ඔසී අනාථ ජීවිත

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    un FB eken rata hadana yanawane gihin ekai

    දිව්‍ය ලෝක වගේ රටවල ඉදන් ඔච්චර සැප විදිද්දිත්, අපේ බංකොලොත් වෙච්ච අනාත රට උන්ට මතක් වෙන එකත් පුදුමයක්නේ. :(
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඇයි මේ රට ඉන්න මිනිස්සුත් එක්ක මෙච්චර ඇරියස් ?
    ඇරෙයස් එකට නෙවෙයි. ලංකාවෙන්ගහින් ඒ රටේ ඉපදෙච්ච උන් වගේ රගන බහුතරයක් දෙනාගේ ඇත්ත තත්වේ තමා ඕක .
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මෙහ් කොහෙද? අඩු කුලේ උන් පිරිල නෙහ්. කෝ සුදු මහත්තුරු?
     
    • Haha
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,577
    1
    51,267
    113
    ප*යාගල
    sorry.com
    ah next generation india.
    zneu7pzg11t21.jpg