ඔස්ට්‍රේලියා-help
ඔස්ට්‍රේලියාවට යන අයව සති 2ක් උන නම් දූපතක තියා ගන්න සින් එකක් තියෙනවා ඇත්තක් ද ?
ඔස්ට්‍රේලියාවට යන අයව සති 2ක් උන නම් දූපතක තියා ගන්න සින් එකක් තියෙනවා ඇත්තක් ද ?
උන් මේ රට ඉඳන් එන මිනිස්සුන්ගෙ බෑග් අවුස්ස අවුස්ස හැම එකක්ම ඇද ඇද බලන අයනෙ, කොරෝනා සුළුවට තකන එකක් නෑ. උන් මොනා උනත් රටට ආදරේ මිනිස්සු.
ඔව් බන් ආසාදිත රට වලින් එන අය ද චයිනිස් උන් විතරක් ද කියලා දැන ගන්න ඕනේ
ඔව් සති දෙකක් Christmas Island වල තියනවා කියලා prime minister කියලා තිබුනා
Unuth dan tama karanna patan ganne. man hitanne apita wada chinnu innawa Australia wala.
උන් මේ රට ඉඳන් එන මිනිස්සුන්ගෙ බෑග් අවුස්ස අවුස්ස හැම එකක්ම ඇද ඇද බලන අයනෙ, කොරෝනා සුළුවට තකන එකක් නෑ. උන් මොනා උනත් රටට ආදරේ මිනිස්සු.

Mu bayawela![]()
ටිකට් එකක් අරන් දුපතට යන්න තේරුමක් නෑ නේ 

ඔව් බන් ඕක කරගන්න ඕනේ නම් ඉතින් බෝට්ටුවේ ආවාමත් වෙනවා නේ.ටිකට් එකක් අරන් දුපතට යන්න තේරුමක් නෑ නේ
![]()