ඔස්ට්‍රේලියා-help

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,257
    113
    KY
    ඔස්ට්‍රේලියා-help

    ඔස්ට්‍රේලියාවට යන අයව සති 2ක් උන නම් දූපතක තියා ගන්න සින් එකක් තියෙනවා ඇත්තක් ද ?
     
    • Like
    Reactions: BINGU_PUTHA

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    උන් මේ රට ඉඳන් එන මිනිස්සුන්ගෙ බෑග් අවුස්ස අවුස්ස හැම එකක්ම ඇද ඇද බලන අයනෙ, කොරෝනා සුළුවට තකන එකක් නෑ. උන් මොනා උනත් රටට ආදරේ මිනිස්සු.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,257
    113
    KY
    උන් මේ රට ඉඳන් එන මිනිස්සුන්ගෙ බෑග් අවුස්ස අවුස්ස හැම එකක්ම ඇද ඇද බලන අයනෙ, කොරෝනා සුළුවට තකන එකක් නෑ. උන් මොනා උනත් රටට ආදරේ මිනිස්සු.


    ඔව් බන් ආසාදිත රට වලින් එන අය ද චයිනිස් උන් විතරක් ද කියලා දැන ගන්න ඕනේ
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    උන් මේ රට ඉඳන් එන මිනිස්සුන්ගෙ බෑග් අවුස්ස අවුස්ස හැම එකක්ම ඇද ඇද බලන අයනෙ, කොරෝනා සුළුවට තකන එකක් නෑ. උන් මොනා උනත් රටට ආදරේ මිනිස්සු.


    :yes::yes::yes:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,257
    113
    KY
    Mu bayawela:lol:






    ඔව් බන් ඕක කරගන්න ඕනේ නම් ඉතින් බෝට්ටුවේ ආවාමත් වෙනවා නේ.:yes: ටිකට් එකක් අරන් දුපතට යන්න තේරුමක් නෑ නේ :dull::nerd:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,063
    68,504
    113
    ඔව් බන් ඕක කරගන්න ඕනේ නම් ඉතින් බෝට්ටුවේ ආවාමත් වෙනවා නේ.:yes: ටිකට් එකක් අරන් දුපතට යන්න තේරුමක් නෑ නේ :dull::nerd:

    Oka ithin lagadi nawattana ekak ne.tawa awruduak wath search karai ohoma.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,410
    50,716
    113
    සේදවත්ත
    සති දෙකක් නෙමෙයි ගොඩක් වෙලාවට පැපුවා නිව්ගිනියා තමා දාන්නේ , අපේ උන් ඒ කැම්ස් වලින් පනිනවා
     
    • Like
    Reactions: lasankandy