ඔහ්හ් මයි ගෝඩ්... ෂගුන්..

අපේ මිහිකට මිහිර

  • ඔව්, ගැලපෙනවා.

    Votes: 5 62.5%
  • නෑ, ගැලපෙන්නේ නෑ..

    Votes: 3 37.5%

  • Total voters
    8
Jul 20, 2015
120
5
0
ඔහ්හ් මයි ගෝඩ්... ෂගුන්..

ෂගුන් කියන්නේ මිහිර් ගේ අක්ක..
ඒ සිද්ධිය ආරංචි උන වෙලාවේ මට අදහගන්නත් බැරි උනා..:shocked:
ඒ උනාට ඇත්තටම මිහිර් කියන්නේ හොද ළමයෙක්..
එයා අපේ මිහිකට ගැලපෙනවා නේද?
ඔයාල මොකද හිතන්නේ?
 

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    මේ ඉශිතගේ පුක සුදුයි ද බන්???


    මිහිකා මැරි කරන්නේ බන් මිහිර්ව නෙමෙයි අශොක්ව
    මිහිර් මැරි කරන්නෙ රමන්ගේ නන්ගි පින්කිව
    රමන් හොදටම බන්කලොත් වෙනවා බොල
    ඊට පස්සේ මගේ ඉශිතා මන් ලගට එනවා :yes::yes::yes::yes::yes::yes:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේ ඉශිතගේ පුක සුදුයි ද බන්???


    මිහිකා මැරි කරන්නේ බන් මිහිර්ව නෙමෙයි අශොක්ව
    මිහිර් මැරි කරන්නෙ රමන්ගේ නන්ගි පින්කිව
    රමන් හොදටම බන්කලොත් වෙනවා බොල
    ඊට පස්සේ මගේ ඉශිතා මන් ලගට එනවා :yes::yes::yes::yes::yes::yes:
    පිනකි නෙවෙයි උට්ටෝ රින්කි:lol::lol::lol:

     
    Jul 20, 2015
    120
    5
    0
    මේ ඉශිතගේ පුක සුදුයි ද බන්???


    මිහිකා මැරි කරන්නේ බන් මිහිර්ව නෙමෙයි අශොක්ව
    මිහිර් මැරි කරන්නෙ රමන්ගේ නන්ගි පින්කිව
    රමන් හොදටම බන්කලොත් වෙනවා බොල
    ඊට පස්සේ මගේ ඉශිතා මන් ලගට එනවා :yes::yes::yes::yes::yes::yes:

    මිහිකගෙයි මිහිර් ගෙයි තියෙන්නේ ආත්ම ගතැහැ බැදීමක්.
    අද මම මිහිකට කියන ටික රමන් පිටිපස්සේ ඉදල අහන් හිටිය..
    ලැජ්ජාවේ බෑ මට..:sorry:
    එයා මට ඇහැකුත් ගහල ගියා..:)