ඔසී පාපිස්ස

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඔය මගුල් යුටියුබ් දාල මොනවා බලාපොරොත්තු වෙනවද මන්දා.
     
    • Haha
    Reactions: Asmodeus

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මන් දැක්කා ඔසී ව්ලොගර් කෙනෙක් හිටිය ඌ ඈත අවුට්බැක් එකේ ටවුන් එකක ගිහින් කන්ටෙන්ට් දාල තිබ්බා. මුන් වගේ පරිභෝජන හීන නෙමේ බලන් ඉන්න උනන්දු හිතෙන විදිහට නොහිතපු පැති පෙන්නනව ඌ. සිංහල කොල්ලෙක්. දන්නවද කවුරු හරි ඒ ව්ලොගර් ගෙ නම?
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මුන්නන් දැන් සාපයක් වේගන එන්නේ. රට ගියහම නැති වෙන අවදානය ගන්න දාන බෙට්ටක් උනත් පෙන්නන්න ලයින් එකක් තියෙන්නේ :sorry:
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,838
    3,326
    113
    මන් දැක්කා ඔසී ව්ලොගර් කෙනෙක් හිටිය ඌ ඈත අවුට්බැක් එකේ ටවුන් එකක ගිහින් කන්ටෙන්ට් දාල තිබ්බා. මුන් වගේ පරිභෝජන හීන නෙමේ බලන් ඉන්න උනන්දු හිතෙන විදිහට නොහිතපු පැති පෙන්නනව ඌ. සිංහල කොල්ලෙක්. දන්නවද කවුරු හරි ඒ ව්ලොගර් ගෙ නම?
    රට යන ගොඩක් උන් මූලික අවශ්‍යතා ටික සපුරගන්න පටන් ගන්නේ ගියාට පස්සේ. ගොඩක් උන් හරිහමන් සපත්තුවක් ගන්නෙත් රට ගිහින්. උන්ට ඔය පරිභෝජන හීන ටික සපුරගෙන ඒවයින් සෑහීමකට පත්වෙලා ඉවරවෙන්න ලොකු කාලයක් යනවා. එහෙම උන කාලයක් එද්දි එහෙම වුන උන් ගොඩ දෙනෙක් සද්දනැතුව යනවා උන් කලින් කරපු කියපුවා දැකලා උන්ටම උන් ගැනම ලැජ්ජ හිතිලා.

    අනිත් ප්‍රශ්නෙ තියෙන්නෙ වීව්ස් ගන්නෝන නම් ලංකාවේ උන් කැමති දේවල් දාන්නෝන. ලංකාවෙ උන්ට තියෙන්නෙත් කාර් එකක් ගන්න, JBL එකක් ගන්න, චොකලට් කන්න, හිම බලන්න වගේ හීන. ඉතින් හරිහමන් දෙයක් දාන්න දන්න එකෙකුත් නෑ දැම්මට බලන්න තේරෙන එකෙකුත් නෑ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඔය රට ඉන්න එවුන් දාන වීඩියෝ දැක්කම මට හිතෙන්නේ නිකන් අපි මොකක් හරි දෙයක් අරගෙන යාළුවො ටිකක් වට කරගෙන අපි අලුතෙන් ගනිපු දේ පෙන්න පෙන්න ඒකෙ ගුණ වර්ණනා කරනවා වගේ ෆිලින්ග් එකක්.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,864
    113
    අද නම් හදට ආවා
    රට යන ගොඩක් උන් මූලික අවශ්‍යතා ටික සපුරගන්න පටන් ගන්නේ ගියාට පස්සේ. ගොඩක් උන් හරිහමන් සපත්තුවක් ගන්නෙත් රට ගිහින්. උන්ට ඔය පරිභෝජන හීන ටික සපුරගෙන ඒවයින් සෑහීමකට පත්වෙලා ඉවරවෙන්න ලොකු කාලයක් යනවා. එහෙම උන කාලයක් එද්දි එහෙම වුන උන් ගොඩ දෙනෙක් සද්දනැතුව යනවා උන් කලින් කරපු කියපුවා දැකලා උන්ටම උන් ගැනම ලැජ්ජ හිතිලා.

    අනිත් ප්‍රශ්නෙ තියෙන්නෙ වීව්ස් ගන්නෝන නම් ලංකාවේ උන් කැමති දේවල් දාන්නෝන. ලංකාවෙ උන්ට තියෙන්නෙත් කාර් එකක් ගන්න, JBL එකක් ගන්න, චොකලට් කන්න, හිම බලන්න වගේ හීන. ඉතින් හරිහමන් දෙයක් දාන්න දන්න එකෙකුත් නෑ දැම්මට බලන්න තේරෙන එකෙකුත් නෑ.

    moolika awashyatha wenne nane bn shoes :P

    othana wenne itn wena ratakata giyama thiyena choices + thamange salary level ekkka wiyadam kirime hakiyawaa.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,427
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    මන් දැක්කා ඔසී ව්ලොගර් කෙනෙක් හිටිය ඌ ඈත අවුට්බැක් එකේ ටවුන් එකක ගිහින් කන්ටෙන්ට් දාල තිබ්බා. මුන් වගේ පරිභෝජන හීන නෙමේ බලන් ඉන්න උනන්දු හිතෙන විදිහට නොහිතපු පැති පෙන්නනව ඌ. සිංහල කොල්ලෙක්. දන්නවද කවුරු හරි ඒ ව්ලොගර් ගෙ නම?

    GUTD grip?
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මන් දැක්කා ඔසී ව්ලොගර් කෙනෙක් හිටිය ඌ ඈත අවුට්බැක් එකේ ටවුන් එකක ගිහින් කන්ටෙන්ට් දාල තිබ්බා. මුන් වගේ පරිභෝජන හීන නෙමේ බලන් ඉන්න උනන්දු හිතෙන විදිහට නොහිතපු පැති පෙන්නනව ඌ. සිංහල කොල්ලෙක්. දන්නවද කවුරු හරි ඒ ව්ලොගර් ගෙ නම?
    GUTD grip
    මට හිතෙනව "උඹලට කොයින්ද මේව" කියල මේවගේ ඒව පෙන්නන Parody Account එකක් හදන්න මුන්ට වදින්නත් එක්ක
    Ubata elakiri ekenma bara subs godak wadi. :lol: :P Hadapn.
    Veronica Lodge Please GIF by Camila Mendes