ඔසී අනාථ ජීවිත

අල මල්ලි

Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    අප්පටසිරි. මෙහෙමත් වෙනවද?

    ජපානේ ගෙයක් ගන්න එක ලාබයි නේ.
    0 ඩිපොසිට්
    වාර්ෂික පඩිය වගේ 9 ගුණයක් තරම් වෙනකම් ලෝන් එක ගන්න පුළුවන්
    ලෝන් එකට වෙන අය liable නෑ. මැරුනොත් එහෙම පවුලේ අයට ගේත් ලැබෙනවා ලෝන් එක ගෙවන්න ඕනෙත් නෑ
    රේට් එක දැන් අවුරුදු 35ටම 1.5-2.5 අතර... ෆ්ලොටින්ග් නම් 0.35-0.45 අතර
    බැංකුවෙන් ලෝන් එක ගන්නකොටම දෙන insurance එකට ලෙඩ වර්ග අනං මනං ඔක්කොම එකතු කරත් interest එකට වැඩි වෙන්නේ 0.1-0.2 වගේ

    වැඩේ කියන්නේ ඉතින් මෙහෙ ගෙවල් පොඩියි (ටවුන් ඒරියා වල).. ටවුන් එකෙන් පිට නම් ඉඩමක් අරන් අපිට කැමති විදියට ලොකු ගෙයක් හදාගන්න පුළුවන්...
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    ow owa hariyannaa real estate karala gewal 50 100 aran dapu ona tharam un inne
    Alaska walin geyak ganna inne 35,000$ ta wage . yakuwek akkara 10 gatta 200,000$ ta. e wage ekak hoyala airbnb danna inne.

    uba kawadda ausi giye? mona state ekeda inne?