උත්ත සැගී නම් කේස්ඔය සැගී උත්ට එපා වෙනවා බූව යන්න ගියාම![]()
![]()

Api nan ausi kiyala issara proud widihata meke uba kiwwe. Ube family ekath oya wage da


රට යන ගොඩක් උන් මූලික අවශ්‍යතා ටික සපුරගන්න පටන් ගන්නේ ගියාට පස්සේ. ගොඩක් උන් හරිහමන් සපත්තුවක් ගන්නෙත් රට ගිහින්. උන්ට ඔය පරිභෝජන හීන ටික සපුරගෙන ඒවයින් සෑහීමකට පත්වෙලා ඉවරවෙන්න ලොකු කාලයක් යනවා. එහෙම උන කාලයක් එද්දි එහෙම වුන උන් ගොඩ දෙනෙක් සද්දනැතුව යනවා උන් කලින් කරපු කියපුවා දැකලා උන්ටම උන් ගැනම ලැජ්ජ හිතිලා.මන් දැක්කා ඔසී ව්ලොගර් කෙනෙක් හිටිය ඌ ඈත අවුට්බැක් එකේ ටවුන් එකක ගිහින් කන්ටෙන්ට් දාල තිබ්බා. මුන් වගේ පරිභෝජන හීන නෙමේ බලන් ඉන්න උනන්දු හිතෙන විදිහට නොහිතපු පැති පෙන්නනව ඌ. සිංහල කොල්ලෙක්. දන්නවද කවුරු හරි ඒ ව්ලොගර් ගෙ නම?
රට යන ගොඩක් උන් මූලික අවශ්‍යතා ටික සපුරගන්න පටන් ගන්නේ ගියාට පස්සේ. ගොඩක් උන් හරිහමන් සපත්තුවක් ගන්නෙත් රට ගිහින්. උන්ට ඔය පරිභෝජන හීන ටික සපුරගෙන ඒවයින් සෑහීමකට පත්වෙලා ඉවරවෙන්න ලොකු කාලයක් යනවා. එහෙම උන කාලයක් එද්දි එහෙම වුන උන් ගොඩ දෙනෙක් සද්දනැතුව යනවා උන් කලින් කරපු කියපුවා දැකලා උන්ටම උන් ගැනම ලැජ්ජ හිතිලා.
අනිත් ප්‍රශ්නෙ තියෙන්නෙ වීව්ස් ගන්නෝන නම් ලංකාවේ උන් කැමති දේවල් දාන්නෝන. ලංකාවෙ උන්ට තියෙන්නෙත් කාර් එකක් ගන්න, JBL එකක් ගන්න, චොකලට් කන්න, හිම බලන්න වගේ හීන. ඉතින් හරිහමන් දෙයක් දාන්න දන්න එකෙකුත් නෑ දැම්මට බලන්න තේරෙන එකෙකුත් නෑ.

මන් දැක්කා ඔසී ව්ලොගර් කෙනෙක් හිටිය ඌ ඈත අවුට්බැක් එකේ ටවුන් එකක ගිහින් කන්ටෙන්ට් දාල තිබ්බා. මුන් වගේ පරිභෝජන හීන නෙමේ බලන් ඉන්න උනන්දු හිතෙන විදිහට නොහිතපු පැති පෙන්නනව ඌ. සිංහල කොල්ලෙක්. දන්නවද කවුරු හරි ඒ ව්ලොගර් ගෙ නම?
GUTD gripමන් දැක්කා ඔසී ව්ලොගර් කෙනෙක් හිටිය ඌ ඈත අවුට්බැක් එකේ ටවුන් එකක ගිහින් කන්ටෙන්ට් දාල තිබ්බා. මුන් වගේ පරිභෝජන හීන නෙමේ බලන් ඉන්න උනන්දු හිතෙන විදිහට නොහිතපු පැති පෙන්නනව ඌ. සිංහල කොල්ලෙක්. දන්නවද කවුරු හරි ඒ ව්ලොගර් ගෙ නම?
Ubata elakiri ekenma bara subs godak wadi.මට හිතෙනව "උඹලට කොයින්ද මේව" කියල මේවගේ ඒව පෙන්නන Parody Account එකක් හදන්න මුන්ට වදින්නත් එක්ක
Hadapn.