Ai ehema karata vadak nadda..![]()
නෑ මචන්. Announce tracker එකට ssl එනේබල් කලාට අනවුන්ස් වලට විතරයි එතකොට ssl ඒකෙන් ආරක්ශාවක් ලැබෙන්නේ. ට්‍රැෆික් force එන්ක්‍රිප්ට් කලත් බෑවෙන ඩේටා ටිකට විතරයි. ඒත් pool එකේ IP එක එහෙමමයි. Copyright holdersලාට ඒක ලොග් කරලා ISP ට කියන්නයි තියෙන්නෙ.
ඕක සම්පූර්ණම වෙන්නෙ අදාල කොපිරයිට් හෝල්ඩර්ගේ පාර්ශවයයි ISP උනුයි එකට එකතු වෙලා.
ඒත් ISP කියන්නෙ අපිව රකින්න උන් ඉන්නවා කියලා.
නඩු කියලා කේස් එකෙන් දින්නම උන් දෙගොල්ලො සල්ලි මඩිගහගන්නවා.







Australia වල ඉදන් මාසෙකට $6.95ක් (