ඔහියෙන් යකාගේ පඩිපෙල දිගේ බඹරකන්දට..

gepa

Well-known member
  • හප්පා එල එල මේ සැරේ නම් ලොකුවටම දාල :lol::lol::lol::lol:
    මචන් බයික් එකක යන්න බැරිවෙයිද ඔය පාරේ ?
    මන් අර පාරේ අයින තියන වතුර පාර ලඟට එනකන් බයික් එකේ ගිහින් තියෙනවා
    එතනින් උඩට කොහොමද පාර ? ගොඩක්ම අව්ල්ද ?

    යබ්ඩ නම් පුලුවන්.වඩාත් හොදයි අනික් පැත්තට එනවා නම්.මම කියන්නේ බයිසිකලෙන් එනවා නම් හෝටන් පැත්තේ ඊදන් ඇවිත් බබරකන්දෙන් බහින්ට..එහෙම උනාම බයිසිකලේටත් ශේප්..