත් උබට පොය්න්ට් කතා නැහැ..


    ඉලගට අප්ලය් කරන්න තියෙන්නේ කෙලින්ම මචන් 887 එක.. ඒ ඇවිල්ල පි.ආර්,, එකේ කිසිම කතාවක් නැහැ මචන්


    489 වැදුනොත් හදපානේ ජපානේ :lol::lol::lol::lol::lol:


    mokak? :eek::eek: itin ban satekata ganan ganne na wage ne 489 apu un. skilled unata e skill ekata job ekak karanna balu ne. PR awoth e degree ekatama ehema newei neda?

    887 eka mokakda?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    :dull::dull:




    ehema tama yako type krnne man







    eka newi daganin onna oya visa waliun ekk.. goda tama









    ielts 8 daaganna bari nan oka tama ekama option eka


    489 on the way.. ;);)

    PTE 79+ daganna tamai try eka. tama kare nane eth. etakan kokatat 489 dala tiyagannawa.
    haminila yanakan PTE parakku kara kara innawa pawa tama mageth.. :dull:


    489 awilla PR daganna procedure eka mokakda ban?
    mama eka ahalama na.

    887 visa eka gana danneth na.
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    මොන පය්යක් ද බන් කියන්නේ??



    මෙන්න මෙහෙමය් වැඩ කරන්නේ..



    පි.ආර් එක වැදුනට පස්සේ උබට ඕන හුට්ටක් කරන්න පුළුවන්.. එක කරන්නනේ මේ මැරෙන්නේ..





    මෙන්න අහගනින්.. 489 එක ගන්න අමාරුය්.. එකට පොය්න්ට්ස් ඕන නැහැ..(min 65) එකට උබ කොලිෆය්ඩ් නං එක දෙනවා උබට ස්ටේට් එකේ...





    හැබය් එකම සින් එක උබ ඉගෙන ගෙන තියෙනවා නං ඒ ස්ටේට් එකේ සැහෙන්න ලොකු වාසියක්..



    මේක ඇවිල්ල කොලිෆිකේෂන් මතම පදනම් වෙලා අනාගතය බලන එකක් නෙවි මචන්.. මෙතන සැහෙන්න තැනක් දෙන්නේ උබ රිගනල් ජිවත් වෙන එක සහ.. උබ එහෙ ඉන්න ඕන දෙයක් කරන බව සාදක සහිතව ඌපු කරන එක..



    එකනේ මචන් සතියට පැය 36 ගානේ අව්රුද්දක වැඩ කරනා තියෙන්න ඕන.. ඔන පුකක්..









    ක්ලිනක් උනත් කමක් නැහැ.. හැබය් එකම කෙස් එක.. අපිට අවශ්‍ය ජොබ් ඔය ස්ටේට් වල නැති බව උන් දන්නවා





    එක නිසා තමා මචන් එච්චර පොය්න්ට්ස් බේස් එක ගණන් ගන්නේ නැත්තේ,,



    එකනේ බන් ස්ටේට් එකෙන් ලකුණු 10ක්ජ ෆ්දෙන්න්නේ
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    489 on the way.. ;);)

    PTE 79+ daganna tamai try eka. tama kare nane eth. etakan kokatat 489 dala tiyagannawa.
    haminila yanakan PTE parakku kara kara innawa pawa tama mageth.. :dull:


    489 awilla PR daganna procedure eka mokakda ban?
    mama eka ahalama na.

    887 visa eka gana danneth na.














    උබ දැන් ඔසී ද ඉන්නේ??





    මන් ලංකාවේ ඉදන් නං එක දාන විදිය දන්නේ නැහැ,, හැබය් දාන්න පුළුවන් සහ එහෙම දාල අපු උන් ඉන්නවා ඕන තරම..







    හැබය් මචන් පහුවෙන්න එපා.. අපායට උනත් ඉස්සෙල්ලම පලයන් :lol::lol::lol::lol:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ganiyek ganna onadaban oke settle wenna..?? tahike daaala




    neddakin





    ganu ganna ona nattan ganiyek awot puka denna ona :lol:




    ane deyyane hodata hitpu unta giya kalak

    Pissuda bn. Ganiyek one na settle wenda. Man kiwwe living together wage.
    Danmama bandinna ba oi. Shape eke job ekak karan athal eke inna thiyana eka.

    Gedarata katha karana hamadama kiyanne. Dan ithin kaleth hari neda, bandinnath one neda kiyala. :lol::lol:
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Pissuda bn. Ganiyek one na settle wenda. Man kiwwe living together wage.
    Danmama bandinna ba oi. Shape eke job ekak karan athal eke inna thiyana eka.

    Gedarata katha karana hamadama kiyanne. Dan ithin kaleth hari neda, bandinnath one neda kiyala. :lol::lol:

    Meka koi rateda danne naha .eth mokak hari job kattak hoyagattama hari ne settle wenna .echcharane one :):)
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Australia හරි Canada හරි PR (Permanent Residency) ගන්න
    යාලුවනේ ලොකු උපදෙසක් බලාපොරොත්තු වෙමි

    මමයි මගේ බිරිදයි දරුවයි ඔස්ට්‍රේලියා නවසිලන්තය කැනඩාව වගේ රටකට යන්න බලා පොරොත්තුවෙන් ඉන්නවා මට දැනගන්න පුලුවනිද
    1. මගේ වයස 42 බිරිදට 41 බබට 12 වයස ප්‍රශ්නයක් වෙනවද
    2 .බිරිද දැනට MBA එකක් කරනවා UK university එකක ලන්කාවේ 2019 තම ඉවර වෙන්නේඑකක් දැනට graduate diploma කරල තියනවා
    3. NQF level 6 උපාදියක් විදියට ඔවුන් පිලිගන්නවද?
    4‍. රැකියා කරපු පලපුරුද්ද 15year ක් වගේ වෙනවා
    english එහෙමත් හොදට පුලුවන් IELTS තාම කලේ නම් නැත මම නම් බිස්නස් එකක් තමා කලේ මාහට එතරම් සුදුසුකම් නැත බබත් ජාත්යන්තර පාසලක ඉගනුම ලබන්නේ ඉතින් අපට වෙනත් රටකට පදින්චියට යන්න සුදුසුකම් තිබෙනවාද යන්න හොද සහ පහසු රට කුමක්ද හොඳ ජොබ් එකක් හොයාගෙන හොඳින් ජීවත් වෙන්න පුළුවන්ද?
    Sorry macho . eth kiyanna wenne PR process eka pattama amarui me skill set ekai age ekai ekka .
    mata hitena widihata business / accounting patten job ekak karanne . lesi wena ekak naha koi ratata giyath related job ekak hoyaganna