ඔහිය ඉදල්ගස්හින්න රේල් හයික් එක ගිය අයගෙන
ලබන සතියේ ඔහිය හයික් එක යන්න හිතාගෙන ඉන්නේ.. මේක යන්න ඔහිය ස්ටේෂන් එකන් අවසර ගන්න ඕනෙද? කොහොමද ගන්නේ? එදාට ගිහින් ද නැත්නම් කලින්ම අවසර ගන්න ඕනෙද?

ස්ටේෂන් එකට කෝල් එකක් වත් දාලා බලන එක හොදයි වගේ.. 