ඔසී ඉන්න ටොරන්ට් කාපර්ලා

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
Ow. most probably wenne ape namata internet connection ekak ganna beri wena eka.

but man hithanne na ehema individual kenek gaane action ekak ganeewi kiyala.. unnecessarily down karanawa nan ara ehema action ekak ganna ba..

specially mehe us/uk wage radical decisions ganne na minissunta wiruddawa.waradi nan waradi karayek.but oya wage dekata waradi karayek karana ekak na kiyala man hithanne
 

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
ehema kiyala banneth naha ban
man game deka thunak adda awata passe movies nan parana ewa ban gatte
ape akka adinawa yako loka adillak :cool::cool::cool: ekita nan ganak wat naha


a madiwata akka badapu ekat ehemmay

uta msg ekk dammama u ahuwet oya katawamay

uba dekan da

ow hodama de film ekak out wela eelaga dawase thadiyamata banna yanne nathuwa oya cinema ekakata gihin baluwa nan iwarai..godak films mehe release wenawa parallel.

baanawa nan unu unu ewa nathuwa parana ewa baawa nan hari.parana ewa baanawata kauruth case adinne na.
 

Madz619

Member
Jan 17, 2010
1,503
118
0
right behind you
මේ මොකද්ද බන් මේ අලුත් රුල් එක


දැන් කිසි දෙයක් බාන්න බැරි සින් එකක් ඇවිත් නේද??


අය්.පි.ටි එකේ හිටං සින් එක යනවනේ

මොන හුවක්ද මන්ද බන්

:confused::confused::confused:



බැවිලි ඉවරය් පුතේ






ow bung...api lu loke lokuma horata baana rata.. balapan eketh heti..lol:P
 

eranga_rama

Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    man danna tharamata legal action aran thiyenne iinet ekata. ethakota meka affect wenne iinet customers lata. man nam use karanne tpg. thama warnning letters mukuth awilla ne.
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ප්‍රශ්නය හුඟක් වෙලාවට එන්නේ උණු උණු torrents බාන්න ගියාම. මමනම් සාමාන්‍යයෙන් බාන්නේ අඩුතරමේ මාස 6ක්වත් පරණ ඒවා. මට ඉතින් අලුතෙන් එන ෆිල්ම් ඉක්මනටම බලන්න අමාරුවක් නෑ. ඒක හින්ද අවුලක් නෑ.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    ප්‍රශ්නය හුඟක් වෙලාවට එන්නේ උණු උණු torrents බාන්න ගියාම. මමනම් සාමාන්‍යයෙන් බාන්නේ අඩුතරමේ මාස 6ක්වත් පරණ ඒවා. මට ඉතින් අලුතෙන් එන ෆිල්ම් ඉක්මනටම බලන්න අමාරුවක් නෑ. ඒක හින්ද අවුලක් නෑ.

    උන් observe කරන්නේ උණු උණු ඒවා :yes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    man danna tharamata legal action aran thiyenne iinet ekata. ethakota meka affect wenne iinet customers lata. man nam use karanne tpg. thama warnning letters mukuth awilla ne.

    sahena honda nadu ahei anagathe di. kohomath mehe neethiyeth gray areas athi. kokatath danata seed wenna nodee dl karapu gain torrents makuwama hari.
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ප්‍රශ්නය හුඟක් වෙලාවට එන්නේ උණු උණු torrents බාන්න ගියාම. මමනම් සාමාන්‍යයෙන් බාන්නේ අඩුතරමේ මාස 6ක්වත් පරණ ඒවා. මට ඉතින් අලුතෙන් එන ෆිල්ම් ඉක්මනටම බලන්න අමාරුවක් නෑ. ඒක හින්ද අවුලක් නෑ.

    උන් observe කරන්නේ උණු උණු ඒවා :yes:

    onna oka thama math kiyanne :yes::yes:

    aluthen ma ena ewa balanna amaruwak thiyena unta ithin karanna deyak na
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    onna oka thama math kiyanne :yes::yes:

    aluthen ma ena ewa balanna amaruwak thiyena unta ithin karanna deyak na

    Putlocker එකෙන් download කරගන්න එක තමයි හොඳම දේ . මොකද legal authorities වැඩියෙන්ම observe කරන්නේ torrents. :yes:
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    HBO එකෙන් කේස් එකක් දාලා ලියුමක් ආව optimum උන්ගෙන්. Game of Thrones season 3 බාලා. සීසන් 4 පලවෙනි එපිසෝඩ් එක බාලා අල්ලලා තිබ්බ මිලියන ගාණක්ද කොහෙද. නඩු දාන්න optimum උන් කෝල් කර කර මේකට මොකද කරන්නෙ අහනවා. එන ලියුමෙ තියෙන්නෙ උන් optimum එකෙන්, අපිට HBO එකෙන් පැමිණිල්ලක් තියෙනව මෙන්න මේ වෙලාවට මෙන්න මේ IP එක තියෙන ඔබගේ කනෙක්ශන් එකෙන් මෙන්න මේ ටොරන්ට් එක (ටොරන්ට් එක සහ ලිංක් එක, බාපු වෙලාව ඔක්කොම තියෙනව ඒකේ) බාල තියෙනව. ඒක බුද්ධිමය දේපල පනතට අනුව වැරද්දක්. අපේ වැදගත් පාරිභෝගිකයෙක් හැටියට ඔබේ විස්තර අපි HBO එකට දුන්නෙ නෑ. නමුත් ඒ අය නීතිමය ක්‍රියාමාර්ගයකට ගියොත් අපිට සියළු විස්තර දෙන්න වෙනව. මින් ඉදිරියට මේ වගේ දේවල් වලක්වාගන්න මේ උපදෙස් පිලිපදින්න කියල උපදෙස් සෙට් එකකුත් දෙනව.

    පස්සෙ සැරින් සැරේ ඔප්ටිම් එකේ උන් කෝල් කරනව මොකද කරන්නෙ මේකට කියලා. අපි බය වෙලා ලෝයර් කෙනෙක් අල්ලලා නඩු කීවොත් බඩු බනිස්, අපිට නඩුවෙන් අනිවා පරාද වෙන්න වෙනව. ඉන් පස්සෙ $50000ක් විතර ගෙවන්න ඕන. සමහරවිට ඩොලර් ලක්ශ 5ක් වුනත් වෙන්න පුළුවන්.

    ඕක ඔස්ට්‍රිලියාවටවත් US වලටවත් විතරක් නෙවෙයි. බොහොමයක් රටවල් වලට අදාලයි. නමුත් යුරෝප් වල සමහර රටවල් වලට එච්චරම ගැටලුවක් නෑ. ඒ රටවලට ගැටලුව තියෙන්නේ ඒ රටේ හදපු ෆිල්ම් එකක් වගේ ඔන්න බාලා අහු වුනොත් හරි ශෙයා කරලා අහු උනොත් හරි. ලංකාවට තාම කේස් එකක් නෑ., ගොඩක්ම හේතුව ඒවට අදාල නීති නෑ මෙහෙ. හැබැයි ගාමිණී ෆිල්ම් එක වගේ., අළුත්ම ෆිල්ම් එකක් ටොරන්ට් රිලීස් කලාම නම් බාන උන්ට කේස් වැටෙන්න පුළුවන් ලංකාවේ වුනත්.